සාර්ථකත්වයට

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    කෙනෙක් සාර්ථකත්වයට පත් උණාට පස්සෙ එයාගෙ පරණ සිද්ධියක් හෝ යම් වෙනස් කමක් ඇදලා අරගෙන තැන තැන අපහාස කරන එක මඩ ගහන එක ගැන උඹලාගෙ අදහස මොකද්ද?
    ඒ වගේ දේවල් කරන එකෙන් ඒ අය මොනවා ද බලාපොරොත්තු වෙන්නෙ ?

    උදා :-
    අරන් හදාගත් දරුවෙක් වීම

    උප්පැන්නෙ පියාගෙ නම ඉරක් වීම

    සමරිසි වීම

    දික් කසාද වී නැවත විවාහ වීම

    විවාහයට පෙර වෙනත් අය සමග තිබූ ප්‍රේම සම්බන්ධතා

    මේ වගේ දේවල් නිසා සාර්ථකත්වයට පත් උණාට පස්සෙ

    මඩ ගැහිලි වලට උඹලා ෆේස් කරලා තියෙනවා ද? කොහොමද ඒ වගේ දේවල් වලට උඹලා ෆේස් කරේ?

    උඹලා කාට හරි ඒ වගේ දෙයක් කරනවා නම් උඹලා ඒකෙන් මොනවා ද බලාපොරොත්තු වෙන්නෙ?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,645
    113
    සේදවත්ත
    මොනරු, ෆොශින්ටන් කොල ලග තියනවනම් . මුනටම අම්ම සමග සංවාසයේ යෙදුන එකා කිව්වත් උබ හරි බං කියලා යවනවා .

    • Like
    Reactions: sriyasas

    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    'සාර්ථකත්වයට පත්වූ කෙනෙක්' කියලා ඔයා අදහස් කරන්නේ මොකක්ද කිව්වොත් මගේ අදහස කියන්න පුළුවන්.
     
    • Dislike
    Reactions: sriyasas

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    'සාර්ථකත්වයට පත්වූ කෙනෙක්' කියලා ඔයා අදහස් කරන්නේ මොකක්ද කිව්වොත් මගේ අදහස කියන්න පුළුවන්.
    ව්‍යාපාරයකින් , වෘත්තීය හෝ අධ්‍යාපනය අතින් බොහෝ දෙනාට යන්න බැරි තැනකට ගියොත්.
    බොහෝ දෙනා යාමට කැමති ඒත් යන්න බැරි තරමේ ස්ථාවරයකට ගියා ම
     
    Fallujah

    Well-known member
  • Sep 6, 2021
    503
    1,275
    93
    Al-Fallujah
    www.army.mil
    ව්‍යාපාරයකින් , වෘත්තීය හෝ අධ්‍යාපනය අතින් බොහෝ දෙනාට යන්න බැරි තැනකට ගියොත්.
    බොහෝ දෙනා යාමට කැමති ඒත් යන්න බැරි තරමේ ස්ථාවරයකට ගියා ම
    මා ඉගෙනුම ලැබූ පාසලේ මාත් සමග එකට සමගාමී පන්තිවල සිසුන් 330 ක් පමණ සිටියා. උදාහරනයක් විදියට දහය වසර ගතහොත් සිංහල මාධ්‍ය පන්ති කාමර, ඉංග්‍රීසි මාධ්‍ය පන්ති කාමර එක්ක පන්ති තිබුනා දුසිමකට කිට්ටු වෙන්න. ඒවායේ සිටි සිසුන් අතරින් මගේ මතකයේ හැටියට එක සිසුවෙක් අනෙකුත් සියලුම සිසුන් ඒ මොහොතේ නොගිය තැනකට ගියා.

    එයා මිය ගියා. ඒ වගේ දෙයක්ද ඔබ අදහස් කරන්නේ?
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මා ඉගෙනුම ලැබූ පාසලේ මාත් සමග එකට සමගාමී පන්තිවල සිසුන් 330 ක් පමණ සිටියා. උදාහරනයක් විදියට දහය වසර ගතහොත් සිංහල මාධ්‍ය පන්ති කාමර, ඉංග්‍රීසි මාධ්‍ය පන්ති කාමර එක්ක පන්ති තිබුනා දුසිමකට කිට්ටු වෙන්න. ඒවායේ සිටි සිසුන් අතරින් මගේ මතකයේ හැටියට එක සිසුවෙක් අනෙකුත් සියලුම සිසුන් ඒ මොහොතේ නොගිය තැනකට ගියා.

    එයා මිය ගියා. ඒ වගේ දෙයක්ද ඔබ අදහස් කරන්නේ?
    උඹ ඉපදෙනකොට ම ඔය වගේ මෝඩ පකයෙක් ද
     
    • Dislike
    Reactions: PHBhagya

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113

    'Oops! We ran into some problems.​

    This member limits who may view their full profile.'

    මෙ වගේ අයට ආයේ රිප්ලයි නැහැ.
    උඹ ම පුක දීලා උඹ ම අඩනවා. මට පාඩු නෑ. අංගවිකල පොන්නයෙක්. වැඩක් බලන් පලයන් මුං ඇට පොන්ස්
     
    • Dislike
    Reactions: PHBhagya

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    Bump

    බම්ප්
    ------ Post added on Oct 7, 2021 at 11:25 PM

    Bump
    ------ Post added on Oct 8, 2021 at 11:08 AM

    @PHBhagya හම්බ පොන්නයා රියල් එකෙන් වරෙන්.
    ------ Post added on Oct 8, 2021 at 7:02 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,060
    3
    118,684
    113
    Gampaha
    Bump

    බම්ප්
    ------ Post added on Oct 7, 2021 at 11:25 PM

    Bump
    ------ Post added on Oct 8, 2021 at 11:08 AM

    @PHBhagya හම්බ පොන්නයා රියල් එකෙන් වරෙන්.
    ------ Post added on Oct 8, 2021 at 7:02 PM
    මොකද මේ එකතැන උඩපැනල බැරිතැන මාවත් මෙන්ශන් කරල තියෙන්නෙ...

    ඔයාට නූල බම්ප් කරගන්න නේද ඕනෙ....
    ඕන්න එහෙනං දැම්ම...

    බම්ප්..😂😂
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මගෙ යාලුවෙක් ඉන්නවා. මස්සිනා හැමදාම රෑට උගෙ ඇගට ගොඩවෙනවා. ඒක යාලුවන්ට ආරන්චිවෙලා එයාට හැමදාම විහිලු කරනවා
     
    • Haha
    Reactions: Sandy_Fdo