කෙනෙක් සාර්ථකත්වයට පත් උණාට පස්සෙ එයාගෙ පරණ සිද්ධියක් හෝ යම් වෙනස් කමක් ඇදලා අරගෙන තැන තැන අපහාස කරන එක මඩ ගහන එක ගැන උඹලාගෙ අදහස මොකද්ද?
ඒ වගේ දේවල් කරන එකෙන් ඒ අය මොනවා ද බලාපොරොත්තු වෙන්නෙ ?
උදා :-
අරන් හදාගත් දරුවෙක් වීම
උප්පැන්නෙ පියාගෙ නම ඉරක් වීම
සමරිසි වීම
දික් කසාද වී නැවත විවාහ වීම
විවාහයට පෙර වෙනත් අය සමග තිබූ ප්‍රේම සම්බන්ධතා
මේ වගේ දේවල් නිසා සාර්ථකත්වයට පත් උණාට පස්සෙ
මඩ ගැහිලි වලට උඹලා ෆේස් කරලා තියෙනවා ද? කොහොමද ඒ වගේ දේවල් වලට උඹලා ෆේස් කරේ?
උඹලා කාට හරි ඒ වගේ දෙයක් කරනවා නම් උඹලා ඒකෙන් මොනවා ද බලාපොරොත්තු වෙන්නෙ?

un eken mata apahasa karano