සාරුවා සුනිල් නැවතත්
දැරියන් දූෂනයට කප් ගසා සිටින මරාණ්ඩුවේ ප්‍රාදේශීය සභා සභාපතිවරයෙක් වූ අකුරැස්සේ සාරුවා සුනිල්ට මෙවර පළාත් සභා ඡන්දයට නාම යෝජනා ලබා දෙන බවට මැදමූලන මරා විසින් පොරොන්දුවක් දී ඇත.
පොරොන්දුව ඉටු කිරීමට නම් ආණ්ඩුවට පක්ෂව 5000 කගේ උද්ඝෝෂනයක් සංවිධාන කරන ලෙස ඔහුට උපදෙස් දී ඇති අතර ඊයේ එම උද්ඝෝෂනය සාරුවා සුනිල් විසින් සංවිධානය කරන ලදී. ඒ වෙනුවෙන් අකුරැස්ස වසා සාරුවා සුනිල් සහ මැදමූලන මරාගේ සේයාරුව සහිත පෝස්ටර් අලවා තිබිණ. 'ජනපති තුමනි අපි ඔබ සමගයි' ආදී සටන් පාඨ රැගත් සාරුවාගේ සහායකයෝ 3000 ක් පමණ උද්ඝෝෂනයට පැමිණ සිටියහ.
සාරුවා සුනිල්ට අයත් තේ ඉඩම් ඇති අතර එම වතුවල සේවය කරන ඔහුගේම සේවකයන් සිය පවුල් පිටින් උද්ඝෝෂනයට සහභාගී කරවා තිබිණ. උද්ඝෝණයට සහභාගී වන පිරිස් එක් ස්ථානයකදී අත්සන් කරන ලද ටෝකන් පතක් ලබා ගත යුතු අතර උද්ඝෝෂනයට සහභාගී වීමෙන් පසු ඒ ආසන්නයේ පිහිටි වෙනත් ස්ථානයකට එම ටෝකන් පත ලබා දුන් විට පරිප්පු සැමන් ආදී ආහාර අඩංගු මල්ලක් ලබා දුන්හ. කෑම මල්ල ලබා ගැනීම සඳහාම පිරිස් උද්ඝෝෂනයට පැමිණ සිටියහ.
සාරුවා සුනිල් විසින් බාල දැරියන් තම ගෙස්ට් හවුසියක රඳවා දින ගණනක් මුළුල්ලේ ඔවුන් වරින්වර දූෂනය කර හසුවූ අතර රිමාන්ඩ් බන්ධනාගාර ගතව ද සිටියේය. එම නඩුවට මේ වන විට සිදුවූ දෙයක් නොදනී. සාරුවා සුනිල් කප් ගසා තිබුනේ ඔහු විසින් දූෂනය කළ කාන්තාවන් සහ දැරියන් ගණන සියයක් පිරීම නිමිත්තෙන් පාටියක් දැමීම නිසාය. එම පාටියට කතානායක වරයාද, ඩලස් අලහප්පෙරුම ද පොලිසියේ ලොක්කන්ද ඇතුළු ස්ත්‍රී දූෂණ ආණ්ඩුවේ නායකයන් රැසක් සහභාගී වූ අතර සාරුවා දූෂනය කරන ලද කාන්තාවන් හා දැරියන්ගේ ඡායාරූප ඇල්බමයක්ද ඔවුන් විසින් රස කර කර නැරඹීම එකල මාධ්‍ය විසින් වාර්තා කෙළේය