සාහිත්‍ය මාසයේ කියවිය යුතු පොත්..
සොය සොයා කියවන්න..! 2016 සාහිත්‍ය මාසයේ පොත්
=====================================
1.ගෝතයා (ස්වයං චරිතාපදාන) -හරීන් ප්‍රනාන්දු
2.මගේ බැංකු පොත - ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා
3.මාර්ග අනතුරු වළකමු - පාඨලී චම්පික රණවක
4.ජෝන් බාස්ගේ වැඩ (විහිළු කතා) - ජෝන් අමරතුංග
5.ෆොක්ස්වැගන් එනවා (පරිවර්ථන) - ආචාර්ය හර්ෂද සිල්වා
6.අයර්ලන්තටේ වීර චාරිකාව - කමාන්ඩර් අනුර දිසානායක
7.වාතයෙන් බෝවෙන ලෙඩ රෝග හදුනාගමු (වෛද්‍ය කෘතියකි) - අකිල විරාජ්
8.මං බීලා නෑ (නාට්‍ය පිටපත) - විජිත හේරත්
9.ඉක්මනින් ධනවතෙක් වන හැටි - අර්ජුන මහේන්ද්‍රන් සහ රවී කරුණානයක
10.ඔබට සතුටුයිද දැන් - මහින්ද රාජපක්ෂ
11.හිටං (ස්වයං චරිතාපදාන) - මෛත්‍රිපාල සිරිසේන
12.නෑ මට පුළුවන් (ධනාත්මක චින්තන කෘතියකි) රනිල් වික්‍රමසිංහ
13.කෙහෙල් ගෙඩිය,ගංවතුර සහ තවත් කතා - සුජීව සේනසිංහ
14.උපදේශකයෝ - ලක්ෂ්මන් කිරිඇල්ල
15.කෑ පතේ පහරන්නේ කෙසේද - මහින්ද අමරවීර
16.පුද්ගලික විශ්ව විද්‍යාල උවමනා ඇයි - ගැමුණු විජේරත්න(බස් ගැමුණු මහතා)
17.අම්මට ඩිජිටල් කරන හැටි - හරින් ප්‍රනාන්දු
18.අම්මට ඩිජිටල් කරන හැටි 2 (පද්‍ය ) - පයිසර් කකා

කියවනව නං ඔන්න පොත් 