බොන කෙල්ලොත් ඉන්නවා ,fun එකේ ඉන්න උනුත් ඉන්නවා එකේ අව්ලක් නැහැ , එත් මේකේ නම් පෙන්නේ බීල ෆෝම් උන පූල් එකක් දැකල නැති මෝඩයෝ සෙට් එකක්. බොන්නේ නැති උනුත් ලංකවේ wedding වලදී බීල අනවශ්‍ය ගොන් part දානව wedding එකට බොන්න නොදී ඉන්න එක තමයි හොඳම .