සාරා ජස්මින් නොහොත් R&AW Agent

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මැරුවද ජීවත් වෙනවද කියල දන්නෙ නෑ හැබැයි බෝම්බ ප්‍රහාරයේ කතාව A to Z සාරා ජස්මින් දැනගෙන ඉන්ඩ ඇති..මටත් හොඳට මතකයි සහරාන්ගෙ ගෑණියි ලමයයි බේරගත්තට පස්සෙ බෝම්බ පුපුරවගත්ත ගෙදර සාරා ජස්මින් හිටියේ නෑ කියලා සහරාන්ගෙ ගෑණි කියල තිබ්බා.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    තව මේවගේ කාතා එයි ඉතින් ඉස්සරහට.. මටනම් හිතෙන්නේ මේකත් කවදාවත් හරියටම හොයාගන්න බැරි වෙයි. හොයාගත්තත් එක ලොකු සැකයක් එක්ක ඉවර කරයි..මේවගේ එක එක කාතා එන්නෙත් ඒවගේ දේවල් වලට කියලා මටනම් හිතෙන්නේ. බලන ඉමු මොකද වෙන්නේ කියලා.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තව මේවගේ කාතා එයි ඉතින් ඉස්සරහට.. මටනම් හිතෙන්නේ මේකත් කවදාවත් හරියටම හොයාගන්න බැරි වෙයි. හොයාගත්තත් එක ලොකු සැකයක් එක්ක ඉවර කරයි..මේවගේ එක එක කාතා එන්නෙත් ඒවගේ දේවල් වලට කියලා මටනම් හිතෙන්නේ. බලන ඉමු මොකද වෙන්නේ කියලා.
    මට නම් හිතෙන්නෙ කොහොමද උනේ කියන එකේ ඩ්‍රාෆ්ට් එක ඇවිල්ල ඉවර ඇති දැන් . හැබැයි එක් එක් සිදුවීම් අතර ලින්ක් එක හදනකන් එලියට දාන එකක් නෑ .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    මැරුවද ජීවත් වෙනවද කියල දන්නෙ නෑ හැබැයි බෝම්බ ප්‍රහාරයේ කතාව A to Z සාරා ජස්මින් දැනගෙන ඉන්ඩ ඇති..මටත් හොඳට මතකයි සහරාන්ගෙ ගෑණියි ලමයයි බේරගත්තට පස්සෙ බෝම්බ පුපුරවගත්ත ගෙදර සාරා ජස්මින් හිටියේ නෑ කියලා සහරාන්ගෙ ගෑණි කියල තිබ්බා.
    මට ප්‍රශ්නෙ තියෙන්නෙ කෝටිපති පුත්තු දෙන්නා සහ උන්ගෙ ගෑනු බොම්බ ගහන්න සැලසුම් කරල ගහනකන් උන්ගෙ තාත්ත දැනන් හිටියෙ නැද්ද? ඇයි ඒවා කවුරුත් කතා කරන්නෙ නැත්තෙ? 🤔 🤔
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,915
    2
    115,971
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට ප්‍රශ්නෙ තියෙන්නෙ කෝටිපති පුත්තු දෙන්නා සහ උන්ගෙ ගෑනු බොම්බ ගහන්න සැලසුම් කරල ගහනකන් උන්ගෙ තාත්ත දැනන් හිටියෙ නැද්ද? ඇයි ඒවා කවුරුත් කතා කරන්නෙ නැත්තෙ? 🤔 🤔
    දැනගෙන ඉන්ඩ ඇති..ලමයි දෙන්නයි, ලේලියි දරුවොයි ඉස්ලාම් ආගම වෙනුවෙන් කැපවෙලා සනිකව සුවර්ගෙට යයි කියලා දැනගෙන හිතාගෙන ඉන්ඩ ඇති.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,771
    1,282
    113
    Mars
    Dan oya danegenath nawaththuwe na kiyalane awla thiyenne.
    eth Indiawen dunna kiyana msg eka trust karanna ona kiyala ape aya hithanne ai?
     
    • Like
    Reactions: NRTG

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    මට නම් හිතෙන්නෙ කොහොමද උනේ කියන එකේ ඩ්‍රාෆ්ට් එක ඇවිල්ල ඉවර ඇති දැන් . හැබැයි එක් එක් සිදුවීම් අතර ලින්ක් එක හදනකන් එලියට දාන එකක් නෑ .
    බලමු, මටනම් හිතෙන්නේ සහරන් කියන්නෙත් ඔය කණ්ඩායමේ නායකයා උනාට ඕක මෙහෙයෙව්වේ වෙන සෙට් එකක්, නැතනම් පලවෙනි ප්‍රහරේම නායකයා අල්ලහුකාබර් කරගන්නේ නැනේ.

