සාහිත්‍ය මාසයේ කියවිය යුතු පොත්..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    සාහිත්‍ය මාසයේ කියවිය යුතු පොත්..

    සොය සොයා කියවන්න..! 2016 සාහිත්‍ය මාසයේ පොත්
    =====================================
    1.ගෝතයා (ස්වයං චරිතාපදාන) -හරීන් ප්‍රනාන්දු
    2.මගේ බැංකු පොත - ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා
    3.මාර්ග අනතුරු වළකමු - පාඨලී චම්පික රණවක
    4.ජෝන් බාස්ගේ වැඩ (විහිළු කතා) - ජෝන් අමරතුංග
    5.ෆොක්ස්වැගන් එනවා (පරිවර්ථන) - ආචාර්ය හර්ෂද සිල්වා
    6.අයර්ලන්තටේ වීර චාරිකාව - කමාන්ඩර් අනුර දිසානායක
    7.වාතයෙන් බෝවෙන ලෙඩ රෝග හදුනාගමු (වෛද්‍ය කෘතියකි) - අකිල විරාජ්
    8.මං බීලා නෑ (නාට්‍ය පිටපත) - විජිත හේරත්
    9.ඉක්මනින් ධනවතෙක් වන හැටි - අර්ජුන මහේන්ද්‍රන් සහ රවී කරුණානයක
    10.ඔබට සතුටුයිද දැන් - මහින්ද රාජපක්ෂ
    11.හිටං (ස්වයං චරිතාපදාන) - මෛත්‍රිපාල සිරිසේන
    12.නෑ මට පුළුවන් (ධනාත්මක චින්තන කෘතියකි) රනිල් වික්‍රමසිංහ
    13.කෙහෙල් ගෙඩිය,ගංවතුර සහ තවත් කතා - සුජීව සේනසිංහ
    14.උපදේශකයෝ - ලක්ෂ්මන් කිරිඇල්ල
    15.කෑ පතේ පහරන්නේ කෙසේද - මහින්ද අමරවීර
    16.පුද්ගලික විශ්ව විද්‍යාල උවමනා ඇයි - ගැමුණු විජේරත්න(බස් ගැමුණු මහතා)
    17.අම්මට ඩිජිටල් කරන හැටි - හරින් ප්‍රනාන්දු
    18.අම්මට ඩිජිටල් කරන හැටි 2 (පද්‍ය ) - පයිසර් කකා
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මට දැන් මතකයි - ආර්. දුමින්ද
    පුංචි අම්මා - මැක්සිම් අනුර දිසානායක
    තන පට අහසට - සිරිසේන
    ආණ්ඩු පෙරලිම සහ තවත් කතා.....චන්ද්‍රිකා බණ්ඩාරනායක
    ඩේසි ආච්චි - යෝෂිත රාජපක්ෂ
    දඟ ගෙයි දඬුවම් සියුමැලි වැඩි නම් - උලුඳුල් කාව්‍ය සංග‍්රහය ,උදය ප්‍රබාත් ගම්මන්පිල
    පියුමි සමග රැයක් - හරීන් ප්‍රනාන්දු (18+)
    "ඇස් දෙකෙන්ම දැක්ක සොරකම" - හැළඹගේ චතුර සේනාරත්න ( පෙරපාසල් දරුවන් සඳහාම වෙන්වූ ප්‍රකාශනයකි)
    ඩිෆෙන්ඩර් කුමාරි - සුරංගනා කතාවකි
    විශ්වයේ මහා පා ගමන - සම කතෲ -ඩලස් අලහප්පෙරුම ,ගීතා කුමාරසිංහ
    ලිංගික ජීවිතයට ප්‍රාණවත් අත්වැලක් - ජෝන් වැල් ජෝන්
    සුරාවෙන් තොර සාධාරණ සමාජයක් උදෙසා - විජිත හේරත්
    අමරබන්ධු රෑපසිංහගේ ජංගි පොඩිය හිටං
    මං දැනන් හිටියා - සුමනදාස අබේගුනසේකර
    යාපනයට සවාරියක්- විජයකලා මහේස්වරන්
    අංගජාතකය. සිරිසේන
    අප්පච්ච් මලා - විජිතමුනි සොයිසා
    Bank Job & Day Light Robbery - Ranil Wikramasinghe

     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    14364830_10208839185791151_6520711096422490820_n.jpg
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    මට දැන් මතකයි - ආර්. දුමින්ද
    පුංචි අම්මා - මැක්සිම් අනුර දිසානායක
    තන පට අහසට - සිරිසේන
    ආණ්ඩු පෙරලිම සහ තවත් කතා.....චන්ද්‍රිකා බණ්ඩාරනායක
    ඩේසි ආච්චි - යෝෂිත රාජපක්ෂ
    දඟ ගෙයි දඬුවම් සියුමැලි වැඩි නම් - උලුඳුල් කාව්‍ය සංග‍්රහය ,උදය ප්‍රබාත් ගම්මන්පිල
    පියුමි සමග රැයක් - හරීන් ප්‍රනාන්දු (18+)
    "ඇස් දෙකෙන්ම දැක්ක සොරකම" - හැළඹගේ චතුර සේනාරත්න ( පෙරපාසල් දරුවන් සඳහාම වෙන්වූ ප්‍රකාශනයකි)
    ඩිෆෙන්ඩර් කුමාරි - සුරංගනා කතාවකි
    විශ්වයේ මහා පා ගමන - සම කතෲ -ඩලස් අලහප්පෙරුම ,ගීතා කුමාරසිංහ
    ලිංගික ජීවිතයට ප්‍රාණවත් අත්වැලක් - ජෝන් වැල් ජෝන්
    සුරාවෙන් තොර සාධාරණ සමාජයක් උදෙසා - විජිත හේරත්
    අමරබන්ධු රෑපසිංහගේ ජංගි පොඩිය හිටං
    මං දැනන් හිටියා - සුමනදාස අබේගුනසේකර
    යාපනයට සවාරියක්- විජයකලා මහේස්වරන්
    අංගජාතකය. සිරිසේන
    අප්පච්ච් මලා - විජිතමුනි සොයිසා
    Bank Job & Day Light Robbery - Ranil Wikramasinghe


    Meka hoyagena kiyawanna ona ban
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    අහම්බ කාරෙක- නියමුවා ප්‍රකාශණ
    අලි සමග හෙලුවන් - ජනතා විපත්ති පෙරමුනේ ප්‍රකාශනයකි
    ඇවන්ගාර්ඩි මෙහෙයුම සහ විර කිුයා -රාජිත සේනාරත්න
    යුද්ධය හා සාමය (සිංහල අනුවාදය අවසන් කොටස) චන්ද්‍රිකා බණ්ඩාරනායක
    'ඇස් කරකවා බොරු කීමේ කලාව - අ.කු දිසානායක'
    සාර්ථක දේශපාලන ගණිකාවක් වන්නේ කෙසේද - රතු අලි ප්‍රකාශනයකි
    නව පයිතගරස් ප්‍රමේය(කේම්බ්‍රිජ් ලෝ කොලිටි එඩිෂන්) - මහාචාර්ය විමල් විරවංශ
    ආර්ට් ඔෆ් වෝ - ඉන්ටෙලිජන්ස් ඔෆිසර් බෙංගමුවේ නාලක හිමි
    අත්නොහැරීම-ප.ම. රාජපක්ෂ
    කරවූ රොටිය - සාධාරණ සමාජයක්

    අම්මට ඩ්ජිටල් (18+) - ගෝතයා ප්‍රනාන්දු.

    සාර්තකව බැංකු ශෝදනය. (ආර්තික) - රවී කරුනානායක
    අලි ප්‍රකාශන.

    හෙලුවැල්ලෙන් පාරේ දුවන්නේ කෙසේද.(වෙල් විදාන චරිතාපදානය) -විජේදාස රාජපක්ශ , සිරිකොට ප්‍රකාශන.

    අකිල මගේ , මම අකිලගේ ( ආදර, නවකතා) රනිල් ව්කී. සිරිකොට ප්‍රකාශන

    පත්තරෙන් දැනගමු (ලමා) - අරලිය සිරිසේන


     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    දිවයින පච පතුරවයි. ගන්න එපා...මෙය මුදල් ගෙවා ප්රචාරය කරන ලදී.(මං මේ පොත් සල්පිලේ පොඩි ඇඩ් එකක් දානව..අවුලක් නෑනෙ)
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    විපක්ෂයේ භූමිකාව - ආර් සම්බන්දන්

    ආප්ප, බ්‍රෙසියර්, පොළොවට ලම්භක ජාතංගය, සහ පත්තරෙන් දැනගත් කැබිනට් තීරණ - අමරබන්දු රූපසිංහ

    ෂර්ලොක් හෝම්ස් සිය දිවි නසාගත් හේතුව - ගරු රංජන් රාමනායක මැති තුමා

    6% එදා සහ අද, ගැලවුනු රෙදි සහ තවත් කතා - ආචාර්ය නිර්මාල් දේවසිරි

    කාලකන්නි ඩිස්නිලන්තය (පසු විපරමක්) - අලුත් පරපුර

    ඇරිය යුතු එකම පාර සහ කර්තෘ භාරය - ආචාර්ය සරත් විජේසූරිය

    වැට් නැති මාලු ලෑල්ල - පිලිප් ශාන්ත ශූරීන්

    මහ බැංකු පරිචය සහ බැඳුම්කර අලෙවියේ නව ප්‍රවනතා - අර්ජුන මහේන්ද්‍රන් සහ රනිල් වික්‍රමසිංහ

    සංහිඳියාවට මග - යාපනය විශ්ව විද්යාලයීය මහා ශිෂ්ය සංගමය

    නීතිය නැවිය යුතු තැන් (ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහය සමග කියවිය යුතුය) - ජූජිත් ජයසුන්දර

    බල්ලා නාවන්නේ අද නෙවෙයි හෙට - ජාතික හෙළ උරුමය

    හීලෑ අලි ඇතුන්ගේ ප්‍රජනන අයිතිය සහ කැලෙන් අල්ලා නොගත් කුකුලන් කෑමට අපට ඇති අයිතිය (සන්සන්දනාත්මක විශ්ලේශ්ණයකි) - චමීර දෙද්දුවගේ

    සිංහල අවුරුද්දට තිරික්කල් රේස් තහනම් කිරීමේ සහ හජ්ජි උත්සවයට බිලි පූජා වෙනුවෙන් සුබ පැතීමේ චතුෂ්කෝටිකය - ඔටාරා ගුනවර්ධන

    ගැලවුනු අත් මේස් ඔස්සේ ජිනීවා - පුලතිසි මහ ඉසි
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ඩේසි ආච්චිගෙ මැණික් මල්ල- යෝශිත රාජපක්ෂ
    නීති විභාගය - නාමල් රාජපක්ෂ
    මට මතක නැහැ- දුමින්ද සිල්වා
    භාරත සහ සුදුපුතා- -ගෝඨාභය රාජපක්ෂ
    යුද්ධය සහ සුද්දය- මහින්ද රාජපක්ෂ
    හත්පොලේ දේපල- බැසිල් රාජපක්ෂ
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මාරක ගිලන් රිය - හාචාර්ය අර්ෂ
    ව්‍යාග්‍රා හටන - අමරණීය අමරතුංග
    මා දුටු පාගමන - හිරි ඇල්ල
    සරල බ්‍රාරතීය සංගීතය - විශාදර අමරබංදු රූපසිංහ
    නීතිය නවමු. - පූජිත් ජයසුන්දර
    සරණ සහ මම - උදය ගෙඹිපිල
    ප්‍රජාචන්ත්‍රවාදය සහ උඹ බබා. - මහින්ද රාජපක්ෂ
    නීති විභාග සමත් වෙන හෑටි - (උපදෙස් අත් පොතකි). - නාමල් රාජපක්ෂ

     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා
    විසින් රචිත තවත් පොත්


    Suggestions:



    මට පෙනුන හීන.
    කෑ පතේ පැහැරූ හැටි සහ තවත් කථා..
    ෆොනී ගේ දස්කම්
    ෆොනී ගේ වික්‍රමය
    අනුන්ගේ දේ මගේ කීමේ කලාව..
    පාර්ලිමෙන්තුවට ආ කලවැද්දා..
    මම ගැලවීමේ හමුදාපති..සම කතෘ- මංගලිකා සමර්
    තොප්පිගල මහ කැලය- සම කතෘ- පොනිල් වික්‍රම
    අලිමංකඩින් පාමංකඩට.. සම කතෘ- රවී කරුපය්යා.
    ගොනෙකු කල යුද්දය. සම කතෘ - ඔනා ගොනකුට යුද්ධ කල හැකි පොතේ කතෘ- හක්මන් කුණුවල්ල
    ‍යුද්ධයේ 3/4- සම කතෘ (3/4 අයිතී) වන්ද්‍රිකා බොන්ඩිනායක