සාරිය - ඔසරිය අනිවාර්ය වේ
සාරිය - ඔසරිය අනිවාර්ය වේ
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
සියලුම රාජ්‍ය ආයතනවල සියලුම කාන්තා නිලධාරිනියන් සාරිය හා ඔසරිය පමණක් හැද රාජකාරියට පැමිණිය යුතු බව රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යංශ ලේකම් ජේ.ජේ.රත්නසිරි මහතාගේ අත්සනින් යුතු ලිපියකින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තුමේන්තු ප්‍රධානින්ට ලිපියකින් දන්වා තිබේ.
රාජ්‍ය පරිපාලන හා ආපදා කළනාකරණ අමාත්‍යංශ ලේකම්වරයා මේ බව දන්වා ඇත්තේ රජයට අයත් සියලුම කාර්යාල පරිශ්‍රවල ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් බව එම ලිපියේ ශීර්ෂ පාඨයේ සඳහන් කර ඇත.
1989.2.1 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 8/ 89 අමතරව සියලුම රාජ්‍ය නිළධාරින්ට අදාළ වන පරිදි මෙම චක්‍ර ලේඛනය නිකුත් කර තිබේ.
එය 2019.4.29 දින නිකුත් කරන ලද අංක 2121/1 සහ 2019.5.13 දින නිකුත් කරන ලද අංක 2123 / 4 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ සදහන් කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කර එහි සදහන් නියෝග සියලුම රාජ්‍ය ආයතන තරයේ පිළිපදින ලෙසට දන්වා ඇත

365 new sarees for 365 days