සාරුවා සුනිල් නැවතත්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සාරුවා සුනිල් නැවතත්

    දැරියන් දූෂනයට කප් ගසා සිටින මරාණ්ඩුවේ ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් වූ අකුරැස්සේ සාරුවා සුනිල්ට මෙවර පළාත් සභා ඡන්දයට නාම යෝජනා ලබා දෙන බවට මැදමූලන මරා විසින් පොරොන්දුවක් දී ඇත.

    පොරොන්දුව ඉටු කිරීමට නම් ආණ්ඩුවට පක්ෂව 5000 කගේ උද්ඝෝෂනයක් සංවිධාන කරන ලෙස ඔහුට උපදෙස් දී ඇති අතර ඊයේ එම උද්ඝෝෂනය සාරුවා සුනිල් විසින් සංවිධානය කරන ලදී. ඒ වෙනුවෙන් අකුරැස්ස වසා සාරුවා සුනිල් සහ මැදමූලන මරාගේ සේයාරුව සහිත පෝස්ටර් අලවා තිබිණ. 'ජනපති තුමනි අපි ඔබ සමගයි' ආදී සටන් පාඨ රැගත් සාරුවාගේ සහායකයෝ 3000 ක් පමණ උද්ඝෝෂනයට පැමිණ සිටියහ.

    සාරුවා සුනිල්ට අයත් තේ ඉඩම් ඇති අතර එම වතුවල සේවය කරන ඔහුගේම සේවකයන් සිය පවුල් පිටින් උද්ඝෝෂනයට සහභාගී කරවා තිබිණ. උද්ඝෝණයට සහභාගී වන පිරිස් එක් ස්ථානයකදී අත්සන් කරන ලද ටෝකන් පතක් ලබා ගත යුතු අතර උද්ඝෝෂනයට සහභාගී වීමෙන් පසු ඒ ආසන්නයේ පිහිටි වෙනත් ස්ථානයකට එම ටෝකන් පත ලබා දුන් විට පරිප්පු සැමන් ආදී ආහාර අඩංගු මල්ලක් ලබා දුන්හ. කෑම මල්ල ලබා ගැනීම සඳහාම පිරිස් උද්ඝෝෂනයට පැමිණ සිටියහ.

    සාරුවා සුනිල් විසින් බාල දැරියන් තම ගෙස්ට් හවුසියක රඳවා දින ගණනක් මුළුල්ලේ ඔවුන් වරින්වර දූෂනය කර හසුවූ අතර රිමාන්ඩ් බන්ධනාගාර ගතව ද සිටියේය. එම නඩුවට මේ වන විට සිදුවූ දෙයක් නොදනී. සාරුවා සුනිල් කප් ගසා තිබුනේ ඔහු විසින් දූෂනය කළ කාන්තාවන් සහ දැරියන් ගණන සියයක් පිරීම නිමිත්තෙන් පාටියක් දැමීම නිසාය. එම පාටියට කතානායක වරයාද, ඩලස් අලහප්පෙරුම ද පොලිසියේ ලොක්කන්ද ඇතුළු ස්ත්‍රී දූෂණ ආණ්ඩුවේ නායකයන් රැසක් සහභාගී වූ අතර සාරුවා දූෂනය කරන ලද කාන්තාවන් හා දැරියන්ගේ ඡායාරූප ඇල්බමයක්ද ඔවුන් විසින් රස කර කර නැරඹීම එකල මාධ්‍ය විසින් වාර්තා කෙළේය



    sunil.jpg



    sunil03.gif



    Sunil-%2BGossip9-%2B%2B%25284%2529.jpg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,543
    16,340
    113
    මැදමූලන වල් පරයා..ඕකගේ වලටත් කවද හරි හෙණ ගහනවා..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මෙයා ගැන විතරක් නෙමෙයි කවුරු වෙනුවෙන්ද පියවරක් ගත්තේ?
    ගන්නේ නැහැ..
    බලයට තියෙන පෙරේත කමට ඕන දෙයක් කරන්න දීලා බලාගෙන ඉන්නවා...
    යන්න.. තව තවත් චන්දේ දෙන්න..