සාරිය - ඔසරිය අනිවාර්ය වේ

realking

Junior member
  • Feb 27, 2009
    62
    1
    8
    සාරිය - ඔසරිය අනිවාර්ය වේ

    සාරිය - ඔසරිය අනිවාර්ය වේ
    (හිරාන් ප්‍රියංකර ජයසිංහ)

    සියලුම රාජ්‍ය ආයතනවල සියලුම කාන්තා නිලධාරිනියන් සාරිය හා ඔසරිය පමණක් හැද රාජකාරියට පැමිණිය යුතු බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතාගේ අත්සනින් යුතු ලිපියකින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තුමේන්තු ප්‍රධානින්ට ලිපියකින් දන්වා තිබේ.

    රාජ්‍ය පරිපාලන හා ආපදා කළනාකරණ අමාත්‍යංශ ලේකම්වරයා මේ බව දන්වා ඇත්තේ රජයට අයත් සියලුම කාර්යාල පරිශ්‍රවල ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් බව එම ලිපියේ ශීර්ෂ පාඨයේ සඳහන් කර ඇත.

    1989.2.1 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 8/ 89 අමතරව සියලුම රාජ්‍ය නිළධාරින්ට අදාළ වන පරිදි මෙම චක්‍ර ලේඛනය නිකුත් කර තිබේ.

    එය 2019.4.29 දින නිකුත් කරන ලද අංක 2121/1 සහ 2019.5.13 දින නිකුත් කරන ලද අංක 2123 / 4 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කර එහි සදහන් නියෝග සියලුම රාජ්‍ය ආයතන තරයේ පිළිපදින ලෙසට දන්වා ඇත
     
    • Like
    Reactions: Identity

    realking

    Junior member
  • Feb 27, 2009
    62
    1
    8
    මේ මොන මගුලක්ද? සාරියක් ඔසරියක් අදින්න කොච්චර වෙලා යනවද? ටොයිලට් එකට යන්න කොච්චර කරදරද? මේක කාන්තාවන් හිංසනයට ලක් කිරීමක්. අනවශ්‍ය ගොන් පාට්.ලේසි ඇදුමක් ඇදගෙන යන්න නිදහස තියෙන්න ඕන.හිජාබ්,සාරි ඔසරි ලමා සාරි කිමෝනා වගේ ප්‍රාථමික යුගයේ ගෝත්‍රික ඇදුම් තහනම් කරන්න ඕන.
     
    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48

    This maybe wholly a trap. They know some ladies possibly challenge and will get the other verdict. Court may say no one can intervine peoples dress if their dress is ok with culture and no harm to disapline of workplace. Then most of girls can wear trousers and skirts n blouses to gov offices. If Vajira is the minister, his cunning move to taste sexy girls who love sexy dress 😀
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    මේ මොන මගුලක්ද? සාරියක් ඔසරියක් අදින්න කොච්චර වෙලා යනවද? ටොයිලට් එකට යන්න කොච්චර කරදරද? මේක කාන්තාවන් හිංසනයට ලක් කිරීමක්. අනවශ්‍ය ගොන් පාට්.ලේසි ඇදුමක් ඇදගෙන යන්න නිදහස තියෙන්න ඕන.හිජාබ්,සාරි ඔසරි ලමා සාරි කිමෝනා වගේ ප්‍රාථමික යුගයේ ගෝත්‍රික ඇදුම් තහනම් කරන්න ඕන.

    Echchara amaruda ban. Api endala nathi nisa danne na :lol:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මේ මොන මගුලක්ද? සාරියක් ඔසරියක් අදින්න කොච්චර වෙලා යනවද? ටොයිලට් එකට යන්න කොච්චර කරදරද? මේක කාන්තාවන් හිංසනයට ලක් කිරීමක්. අනවශ්‍ය ගොන් පාට්.ලේසි ඇදුමක් ඇදගෙන යන්න නිදහස තියෙන්න ඕන.හිජාබ්,සාරි ඔසරි ලමා සාරි කිමෝනා වගේ ප්‍රාථමික යුගයේ ගෝත්‍රික ඇදුම් තහනම් කරන්න ඕන.

    උබ සරිය ඇදලා බැලුවද ? :lol::lol::lol:
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    මේ මොන මගුලක්ද? සාරියක් ඔසරියක් අදින්න කොච්චර වෙලා යනවද? ටොයිලට් එකට යන්න කොච්චර කරදරද? මේක කාන්තාවන් හිංසනයට ලක් කිරීමක්. අනවශ්‍ය ගොන් පාට්.ලේසි ඇදුමක් ඇදගෙන යන්න නිදහස තියෙන්න ඕන.හිජාබ්,සාරි ඔසරි ලමා සාරි කිමෝනා වගේ ප්‍රාථමික යුගයේ ගෝත්‍රික ඇදුම් තහනම් කරන්න ඕන.

    why do you think we are a backwards country ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එහෙනම් මංගල පොන්ස්ගේ වයිස් කට් එකක් එයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ මොන මගුලක්ද? සාරියක් ඔසරියක් අදින්න කොච්චර වෙලා යනවද? ටොයිලට් එකට යන්න කොච්චර කරදරද? මේක කාන්තාවන් හිංසනයට ලක් කිරීමක්. අනවශ්‍ය ගොන් පාට්.ලේසි ඇදුමක් ඇදගෙන යන්න නිදහස තියෙන්න ඕන.හිජාබ්,සාරි ඔසරි ලමා සාරි කිමෝනා වගේ ප්‍රාථමික යුගයේ ගෝත්‍රික ඇදුම් තහනම් කරන්න ඕන.

    උබ වගේ ගෑනියෙක් ගන්න බැරි නපුස් ඩයල් වලට බලන් අත මරන්න ඇදුම් නැතුවම යවන්න ඕනේ.....

    නැද්ද මන් හාන්නේ.......
     
    realking

    Junior member
  • Feb 27, 2009
    62
    1
    8
    උබ වගේ ගෑනියෙක් ගන්න බැරි නපුස් ඩයල් වලට බලන් අත මරන්න ඇදුම් නැතුවම යවන්න ඕනේ.....

    නැද්ද මන් හාන්නේ.......

    I am your king and i fuck only virgin girls
     
    Similar threads