සාෆිට ජොබ් එක හම්බවුනා

JBLs

Well-known member
  • May 6, 2018
    3,560
    3,366
    113
    මෝඩ හුකන්නෝ, ඉස්සෙල්ල හරියට වීඩියෝ එකක් දාන්න ඉගෙන ගනින් :rofl::rofl:



    Koheda itin hadisiyata Gon Jeppa dekka gaman url ekama copy wela

    :rofl::rofl:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,838
    113
    අදාල නෑනේ


    Koheda itin hadisiyata Gon Jeppa dekka gaman url ekama copy wela

    :rofl::rofl:

    වෛද්‍ය සාෆිට ලබා දුන් පත්වීම අවලංගු කරන්නැයි ජනපති ගෝඨාභයගෙන් නියෝග
    සිංහල මවුවරුන් වන්ද්‍යකරණයට ලක් කළා යැයි චෝදනා එල්ල වූ වෛද්‍ය සාෆි ශිහාබ්ඩීන් නැවතත් සේවයේ පිහිටුවන්නැයි ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම ලබා ගත් තීරණය අහෝසි කරන්නැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නියෝග කර තිබේ.

    පසුගිය දින වෛද්‍ය සාෆිට එරෙහි සී.අයි.ඩී පරීක්ෂණ අලුතෙන් ඇරඹීමට නව රජය කටයුතු කළ අතර, එවැනි තත්ත්වයකදීත් සාෆි තනතුරේ පිහිටුවන්නැයි රාජ්‍ය සේවා කොමිසම නියෝග දී තිබුණි.

    මෙම තීරණයට සිය විරෝධය දක්වා එය අහෝසි කරන්නැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇත්තේ එවැනි පසුබිමකය.

    රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බහුතර බලය එජාප හිතවාදී නියෝජිතයන් සතුව ඇති අතර, 19 වන සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව විසුරුවා නව පාර්ලිමේන්තුවක් පත් කර ගන්නා තුරු කොමිෂන් සභා විසුරුවිය නොහැක.

    https://www.egossip.lk/2020/01/11/gota-cancels-safis-appointment/

    පත්වීමක් දීල නැත්තම් අවලංගු කොරෙ අහවල් එකද :rofl:

    ඉස්සෙල්ල හරියට කතා වෙලා බොරුව හදන් වරෙන්. නැත්තම් අපි වගෙ දැක්කෙ නෑ වගෙ හිටහන් :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පත්වීමක් දීල නැත්තම් අවලංගු කොරෙ අහවල් එකද :rofl:

    ඉස්සෙල්ල හරියට කතා වෙලා බොරුව හදන් වරෙන්. නැත්තම් අපි වගෙ දැක්කෙ නෑ වගෙ හිටහන් :lol:

    ලොල් ගූ ඇන් පි ගල් කොල්ලො කියන්ඩ දෙයක් නැතුවට කියෝනව..
    ඇයි බන් උබල ඔහොම පොන්නයො වගේ හැසිරෙන්නෙ මොනාද ලැබෙන්නෙ පොන්න පාර්ට් දැම්මම??
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    කමක් නැහැ .. ගෝට ස RMV එකට පැන්න වගේ කුරුණෑගල ඉස්පිරිතාලෙටත් එකපාරට පැනල සාෆි ළමයි මරනවා දැක්කොත් අල්ලාගනී …..:yes:

    එක පාරම KasunKDP රිද්දොගෙන දගලන්නේ මොකද :love::love:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    යටින් ගේම ..... ඇට නමයේ අම්මලාගේ අහවල් තැනට.


    dakke na wage yanna ona :yes:

    Maru Kade yama. site eka baluwanam therenawa

    රුචිර සේනාරත්න ප්රෙමුක එළකිරි මඩ බලකාය පොඩ්ඩ පන ගහලා එනවා මහමතිවරනෙත් ලගයි නේ :love::love:
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    ලොල් ගූ ඇන් පි ගල් කොල්ලො කියන්ඩ දෙයක් නැතුවට කියෝනව..
    ඇයි බන් උබල ඔහොම පොන්නයො වගේ හැසිරෙන්නෙ මොනාද ලැබෙන්නෙ පොන්න පාර්ට් දැම්මම??

    පාදඩ UNP ආණ්ඩුව විසින් අත්තනෝමතික ලෙස තහනම් කරනු ලැබූ දොස්තර සාෆි ගේ රැකියාව නැවත ලබාදුන් ගෝටා ස ට සහ ඇට නම ලක්ශයට උත්තමාචාරය
     
    • Like
    Reactions: Identity

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ලොල් ගූ ඇන් පි ගල් කොල්ලො කියන්ඩ දෙයක් නැතුවට කියෝනව..
    ඇයි බන් උබල ඔහොම පොන්නයො වගේ හැසිරෙන්නෙ මොනාද ලැබෙන්නෙ පොන්න පාර්ට් දැම්මම??


    පිස්සෙක් බන් uba කෝ දැන් මැඩ්‍රසා හොඳද මෝඩ බයියෝ ?
     

    Similar threads