සැඟවී ලිංගික වැඩ පෙන්නන විහාරය (video)

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    සැඟවී ලිංගික වැඩ පෙන්නන කෝවිලක් (video)

    ලිංගික දර්ශන ඇඹු කෝවිලක් ලොවෙන් සැඟවී ඇත්තේ කෙසේද? එවැනි ශෘංගාරත්මක කැටයම් කලාවකින් යුත් කෝවිල්වලින් සැදි කුඩා ගම්මානයක් ඉන්දියාවේ පිහිටා තිබෙනවා.

    කාජුරාහෝ ගම්මානයේ ඇති මෙම කැටයම් මඟින් ලිංගික ක්‍රියාකාරකම් බොහොමයක් සිදුකරන ආකාරය සියුම්ව නිරිමාණය කර ඇති අතර සතුන් සමඟ ලිංගික ක්‍රියාකාරකම් සිදුකරන ආකාරයද මෙම කෝවිල්වල නිර්මාණය කර තිබිම තවත් විශේෂත්වයක්.

    2-4.jpg

    8-2.jpg

    9-1.jpg

    10-1.jpg

    11-1.jpg

    15.jpg

    menna wistara okkoma - >> source
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    topic eken ekaparatama mean wenne budhdhist temple ekak kiyala wagene ban :oo:

    bt its a hindu kovil :yes:

    eka mention karapan topic eke :oo:
     
    blue_in_rio

    Well-known member
  • ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන Temple යන වචනයේ අර්ථයෙන් ගෙන, මෙහි ඇති විහාරය( පන්සල )යන යෙදුම සාවද්‍යය.විහාරය යනු බෞද්ධ ආගමික ස්ථානය හඳුන්වන නමය.මෙහි ඇති ස්ථානය හඳුන්වනුයේ කෝවිල නමිනි.එය හින්දු ආගමික ස්ථානයකි.පන්සලටත්, කෝවිලටත් එකම වචනයකින් Temple යැයි කීම ඉංග්‍රීසි භාෂාවේ ඇති අඩුපාඩුවක් මිස, Temple යයි කී පමණින් පන්සලයයි වැහැරීම බලවත් වරදකි.ඒටත් වඩා, මෙවැනි ලිංගික මනෝව්‍යාධිකයින්ගේ, භංකොලොත් භාවය පෙන්වන මෙවැනි ගොඩනැගිල්ලක්, විහාරයක් යැයි වැහැරීම, භාෂාව කෙසේ වෙතත්, බුදුදමට කරනා බලවත් අගෞරවයකි. :oo::oo:
     
    Last edited:

    sisira10

    සහතික ඇත්ත
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මීට අවුරුදු එකසිය පනහකින් විතර එහා ඉතිහාසයෙ කවදාවත් ඉන්දියාවෙ එක පන්සලක්වත් තිබිල නෑ. මේව ඔක්කොම හින්දු කෝවිලුයි නිගන්ට ආරාමයි. අපේ මීහරකුන්ට මේව තවමත් තේරෙන්නෙ නැති එකයි ප්‍රශ්නෙ. ඉන්දියාවෙ වන්දනාවෙ යන උන් බුදුහාමුදුරුවන්ගෙ තැන් කියල වඳින්නෙ හින්දුන්ගෙයි නිගන්ටයින්ගෙයි ගඩොල් ගොඩවල්වලට. මීහරක් ටික කවද මේව තේරුම් ගනියිද දන්නෑ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන Temple යන වචනයේ අර්ථයෙන් ගෙන, මෙහි ඇති විහාරය( පන්සල )යන යෙදුම සාවද්‍යය.විහාරය යනු බෞද්ධ ආගමික ස්ථානය හඳුන්වන නමය.මෙහි ඇති ස්ථානය හඳුන්වනුයේ කෝවිල නමිනි.එය හින්දු ආගමික ස්ථානයකි.පන්සලටත්, කෝවිලටත් එකම වචනයකින් Temple යැයි කීම ඉංග්‍රීසි භාෂාවේ ඇති අඩුපාඩුවක් මිස, Temple යයි කී පමණින් පන්සලයයි වැහැරීම බලවත් වරදකි.ඒටත් වඩා, මෙවැනි ලිංගික මනෝව්‍යාධිකයින්ගේ, භංකොලොත් භාවය පෙන්වන මෙවැනි ගොඩනැගිල්ලක්, විහාරයක් යැයි වැහැරීම, භාෂාව කෙසේ වෙතත්, බුදුදමට කරනා බලවත් අගෞරවයකි. :oo::oo:

    :angry: