සාරි ඇඳන් පූල් එකේ ...

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    බොන කෙල්ලොත් ඉන්නවා ,fun එකේ ඉන්න උනුත් ඉන්නවා එකේ අව්ලක් නැහැ , එත් මේකේ නම් පෙන්නේ බීල ෆෝම් උන පූල් එකක් දැකල නැති මෝඩයෝ සෙට් එකක්. බොන්නේ නැති උනුත් ලංකවේ wedding වලදී බීල අනවශ්‍ය ගොන් part දානව wedding එකට බොන්න නොදී ඉන්න එක තමයි හොඳම .
     
    • Like
    Reactions: agrmrs

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    අයි රිදුනද?
    attachment.php

    :baffled: ඔව් බන් මම පූල් එකකට බැහැල නැහැ
     

    Attachments

    • Capture.JPG
      Capture.JPG
      15.8 KB · Views: 146

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    කවදාවත් pool එකක් දැකල නැති සෙට් එකක් වගේ. බොරුවට පොෂ් කියල පෙන්නන හදන සෙට් එකක්
    වගේ