සාසනේටත් අපමන අගයක් - හාමුදුරුවන් ප්‍රසoග &#35

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    හරි සිංදු කිව්වා නම් proof දියං මචං. මම පිලිගන්නම්.
    අනිව දෙනව මෙන්න ජනාධිපති සිරිසේනගෙ නිල ෆේස් බුක් අඩවියෙන්ම බලාගන්ඩ,මෙන්න බලාගන්න නිවටුන්ගේ කෙරුවාව,

    https://www.facebook.com/maithripalas/posts/10154071052836327?hc_location=ufi
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    2cprdit.jpg

    විපරීත කලෙ විපරීත බුද්ධි...!
    බොරුවට, වන්චාවට සහ නොමග යැවීමට රටේ ජනතාව ලක්වූ කල, එම රටේ විනාශය උදාවීම කිසිවෙකුට නැවතිය නොහැකිය.
    රනිල්, මෛත්‍රී, රතන හිමි හවුල ආරම්භ කල මෙම ජාතික විනාශයේ මෙය තවත් එක ජවනිකාවක් පමණි.
    ඔවුන්ට තමා කවුද යන්න හෝ කරනා දේවල් පිලිබඳ නිසි අවබෝධයක් ලබාගැනීමට තරම් මානසික ස්ථාවරත්වයක නොමැත.
    මෙම ක්‍රියාවන්හි ආනිසන්ස පිලිබඳව හෝ ඔවුන්ට අවබෝධයක් නොමැත.
    කෙසේවෙතත් මෙය මහා විනාශයක් අරම්භයක් පමණි.
    නිසි කලට නිසි වැසි වැසීමට රටේ නායකත්වය ගුන අගුන බලපා අතර, එම වැසි කුණාටු බවට පත්වීමටත් ඔවුන්ගේ ක්‍රියා වල ශාපය බලපාන බව බුදුන් වහන්සේ දේශනා කර ඇති බවද මතක් කරමි.

    :(:(:(:(

    මචන් සන්ගීතයක් වෙන්න සින්දු කියන්න ඕනි .හාමුදුරුවෝ සින්දු කියන්නෙ නෑ ,
    මේක ආශීර්වාද කිරීමක් හෝ පිරිත් කීමක්.
    අනිත් එක මේ වෙලාවේ ඉදගෙන හිටිය කියල ඔප්පු කරන්නෙ කොහොමද මේක වීඩීයෝ එකක්ද?
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    බුකියේ පිටුවක රීච් ගනන වැඩිකරගන්නට සාදන මෙවැනි සාවද්‍ය අරුත් රහිත පෝස්ට් දැමීමෙන් විහිලුවට ලක් නොවන්න ..
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    අනිව දෙනව මෙන්න ජනාධිපති සිරිසේනගෙ නිල ෆේස් බුක් අඩවියෙන්ම බලාගන්ඩ,මෙන්න බලාගන්න නිවටුන්ගේ කෙරුවාව,

    https://www.facebook.com/maithripalas/posts/10154071052836327?hc_location=ufi

    පින්තුරෙකින් කොහොමද බං සිංදු කිවිවා කියලා ඔප්පු කරන්නේ. මටත් කියන්න පුලුවන් එහෙනං ශිරන්නි නෝනා සහබාගි උන එකෙත් සිංදු කිවිවා කියලා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මචන් සන්ගීතයක් වෙන්න සින්දු කියන්න ඕනි .හාමුදුරුවෝ සින්දු කියන්නෙ නෑ ,
    මේක ආශීර්වාද කිරීමක් හෝ පිරිත් කීමක්.
    අනිත් එක මේ වෙලාවේ ඉදගෙන හිටිය කියල ඔප්පු කරන්නෙ කොහොමද මේක වීඩීයෝ එකක්ද?
    මොක පිරිත් කියනවද පේලියට හිටගෙන ඒ මොන ආගමේද ඒ , හාමුදුරුවන්ගෙන් ධර්මය හො පිරිත් ශ්‍රවනය කරන්නෙ සුදුසු ආසනයක හිදවල නැතුව පේලියට හිටොල නෙමේ ඒ මොකක්ද ඔයා මේ කියන්නෙ,අපේ සම්ප්‍රධායක් තියෙනව ඒව කො ඒව කැලේ.හමුදුරුවො ස්ටෙජ්වල හිටගෙන පිරිත් කියුවෙ මොන කාලේද මේ ලoකාව යකො.මෙතන පිරිත් කියල නැ කියල තියෙන්නෙ සිදු, දැනගෙන කියන්න.
     