    එළිපිටම සාක්ෂි තිබිලත් අදටත් නැගෙනහිර පොලිසියේ 600කට කොටින්ට යටත් වෙන්න කිව එක ගැන පරීක්ෂණයක්, වැරදිකාරයො නැනේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    පොට් සිටි එකේ දාන්න ඕන ගල් ලෝඩ් ගානයි , උමා ඔයේ හිල තියන තැනයි , වරයේ ගල කපන්න ඕන තැනයි , සරදියල් සිගරට් හොරකම් කරපු වෑන් එකේ number එකයි ඔක්කොම දන්නා ලප කොටා , උගේ පක්ෂේ ඌ දාපු ජාතික ලැයිස්තු හම්බයාගේ ගෙදර ලංකාවට බෝම්බ ගහන්න plan කරනවා කියලා දන්නේ නෑ
    අනේ උර්තල් ලප කොටා . 🤭
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ලපය සම්බන්ධයි නම් 2019 - 2024 කාලේ හිටපු මෝඩ ගෝටයි, පොන්නප්පුයි මොකුත් ඒ ගැන විමර්ශනයක් නොකර හිටියෙ ඇයි ?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ලපය සම්බන්ධයි නම් 2019 - 2024 කාලේ හිටපු මෝඩ ගෝටයි, පොන්නප්පුයි මොකුත් ඒ ගැන විමර්ශනයක් නොකර හිටියෙ ඇයි ?
    සම්බන්දයි නෙවෙයි යකෝ . .
    ඌ දැනගෙන ඉන්න ඇති . ඌ බබා ද
     
    • Sad
    Reactions: NRTG

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    මට ප්‍රශ්නෙ තියෙන්නෙ කෝටිපති පුත්තු දෙන්නා සහ උන්ගෙ ගෑනු බොම්බ ගහන්න සැලසුම් කරල ගහනකන් උන්ගෙ තාත්ත දැනන් හිටියෙ නැද්ද? ඇයි ඒවා කවුරුත් කතා කරන්නෙ නැත්තෙ? 🤔 🤔
    I agree with you.
    If I recall correctly, there was a video from that time where, as STF was taking him into custody, he could be heard shouting, 'Yes, we did.' However, it seems that no one is addressing this point.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    I agree with you.
    If I recall correctly, there was a video from that time where, as STF was taking him into custody, he could be heard shouting, 'Yes, we did.' However, it seems that no one is addressing this point.
    May be because he used to be a donor to the party that now has power? Anyways this case has more value in "trying to solve" rather than actually solving it. Just see how the present guy is milking it. He could have forwarded the reports as soon as he came to power, but he waited till it was time for another election.

    All I can say is, if they don't do anything, this will be the last time they milked this one. Just like Thajudine finally is resting without been dugup every time a regime change is required.
     
    • Like
    Reactions: NRTG and WAPU

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සම්බන්දයි නෙවෙයි යකෝ . .
    ඌ දැනගෙන ඉන්න ඇති . ඌ බබා ද
    ඌ බබාද කියල බලන්න ඌව එක කොමිසමක්වත් ප්‍රශ්න කරලා නැත්තෙ ඇයි ? ගෝටා රනිල් දෙන්නම ලපයගේ ඉත්තො දෙන්නෙක් වෙන්නත් පුළුවන්
     
    • Sad
    Reactions: NRTG

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    1. “Abu Hind” Factor:
      • Intelligence reports and testimony suggest that someone named “Abu Hind” (possibly from India) was in contact with Zaharan and may have directed or supported the attacks from abroad.
      • If true, this person could be above Zaharan in hierarchy, possibly the real mastermind.
    2. Sāra Jasmine’s Role:
      • As Zaharan’s personal assistant, multilingual, and highly educated (A/L Bio Science), Sāra translated material, coordinated communication, and had knowledge about the group’s movements.
      • She’s suspected by some MPs and journalists of being a double agent (possibly RAW-linked), which would mean she either:
        • Leaked information to Indian intelligence (who issued multiple warnings), or
        • Was a deep-cover operative within the extremist cell.
      • Her alleged escape, altered identity, and CCTV in bedroom deepen the mystery.
    3. Cover-up Allegations:
      • Deliberate delays, contradictory DNA results, and mysterious deaths of police officers involved in the investigation suggest suppression of key facts—possibly to protect more powerful individuals or foreign relations
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    දෙයියන්ට ගහනකන් දෙයියොත් දන්නෑ. තව මොනවද ඉතින්
     
    • Sad
    Reactions: NRTG

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    පොට් සිටි එකේ දාන්න ඕන ගල් ලෝඩ් ගානයි , උමා ඔයේ හිල තියන තැනයි , වරයේ ගල කපන්න ඕන තැනයි , සරදියල් සිගරට් හොරකම් කරපු වෑන් එකේ number එකයි ඔක්කොම දන්නා ලප කොටා , උගේ පක්ෂේ ඌ දාපු ජාතික ලැයිස්තු හම්බයාගේ ගෙදර ලංකාවට බෝම්බ ගහන්න plan කරනවා කියලා දන්නේ නෑ
    අනේ උර්තල් ලප කොටා . 🤭
    උඹ කියන විදිහට ඊබ්‍රාහිමි නානාගේ ගෙදරනම් ගහන්න ප්ලෑන් හැදුවේ දැන් ඌව නිදහස් කරේ ලපයගේ ආණ්ඩුව ඇවිල්ලාද 🤷🏽‍♂️

    ඉතින් මර්සිපාල, නන්දසේන, රනිල වගේ ජනාධිපතිවරු තුන්දෙනෙක් හිටිය කලින් ආණ්ඩු වලින් නානාව ඇතුලට දාන්න බැරි උනේ ඇයි 🤔 ලපය ඌව දාන්න එපා කියලාද පොන්නප්පුලා තුන්දෙනාට 🙄
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    අඩේ මෙච්චර රට පැටලෙන්න තරම් නේ ප්‍රහාරය සංකීර්ණ උනේ කොහොමද බං?

    මැරුණු පිටරට අයගේ dna පවා අඳුරගත්තා, සාරා නෑ

    සහරාන් ට උඩින් හිටපු අබු හින්ද් ගැන හොයලා ද?