සැඟවුණු කාක දූපතේ වෙරළ උද්‍යානය.....

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Dan develop vela athi. Namuth past time ekaka, Couple ekaka , Girl va rape kaley Kaka Dupathe di nedha ? Kuddho ehema innava da?
 
ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    Dan develop vela athi. Namuth past time ekaka, Couple ekaka , Girl va rape kaley Kaka Dupathe di nedha ? Kuddho ehema innava da?

    අතීතයේ බිහිසුණු අපරාධ, නීති සහ සදාචාර විරෝධී ක්‍රියා බහුලව සිදුවූ මෙය සමුද්‍රාසන්න වන ලැහැබක්ව පැවැති සමයේ 'රීටා ජෝන්ස්' නම් ඉන්දීය රූමතිය කාමාතුරයන් අතින් කෙලෙසීමට ලක්කොට මරණයට පත් කළ පුවත තවමත් බොහෝ දෙනෙකුට අමතක නැහැ.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අතීතයේ බිහිසුණු අපරාධ, නීති සහ සදාචාර විරෝධී ක්‍රියා බහුලව සිදුවූ මෙය සමුද්‍රාසන්න වන ලැහැබක්ව පැවැති සමයේ 'රීටා ජෝන්ස්' නම් ඉන්දීය රූමතිය කාමාතුරයන් අතින් කෙලෙසීමට ලක්කොට මරණයට පත් කළ පුවත තවමත් බොහෝ දෙනෙකුට අමතක නැහැ.
    :yes::yes::yes: