සාලාව අවි ගබඩාව

සාලාව අවි ගබඩාව

[FONT=&quot]සාලාව අවි ගබඩාව රජය හිතාමතා පිපිරවූ බවට[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]විමල්ගෙන් හෙළිදරව්වක්[/FONT]
[FONT=&quot]

[/FONT][FONT=&quot]පසුගියදා විශාල පිරිසකට හිරිහැර කැඳවමින් කොස්ගම සාලාව යුද හමුදා අවිගබඩාව පුපුරා ගියේ ස්වාභාවික සංසිද්ධියක් මත නොවන බවත් එය හිතාමතා රජය පුපුරවා ඇති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ බෙලිඅත්තේ පැවති රැස්වීමකදී මුල්වරට හෙළිදරව් කර ඇත.[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]බටහිර උවමනාවට හමුදාව දුර්වල කිරීමට රජය මෙය සිදු කළ බවද[/FONT][FONT=&quot]
[/FONT][FONT=&quot]ඔහු කියයි.[/FONT]

[FONT=&quot]


[/FONT]
[FONT=&quot]ඔහුගේ ප‍්‍රකාශය මෙසේය.[/FONT][FONT=&quot]

”[/FONT][FONT=&quot]අද බලන්න සාලාව අවි ගබඩාවට මොකද කලේ[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]අවි ගබඩාව පිපිරෙවුවා.ඒක පුපුරවල දවසෙන් සාගල රත්තානයක ඇමතිවරයා කිවුවා වැඩිපුර තියෙන අවි විනාශ කරනව කියල . දවස් දෙකයි ගියේ වේයන්ගොඩ යුද හමුදා කදවුරේ තියෙන බර අවි සියල්ල ත‍්‍රිකුණාමලයෙන් මුහුදට දැම්මා. කෝටි ගණනක අවි ආයුධ මේ ආණ්ඩුව විනාශ කළා.[/FONT][FONT=&quot]

[/FONT][FONT=&quot]බටහිර රටවල් කියනවා පිරිස් බලය හමුදාවෙ අඩු කරන්න.අවි බලය අඩු කරන්න.අනාගතේ ත‍්‍රස්ත යුද්ධයක් ආවම ඒ යුද්දෙ පාලනය කරගන්න බැරි නිකංම්ම නිකං මොරාල් වැටිච්ච හමුදාවක් හැටියට මේක පත්කරන්න කියලා.ඒකට තමයි මෙහෙම කරන්නෙ. බුද්ධි අංශෙ අය හිරේ දාන්නෙ.[/FONT][FONT=&quot]”[/FONT]
 
  • Like
Reactions: netlife007

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
වැට් වැඩි වෙද්දි මීක් සද්දයක් නැති එවුන්,
සාලාව ගිනි ගනිද්දි මීක් සද්දයක් නැති එවුන්
ආයුධ මුහුදට දාද්දි කට වහගෙන හිටපු එවුන්,
යාපනේ ඔළු පලපු එකාට ක්ෂණික ඇප දෙද්දි සද්දයක් නැති එවුන්,
කෝටි ගණන් වාහන හම්බන්තොටින් බාද්දි සද්දයක් නැති එවුන්,
බැදුම්කර වංචාවට සද්දයක් නැති එවුන්,
මෙන්න බොලේ පාද යාත්‍රාවට එලියට බැහැල... සරම නැතුව කෑගහනව...