මෝඩ හුකන්නෝ, ඉස්සෙල්ල හරියට වීඩියෝ එකක් දාන්න ඉගෙන ගනින්![]()
Koheda itin hadisiyata Gon Jeppa dekka gaman url ekama copy wela


මෝඩ හුකන්නෝ, ඉස්සෙල්ල හරියට වීඩියෝ එකක් දාන්න ඉගෙන ගනින්![]()


Koheda itin hadisiyata Gon Jeppa dekka gaman url ekama copy wela
![]()
වෛද්‍ය සාෆිට ලබා දුන් පත්වීම අවලංගු කරන්නැයි ජනපති ගෝඨාභයගෙන් නියෝග
සිංහල මවුවරුන් වන්ද්‍යකරණයට ලක් කළා යැයි චෝදනා එල්ල වූ වෛද්‍ය සාෆි ශිහාබ්ඩීන් නැවතත් සේවයේ පිහිටුවන්නැයි ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම ලබා ගත් තීරණය අහෝසි කරන්නැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නියෝග කර තිබේ.
පසුගිය දින වෛද්‍ය සාෆිට එරෙහි සී.අයි.ඩී පරීක්ෂණ අලුතෙන් ඇරඹීමට නව රජය කටයුතු කළ අතර, එවැනි තත්ත්වයකදීත් සාෆි තනතුරේ පිහිටුවන්නැයි රාජ්‍ය සේවා කොමිසම නියෝග දී තිබුණි.
මෙම තීරණයට සිය විරෝධය දක්වා එය අහෝසි කරන්නැයි ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කර ඇත්තේ එවැනි පසුබිමකය.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බහුතර බලය එජාප හිතවාදී නියෝජිතයන් සතුව ඇති අතර, 19 වන සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව විසුරුවා නව පාර්ලිමේන්තුවක් පත් කර ගන්නා තුරු කොමිෂන් සභා විසුරුවිය නොහැක.
https://www.egossip.lk/2020/01/11/gota-cancels-safis-appointment/

පත්වීමක් දීල නැත්තම් අවලංගු කොරෙ අහවල් එකද![]()
ඉස්සෙල්ල හරියට කතා වෙලා බොරුව හදන් වරෙන්. නැත්තම් අපි වගෙ දැක්කෙ නෑ වගෙ හිටහන්![]()
කමක් නැහැ .. ගෝට ස RMV එකට පැන්න වගේ කුරුණෑගල ඉස්පිරිතාලෙටත් එකපාරට පැනල සාෆි ළමයි මරනවා දැක්කොත් අල්ලාගනී …..![]()


යටින් ගේම ..... ඇට නමයේ අම්මලාගේ අහවල් තැනට.
dakke na wage yanna ona![]()
Maru Kade yama. site eka baluwanam therenawa

ලොල් ගූ ඇන් පි ගල් කොල්ලො කියන්ඩ දෙයක් නැතුවට කියෝනව..
ඇයි බන් උබල ඔහොම පොන්නයො වගේ හැසිරෙන්නෙ මොනාද ලැබෙන්නෙ පොන්න පාර්ට් දැම්මම??
ලොල් ගූ ඇන් පි ගල් කොල්ලො කියන්ඩ දෙයක් නැතුවට කියෝනව..
ඇයි බන් උබල ඔහොම පොන්නයො වගේ හැසිරෙන්නෙ මොනාද ලැබෙන්නෙ පොන්න පාර්ට් දැම්මම??
මම ඒත් බැලුව මේ මනුස්සය මළාද කියල චන්දෙන් පස්සේ![]()