    • Like
    Reactions: Silly point

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පින්තුරෙකින් කොහොමද බං සිංදු කිවිවා කියලා ඔප්පු කරන්නේ. මටත් කියන්න පුලුවන් එහෙනං ශිරන්නි නෝනා සහබාගි උන එකෙත් සිංදු කිවිවා කියලා.
    ඉතින් බලපන්කො බන් දාල තියෙන හෙඩිමම.ශිරන්ති ජනධිපති වෙලා හිටියද කවද හරි??? අනික එකෙ කොහෙද කියල තියෙන්නෙ සිදු කියුව කියල. මෙන්න සිරිසේනගෙ නිල ෆේස් බුක් අඩවියෙම හෙඩිම බලා ගන්ඩ ආයෙත් දානව.Chan tea Musical Sri lankaසංගීත සංධ්වනිය ජනපති ප්‍රධානත්වයෙන්.ඔයා කොහොමද කියන්නෙ සිදු කියුවෙ නැ කියල රටේ ජනධිපතිගෙ නිල ෆේස්බුක් අඩවියෙන් දෙන්නෙ මේ.
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඉතින් බලපන්කො බන් දාල තියෙන හෙඩිමම.ශිරන්ති ජනධිපති වෙලා හිටියද කවද හරි??? අනික එකෙ කොහෙද කියල තියෙන්නෙ සිදු කියුව කියල. මෙන්න සිරිසේනගෙ නිල ෆේස් බුක් අඩවියෙම හෙඩිම බලා ගන්ඩ ආයෙත් දානව.Chan tea Musical Sri lankaසංගීත සංධ්වනිය ජනපති ප්‍රධානත්වයෙන්.ඔයා කොහොමද කියන්නෙ සිදු කියුවෙ නැ කියල රටේ ජනධිපතිගෙ නිල ෆේස්බුක් අඩවියෙන් දෙන්නෙ මේ.

    මට ඕකේ පෙන්නපංකෝ හාමුදුරුවරු සිංදු කිව්වා කියලා තියෙනවා. සංද්වනියක් කියන්නේ මම දන්න තරමට මියුසිකල් ෂෝ නෙවේ. ඒක ශාස්ත්‍රිය දෙයක්. නැතුව මේ උඹලා අපි දකින මියුසිකල් ෂෝ නෙවේ බං. අනික බං සිංහල බුඩිස්ට් පේජ් එක කරන්නේ කවුද කියලා උඹ මම හොඳටම දන්නවා. ඒ කෙනාගෙ පරමාර්තයත් දන්නවනේ. මතකද ඔය පේජ් එක මහින්ද මහත්තයා බැන් කලා. ඊට පස්සේ අායෙත් පටන් ගත්තේ මහින්ද මහත්තයටා වාසි වෙන දේවල් දාන්නයි. අදටත් ඒක එහෙමයි. හරියට හිරු මාධ්‍ය ජාලය වගේ. පිලිගන්න අකමැති උනාට අැත්ත මේකයි මචං.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මට ඕකේ පෙන්නපංකෝ හාමුදුරුවරු සිංදු කිව්වා කියලා තියෙනවා. සංද්වනියක් කියන්නේ මම දන්න තරමට මියුසිකල් ෂෝ නෙවේ. ඒක ශාස්ත්‍රිය දෙයක්. නැතුව මේ උඹලා අපි දකින මියුසිකල් ෂෝ නෙවේ බං. අනික බං සිංහල බුඩිස්ට් පේජ් එක කරන්නේ කවුද කියලා උඹ මම හොඳටම දන්නවා. ඒ කෙනාගෙ පරමාර්තයත් දන්නවනේ. මතකද ඔය පේජ් එක මහින්ද මහත්තයා බැන් කලා. ඊට පස්සේ අායෙත් පටන් ගත්තේ මහින්ද මහත්තයටා වාසි වෙන දේවල් දාන්නයි. අදටත් ඒක එහෙමයි. හරියට හිරු මාධ්‍ය ජාලය වගේ. පිලිගන්න අකමැති උනාට අැත්ත මේකයි මචං.
    ශාස්තිය හරි බටහිර හරි දෙකම සින්දුනෙ ස්ටෙජ් වල නැගල ශාස්තීය සoගීත කරන්ඩ එක කැපද හාමුදුරුවරුන්ට??? මේ කොහෙ තියෙනව බුද්ධාගමක්ද බන්?? රාජ්ය නායක ගොන් බාන ඒකට අනුබල දුන්න එක හරිද??? ඔය බුද්ධාගම එහෙම නෙමේ.:no::no: බුඩිස් ෆේජ් එකේ නෙමේ මම ලින්ක් එක දුන්නෙ,කෙලින්ම ජනාධිපති සිරිසේනගෙ ඔෆීසියල් ෆේස් බුක් ෆේජ් එකට,ඔයා කියන ෆේජ් එක ගැන මම කියුවෙ නැ මට වැඩකුත් නැ,:no:

    සාසනේට වෙන හානිය ගැනයි අවුල තියෙන්නෙ ඒකට රාජ්ය අනුග්‍රහය ලැබෙනව, මොන විකාරයක්ද මේ.අනික රතන හිමි උන් වහන්සේගෙ කටේම තියෙන්නෙ ආගම බේර ගන්ඩ හාමුදුරුවො සින්දු කියන තැනද උන් වහ්න්සේට අවශ්ය??? :shocked::shocked:
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    මොක පිරිත් කියනවද පේලියට හිටගෙන ඒ මොන ආගමේද ඒ , හාමුදුරුවන්ගෙන් ධර්මය හො පිරිත් ශ්‍රවනය කරන්නෙ සුදුසු ආසනයක හිදවල නැතුව පේලියට හිටොල නෙමේ ඒ මොකක්ද ඔයා මේ කියන්නෙ,අපේ සම්ප්‍රධායක් තියෙනව ඒව කො ඒව කැලේ.හමුදුරුවො ස්ටෙජ්වල හිටගෙන පිරිත් කියුවෙ මොන කාලේද මේ ලoකාව යකො.මෙතන පිරිත් කියල නැ කියල තියෙන්නෙ සිදු, දැනගෙන කියන්න.

    hamuduruvo hitagena katha karanava dakala nadda?
    meka ekama velave gahpu photo ekak kiyanne kohomada ?
    plz pahadili karanna
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    hamuduruvo hitagena katha karanava dakala nadda?
    meka ekama velave gahpu photo ekak kiyanne kohomada ?
    plz pahadili karanna
    හිටගෙන කතා කරනව ඒක හරි ස්ටේජ් එකෙ පේලියට වැඩල හිටගෙන කතා කරනවනම් දැකල නැ ඒක අපේ ක්‍රමය නෙමේ, ඔක අපේ සප්‍රධායනෙමේ. රාජ්ය නායක ගොන් බාන මේවට අනුබල දීමම වැරදියි, හාමුදුරුවරු හිටගෙන සින්දු කියනව මුන් පුටුවෙ ඉදගෙන බලන් ඉන්නව මේව මොන කාලෙ උන දේවල්ද???? සින්දු කියපු වෙලාවෙ ගෑහුව කියන්නෙ ජනාධිපති සිරිසේනගෙ ඔෆීසියල් ෆේස් බුක් ෆේජ් එකේ මෙන්න ලින්ක් එක ගිහින්ම බලන්ඩකො බැලුවෙ නැත්තන්,https://www.facebook.com/maithripalas/posts/10154071052836327?hc_location=ufi
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    යමපාලනය වෙනුවන් චන්දය පාවිච්චි කළ 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්……… 30 අවුරුදු යුධ ශාපයෙන් රටත්……. ජනතාවත්…….. බේරා ගත් යුධ විරුවන්ට…….. මුං අද සලකන හැටි මුන්ව බලයට පත් කල කාලගුණ නොදත්……. 62 ලක්ෂයක් අමනයින්ට හෙණම වැදියන්………
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වැඩේ කියන්නෙ මුන් මේ තුප්පහි වැඩේ කරලා තියෙන්නෙත් හොරා හොරා කිය කිය පට්ට ගහපු මහින්ද හදපු නෙළුම්පොකුණේ. බුද්ධ ශාසනේ වනසන පොනිල් ඇතුළු පබයාට හෙනම ගහන්න ඕන. කෝ මේ රනිලගෙ ගල් කොල්ලො ටික. හොරෙන්ම බලලා යනවා ඇති. කට උත්තර නෑ නේද මහත්තයෝ..:lol:
    :nerd:
     
    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ශාස්තිය හරි බටහිර හරි දෙකම සින්දුනෙ ස්ටෙජ් වල නැගල ශාස්තීය සoගීත කරන්ඩ එක කැපද හාමුදුරුවරුන්ට??? මේ කොහෙ තියෙනව බුද්ධාගමක්ද බන්?? රාජ්ය නායක ගොන් බාන ඒකට අනුබල දුන්න එක හරිද??? ඔය බුද්ධාගම එහෙම නෙමේ.:no::no: බුඩිස් ෆේජ් එකේ නෙමේ මම ලින්ක් එක දුන්නෙ,කෙලින්ම ජනාධිපති සිරිසේනගෙ ඔෆීසියල් ෆේස් බුක් ෆේජ් එකට,ඔයා කියන ෆේජ් එක ගැන මම කියුවෙ නැ මට වැඩකුත් නැ,:no:

    සාසනේට වෙන හානිය ගැනයි අවුල තියෙන්නෙ ඒකට රාජ්ය අනුග්‍රහය ලැබෙනව, මොන විකාරයක්ද මේ.අනික රතන හිමි උන් වහන්සේගෙ කටේම තියෙන්නෙ ආගම බේර ගන්ඩ හාමුදුරුවො සින්දු කියන තැනද උන් වහ්න්සේට අවශ්ය??? :shocked::shocked:

    :lol::lol::lol:
    එතකොට ඔය පෝස්ට් එක ගත්තේ කොහෙන්ද මචං? ඒකේ තියෙන ලින්ක් එක පොඩ්ඩක් බලපංකෝ. :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :lol::lol::lol:
    එතකොට ඔය පෝස්ට් එක ගත්තේ කොහෙන්ද මචං? ඒකේ තියෙන ලින්ක් එක පොඩ්ඩක් බලපංකෝ. :lol::lol:
    පොටො එකෙ ලින්ක් එක දීහා බලන්ඩ එපා ,අර්තය ගැන බලපන් ඇස් දෙක හොදට ඇරල මේව කවදා උන දේවල්ද??? රාජ්ය නායක ගොන් බානම ඉන්නව උන් කමක් නැ කියමු රත්න හාමුදුරුවන්ටත් නස්පෑත්තිය පෙනුන් නැද්ද??? අපේ හෙල උරුමෙ නේද මේ විනාශ වෙන්නෙ ස්ටේජ් උඩ.:(:( රනිල් නම් කොහොමත් පරගැතිය ඇයි හත්වලාමෙ පොල්න්නරුවෙ ගොවි පුතාටවත් මේව පෙනුන් නැද්ද????:shocked::shocked:
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    on74-3.jpg

    http://www.infolanka.com/news/IL/on74.htm

    අනේ ලොකු අයියේ ඇයි ඔයාලා මේවට කෑගැහුවේ නැත්තේ?

    මයිත්‍රී කලත් මහින්ද කලත් වැරැද්ද වැරැද්දමයි. අවාසනාවකට උබලට පේන්නේ තරහකාරයගේ වැරැද්ද විතරයි.....
    :no::no::no::no::no:

    මෙතන මහින්ද නෑනෙ :lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    විරෝධය මැද
    කෞතුකාගාරයෙන් ගෙන ගිය මිල කළ නොහැකි බුදු පිළිමයට අරලියගහ මැදුරේදී හානිවෙලා

    සිරිමන්ත රත්නසේකර

    ජාතික කෞතුකාගාරයේ විරෝධය මැද අරලියගහ මන්දිරයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනයට ගෙන ගිය අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යාත්මකව මිල කළ නොහැකි බුදුපිළිම වහන්සේ නමක්‌ එහිදී බිම ඇද වැටී සිරස්‌පතට හානි සිදුව ඇත.

    පසුගිය 22 වැනිදා උදැසන මෙය සිදුව ඇති අතර සිරස්‌පත බිඳී ගිය පිළිම වහන්සේ වහා ජාතික කෞතුකාගාරයට වැඩමවා ගැනීමට එහි ... පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

    පාකිස්‌ථානයේ තක්‌ෂිලා කෞතුකාගාරයෙන් මෙරටට වැඩමවූ සර්වඥ ධාතු වහන්සේ සමඟ ප්‍රදර්ශනය කිරීම සඳහා ඒ හා සමාන කෞතුක වටිනාකමක්‌ ඇති පිළිම වහන්සේ නමක්‌ අගමැති කාර්යාලය ජාතික කෞතුකාගාරයෙන් ඉල්ලා ඇති අතර කෞතුකාගාර පාලනාධිකාරිය ඊට විරෝධය පළ කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

    එහෙත් අවසානයේ මෙම පිළිමවහන්සේ කෞතුකාගාර නිලධාරීන්ගේ ආරක්‌ෂාව මධ්‍යයේ අරලියගහ මන්දිරයට වැඩම කරවා ඇති අතර 22 වැනිදා පෙරවරුවේ අගමැති කාර්යාල සේවකයකු පිළිමය තබා ඇති ඇතිරිල්ල සකස්‌ කිරීමේදී බිම ඇද වැටී ඇත. මේ අවස්‌ථාවේ කෞතුකාගාර නිලධාරියකු ඒ අසල සිට ඇති බවද ආරංචි මාර්ග සඳහන් කරයි.

    මේ පිළිබඳව ජාතික කෞතුකාගාර අධ්‍යක්‌ෂිකා තනුජා කස්‌තුරිආරච්චි මහත්මියගෙන් zදිවයිනZ කළ විමසුමකදී ඇය සඳහන් කළේ මෙම බුදුපිළිම වහන්සේට එතරම් විශාල හානියක්‌ සිදුව නැති බවත් ප්‍රතිසංස්‌කරණය කිරීමට අවශ්‍ය පියවර ගත් බවත්ය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    විරෝධය මැද
    කෞතුකාගාරයෙන් ගෙන ගිය මිල කළ නොහැකි බුදු පිළිමයට අරලියගහ මැදුරේදී හානිවෙලා

    සිරිමන්ත රත්නසේකර

    ජාතික කෞතුකාගාරයේ විරෝධය මැද අරලියගහ මන්දිරයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනයට ගෙන ගිය අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යාත්මකව මිල කළ නොහැකි බුදුපිළිම වහන්සේ නමක්‌ එහිදී බිම ඇද වැටී සිරස්‌පතට හානි සිදුව ඇත.

    ඉස්සර ඔකුන් නේද කියුවෙ කෞතුකාගාරය හොරු කැඩුව කියල,මේවට මොකොද දන්නෙ නැ කියන්නෙ.රටේ නිතියත් කඩල වටිනා බුදු පිලිමයත් කඩල දාල මොන නින්දාවක්ද මේක.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඉස්සර ඔකුන් නේද කියුවෙ කෞතුකාගාරය හොරු කැඩුව කියල,මේවට මොකොද දන්නෙ නැ කියන්නෙ.රටේ නිතියත් කඩල වටිනා බුදු පිලිමයත් කඩල දාල මොන නින්දාවක්ද මේක.

    13227147_1058804377514633_5615488852836878076_n.jpg