ගැහැණියකට සාර්ථක විය හැකි බොහෝ මාර්ග තිබෙනවා...ඒ වගේම නිර්මානයේ දැක්වෙන පරිදි අනෙක් ජීවිත සාර්ථකත්වය කරා පමුණුවන්නත් ගැහැණියට ප්රබල ශක්තියක් තියෙනවා....
ඔය ගැහැණියටම නොවේද සමාජය පරිභව කරන්නේ මගෙ මුලු ජීවිතයම විනාශ කලේ මෙ ගෑණී තමයි කියල....
එතැනදි ගැහැණිය ඒ ප්රකාශය කල තැනැත්තාට සාපේක්ෂව බොහෝ අසාර්ථකයි..ඔන්න ඔය වෙනසටයි අපි විසඳුම් සොයා ගත යුත්තේ....
සාර්ථකත්වය වඩවා ගත හැක්කේ උපතින් ගෙනෙනා වාසනා පිං මහිමයෙනුත්, ජීවිත පන්නරය තුලින් නොසැලී සිටිනා තිරසාර අදිටනේ සුපිරිසුදු ගුණාංඟ මතිනුත් කියලයි මගේ හැඟීම.....
අද දවසට සොයා බැලිය යුතු කාලෝචිත තේමාවක්....මල්ලියා හරිම අපුරු නිර්මානයක් කරල තියෙන්නේ...මල්ලී අත පත ගාන ඉසව් හරිම ප්රබලයි...
මං ගොඩක් රස වින්ඳා...
මල්ලිට ජය...