සටනේ අනිත් මාධ්‍යෙව්දීන් එක්ක මම එකගයි...හැබැයි සුරංග සේනාරත්න කියන්නේ අලි පුකෙන් ඉන්න පිංගුත්තර වෘෂභයෙක්.....
අපි වුණත් යම් බුද්ධිමත් මනුස්සයෙක් ගෙන්, ප්‍රාමාණික විද්වතෙක් ගෙන් ප්‍රශ්නයක් අහන කොට අතිශය අර්බුදකාරී ප්‍රහ්නයක් වුණත් අහන ක්‍රමයක් තියනවා......
මේ ලොල්ලා එහෙම ද?
මේ තියෙන්නේ මංපොරමේනියාව ප්‍රදර්ශනය කිරීමක් නෙවෙයි ද?
කිච වුනා නෙවෙයි, කිච කරන්නද ප්‍රශ්න අහන්නේ කියලයි මොහාන් අහන්නේ....
අනික මචං, මොහාන් සමරනායක කියන්නේ මේ ක්ෂේත්රය ගැන ප්‍රාමාණිකයෙක්, තමන් ගේ ක්ෂේත්‍රෙය් යම් තත්ත්වයක ඉන්න මිනිසුන් ගෙන් ඒ ක්ෂේත්‍රෙය්ම ඉන්න උන් පොරවල් වෙන්න ප්‍රශ්න අහන එක කුජීතයි නේද?
ප්රශ්නය මොහාන් මෙතෙනදි ඒක ඍජුව ප්‍රශ්න කරපු එක නෙවෙයි. අර සුරංග සේනාරත්න කියන මාධ්‍ය ලොල්ලා ගේ අමන හැසිරීම........
ඌ නියම මාධ්‍ය පිංගුත්තරයෙක්......
උගෙයි සුදර්මන් රදලියගොඩ කියන සිපයියාගෙයි වෙනසක් නෑ..........

