මට නම් හිතෙන්නෙ කොහොමද උනේ කියන එකේ ඩ්රාෆ්ට් එක ඇවිල්ල ඉවර ඇති දැන් . හැබැයි එක් එක් සිදුවීම් අතර ලින්ක් එක හදනකන් එලියට දාන එකක් නෑ .තව මේවගේ කාතා එයි ඉතින් ඉස්සරහට.. මටනම් හිතෙන්නේ මේකත් කවදාවත් හරියටම හොයාගන්න බැරි වෙයි. හොයාගත්තත් එක ලොකු සැකයක් එක්ක ඉවර කරයි..මේවගේ එක එක කාතා එන්නෙත් ඒවගේ දේවල් වලට කියලා මටනම් හිතෙන්නේ. බලන ඉමු මොකද වෙන්නේ කියලා.
මට ප්රශ්නෙ තියෙන්නෙ කෝටිපති පුත්තු දෙන්නා සහ උන්ගෙ ගෑනු බොම්බ ගහන්න සැලසුම් කරල ගහනකන් උන්ගෙ තාත්ත දැනන් හිටියෙ නැද්ද? ඇයි ඒවා කවුරුත් කතා කරන්නෙ නැත්තෙ?මැරුවද ජීවත් වෙනවද කියල දන්නෙ නෑ හැබැයි බෝම්බ ප්රහාරයේ කතාව A to Z සාරා ජස්මින් දැනගෙන ඉන්ඩ ඇති..මටත් හොඳට මතකයි සහරාන්ගෙ ගෑණියි ලමයයි බේරගත්තට පස්සෙ බෝම්බ පුපුරවගත්ත ගෙදර සාරා ජස්මින් හිටියේ නෑ කියලා සහරාන්ගෙ ගෑණි කියල තිබ්බා.
දැනගෙන ඉන්ඩ ඇති..ලමයි දෙන්නයි, ලේලියි දරුවොයි ඉස්ලාම් ආගම වෙනුවෙන් කැපවෙලා සනිකව සුවර්ගෙට යයි කියලා දැනගෙන හිතාගෙන ඉන්ඩ ඇති.මට ප්රශ්නෙ තියෙන්නෙ කෝටිපති පුත්තු දෙන්නා සහ උන්ගෙ ගෑනු බොම්බ ගහන්න සැලසුම් කරල ගහනකන් උන්ගෙ තාත්ත දැනන් හිටියෙ නැද්ද? ඇයි ඒවා කවුරුත් කතා කරන්නෙ නැත්තෙ?![]()
![]()
බලමු, මටනම් හිතෙන්නේ සහරන් කියන්නෙත් ඔය කණ්ඩායමේ නායකයා උනාට ඕක මෙහෙයෙව්වේ වෙන සෙට් එකක්, නැතනම් පලවෙනි ප්රහරේම නායකයා අල්ලහුකාබර් කරගන්නේ නැනේ.මට නම් හිතෙන්නෙ කොහොමද උනේ කියන එකේ ඩ්රාෆ්ට් එක ඇවිල්ල ඉවර ඇති දැන් . හැබැයි එක් එක් සිදුවීම් අතර ලින්ක් එක හදනකන් එලියට දාන එකක් නෑ .
ලපය සම්බන්ධයි නම් 2019 - 2024 කාලේ හිටපු මෝඩ ගෝටයි, පොන්නප්පුයි මොකුත් ඒ ගැන විමර්ශනයක් නොකර හිටියෙ ඇයි ?පොට් සිටි එකේ දාන්න ඕන ගල් ලෝඩ් ගානයි , උමා ඔයේ හිල තියන තැනයි , වරයේ ගල කපන්න ඕන තැනයි , සරදියල් සිගරට් හොරකම් කරපු වෑන් එකේ number එකයි ඔක්කොම දන්නා ලප කොටා , උගේ පක්ෂේ ඌ දාපු ජාතික ලැයිස්තු හම්බයාගේ ගෙදර ලංකාවට බෝම්බ ගහන්න plan කරනවා කියලා දන්නේ නෑ
අනේ උර්තල් ලප කොටා .![]()
සම්බන්දයි නෙවෙයි යකෝ . .ලපය සම්බන්ධයි නම් 2019 - 2024 කාලේ හිටපු මෝඩ ගෝටයි, පොන්නප්පුයි මොකුත් ඒ ගැන විමර්ශනයක් නොකර හිටියෙ ඇයි ?
මට ප්රශ්නෙ තියෙන්නෙ කෝටිපති පුත්තු දෙන්නා සහ උන්ගෙ ගෑනු බොම්බ ගහන්න සැලසුම් කරල ගහනකන් උන්ගෙ තාත්ත දැනන් හිටියෙ නැද්ද? ඇයි ඒවා කවුරුත් කතා කරන්නෙ නැත්තෙ?![]()
![]()
May be because he used to be a donor to the party that now has power? Anyways this case has more value in "trying to solve" rather than actually solving it. Just see how the present guy is milking it. He could have forwarded the reports as soon as he came to power, but he waited till it was time for another election.I agree with you.
If I recall correctly, there was a video from that time where, as STF was taking him into custody, he could be heard shouting, 'Yes, we did.' However, it seems that no one is addressing this point.
ඌ බබාද කියල බලන්න ඌව එක කොමිසමක්වත් ප්රශ්න කරලා නැත්තෙ ඇයි ? ගෝටා රනිල් දෙන්නම ලපයගේ ඉත්තො දෙන්නෙක් වෙන්නත් පුළුවන්සම්බන්දයි නෙවෙයි යකෝ . .
ඌ දැනගෙන ඉන්න ඇති . ඌ බබා ද
උඹ කියන විදිහට ඊබ්රාහිමි නානාගේ ගෙදරනම් ගහන්න ප්ලෑන් හැදුවේ දැන් ඌව නිදහස් කරේ ලපයගේ ආණ්ඩුව ඇවිල්ලාදපොට් සිටි එකේ දාන්න ඕන ගල් ලෝඩ් ගානයි , උමා ඔයේ හිල තියන තැනයි , වරයේ ගල කපන්න ඕන තැනයි , සරදියල් සිගරට් හොරකම් කරපු වෑන් එකේ number එකයි ඔක්කොම දන්නා ලප කොටා , උගේ පක්ෂේ ඌ දාපු ජාතික ලැයිස්තු හම්බයාගේ ගෙදර ලංකාවට බෝම්බ ගහන්න plan කරනවා කියලා දන්නේ නෑ
අනේ උර්තල් ලප කොටා .![]()