සාර්තක වෙන්න

despa

Active member
  • Jan 22, 2010
    704
    197
    43
    සාර්ථක වෙන ඒක අපි සාර්ථකත්වය කියලා කියන්නේ මොකද්ද කියන එක මත depend වෙනවා.;)

    අපිට හැම දෙකින්ම සාර්ථක වෙන්නත් බෑ. එකක් තියෙනකොට අනික නැතිවෙනවා.
    උදාහරනයක් විදිහට ලෞකික සාර්ථකත්වය ගැන හිතන්න ගිහාම තමන්ගේ පරලොකෙට කරගන්න තියෙන දේවල් සමහර වෙලාවට මග ඇරෙන්න පුළුවනි. :D

    මෙතන බැලන්ස් එකක් තියාගන්න අමාරුයි. :confused:

    ඒක ඒක පුද්ගලයා හිතන ආකාරය අනුව සාර්ථකත්වය වෙනස් උනත් අපේ සමාජයේ තියෙන පොදු දේවල් කීපයක් තියෙනවා.
    1. ආර්ථික තත්වය. - මෙන්න මේක තමයි ඉතින් පලවෙනි කාරණේ. හැබැයි සල්ලි තිබුන කියල හැම දෙයක්ම ලැබෙන්නෙත් නෑ. තමන්ට සමාජ පිළිගැනීම, වගේම ආදරේ නොලැබෙන්නත් පුළුවන්. (වෙලේ සුදා ටත් සල්ලි තිබ්බ මචන්!!!)

    හැබැයි අපිට සල්ලි තියෙනවා නම් ජිවත් වෙන්න පුළුවන් අපේ අවශ්‍යතා ටික කරගෙන.

    සල්ලි ඕන නම් ඉතින් එකට කරන්න ඕන මුදල් උත්පාදනය කරන ඒක.
    1. රස්සාවත්
    2. එහෙම නැත්තන් ස්‌වයං රැකියාවක්
    //ඔය දෙක එකටම කරන්න පුළුවන්.

    ඔය කියන හැම දේම රඳා පවතින්නේ රටේ ආර්ථික තත්වය මත. රට අවුල් නම් හැම දෙනාටම රස්සා, ව්‍යාපාර කරගෙන ඉන්න බෑ. එදා වෙලා ගහන්න වෙනවා. ඒක මත මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස් වෙනවා.

    ඇමරිකාවේ මනුස්සයෙක් ගේ මුල්‍ය සාර්ථකත්වය සිංගප්පුරු මනුසයෙක්ගේ සාර්ථකත්වයට වඩා වෙනස් වෙන්න පුළුවන්. ඔය ඔක්කොටම වඩා Scandinavian රටක කෙනෙක් ආර්ථිකය ගැන හිතන්න පුළුවන් ලංකාව ගත්තොත් ඉතින් ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වෙනවා නේ.මම කියන්නේ නෑ ආණ්ඩුවට බාර දීල නිකන් ඉන්න කියල. හැබැයි bigger picture එකත් බලන්න ඕන.

    මට කියනන තියෙන මුලික දේ මේකයි;

    ඔහොම කරලා මුදල් අතින් සාර්ථක උනා කියමුකෝ. නමුත් ඒක වෙලාවක හිතෙන්න පුළුවන් "is it worth the effort?" කියල. ඒ කියන්නේ තමන්ගේ උත්සාහය ඒක උච්ච ස්ථානයකට ඇවිල්ල ඊට පස්සේ ඒක නිසා තමන්ගේ ජිවිතේ වටිනාකම නැතිවෙන්න පුළුවන් නිසා,

    // අවසානෙට කියන්න ඕන අපි බහුතරයක් වැඩ කරන්නේ දියුණුවට නෙවෙයි, ජීවිතය රැකගන්න (survival) නිසා. :rolleyes:
     
    • Like
    Reactions: pradeeplk1025

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උදාහරනයක් විදිහට ලෞකික සාර්ථකත්වය ගැන හිතන්න ගිහාම තමන්ගේ පරලොකෙට කරගන්න තියෙන දේවල් සමහර වෙලාවට මග ඇරෙන්න පුළුවනි.

    :yes: :yes: මේක නම් හරියටම හරි..
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    උදාහරනයක් විදිහට ලෞකික සාර්ථකත්වය ගැන හිතන්න ගිහාම තමන්ගේ පරලොකෙට කරගන්න තියෙන දේවල් සමහර වෙලාවට මග ඇරෙන්න පුළුවනි.

    :yes: :yes: මේක නම් හරියටම හරි..

    :D:D