http://wicharaka.blogspot.com/2015/09/blog-post_23.html
බලුකිරි කාරයා පුරාණය අනුභව කිරීම පටන්ගත්තේ, අද ඊයේ නෙවෙයිනේ. මීට කළින් කීපවතාවක්ම, බලුකිරියා පුරාණය වළඳන්නෙක් බව, මම ඔප්පු කරලා පෙන්නලා තියනවා. ඔය පුරාණය වැළඳීමේ රෝගය උත්සන්න වුණාම, තමන්ගේ පුරාණයද අනුන්ගේ පුරාණයද කියා නොබලා, වළඳාගෙන වළඳාගෙන යනවා, කිසි හිරිකිතයක් නැතුව.
මෙන්න මේ සැරේ, කොටස් හතරකින්, මගේ පුරාණය වළඳන්න, බලුකිරියේ හොරිකඩ බල්ලෙක්, උත්සාහයේ යෙදෙනවා. දැනට වළඳලා තිබෙන ටික හොඳයි කියල පාඨකයෝ කිව්වොත්, බඩ පිනුම් ගහමින්, නහය තද කරගෙන, මගේ ඉතුරු පුරාණයත් වළඳනවලු. මගේ පුරාණය බලුකිරියාට එතරම්ම රසවත්ලු. ඔබට බැරිද බලුකිරියට කියන්න, ඔච්චරම ආසානම් ඔබේ පුරාණයත් වළඳන්න කියලා.
පළමුව මෙතනට යන්න.
දෙවනුව මෙතනට යන්න.
පේනවා නේද එපා කියද්දීත් බලුකිරියා පුරාණය වළඳන හැටි?
මේ බලන්න, පුරාණය වළඳන්න එපා කියා, මීට පෙර මා ඉල්ලාසිටි ආකාරය
ඉතින් මෙහෙම ඉල්ලුවට වැඩක් නැහැනේ. පුරාණය අනුභව කිරීම නවත්තලා නැහැනේ. පුරාණය වැළඳීම දිගටම කරගෙන ගිහින්. මේක ඉවසගන්න බැරි සාමාජිකයෙක්, මේ කක්කා හොරාට, හොඳ පදවලින්ම කියලා තියනවා. උගේ කක්කා හොරකමේ තරම. ඒ සාමාජිකයාට මාගේ ගෞරවනීය ස්තුතිය හිමිවෙනවා. මේ බලන්න. මම එක වචනයක් විතරයි සුදු පාටෙන් වහලා තියෙන්නේ. ක්ලික් කරලා, ලොකු කරලා බලන්න.
මේ පුඟුලා අමාරුවේ වැටෙන්නේ, විෂයයට අදාළව කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවමයි. මොකද, මේ මිනිහා නොදන්නා විෂයයක කරුණු හොරකම් කරලා තියෙන්නේ. එහෙම ප්‍රශ්නයක් අහපු තැන්වල, මේ ගොබ්බරාළ නිහඬව ඉන්නවා. මේ බලන්න.
හැබැයි මෙව්වා මෙහෙම වෙද්දීත්, ලක්ෂ පහකට වැඩි, මහා සාමාජික බලහමුදාවක, බ්‍රිගේඩයක, සේනාංකයක, අයිතිකාර, උරුමක්කාර, පොල්මඃකාර, අද්මිනිස්ත්‍රාත් බල කඩදාසිකාර, බලුකිරි ඇඩ්මින් (ඇඩ්ඩින්?) ගොයියට, වගේ වගක් නෑ.
අයියා චූන් එකේ, ඔහෙ කකුල වන වනා, හඳමාමා වගේ ඉන්නවා. ඉතිං ඔච්චර ලොකු ඇඩ්ඩින් අයියෙකුට, ලැජ්ජාව කියලා අංශු මාත්‍රයක්වත් නැද්ද, තමන්ගේ මහා බලුකිරි හමුදාවේ ඉන්න, සමහර හොරිකඩ බල්ලන්, මේ අපි වගේ නාකි පැන්ෂන් කාරයකුගේ ලිපි, අමු අමුවේ හොරකම් කරන තුරු ..... සමග නිදිවදින්න?
අම්මපා මුන් ජන්ම දායාදය ලැබුවේ මොකුන්ට දාවද?








බලුකිරි කාරයා පුරාණය අනුභව කිරීම පටන්ගත්තේ, අද ඊයේ නෙවෙයිනේ. මීට කළින් කීපවතාවක්ම..



තෑන්ක්ස් මචෝ ! ස්නයිපර් තුව්වක්කු කරුවන්ගෙනම් විශන් එක හොදට චෙක් කරනව ඇති නේද බන් බදව ගද්දි![]()
Wicharaka kiyana pudgalaya kisima dinaka ohuge post ekak copy kara athi bawa apita report kara naha. Report kaloth api aniwaryen ain karanawa kiwwama ohu kiyanawa ohuta ehema karanna ona kamakuth nahalu. Issarahata ehema report karanneth nahalu. Digatama elakiri ekata mada gaha gaha lipi liyanawalu. Ohuta thiyenne wena ona kamak kiyana de nam pahadili
Apita post daana ayage ID copy wage deyak verify karan post eka danna issella post karana kenagen letter ekak aran post eka ohumada liwwe kiyala verify karala dannalu.![]()
Eta passe mama itha hondin thathwaya therun karala ahuwama thama copy karapu link eka ohoma ewwe. Eeta passe api eka ain kala.
Pora eeta passe apita loku hamuda pampori kathandara samaga kunuharpa walak ewala thibba.
Thamange post ekak copy kalama eka report karannawath bari loku uddachcha kamak thiyana oya pudgalayaata loku manasika prashnayak thiyana bawa nam penawa. Ona tharam banala liwwa den apita prashnayak naha.
Api report kaloth ona kenek wenuwen action gannawa. Facebook ekatath minissu daana article kageda kiyala hoyanna widiyak nahane. Report kalath ain karanneth naha. Api sadaranayak karaddith report karannath balu![]()

අඩේ අනුන්ගේ පොස්ට් උඹේ වගේ දාන්නේ උඹට පුළුවන් දෙයක් ලියපන්කෝ.......... නිකන් තර්ඩ් ක්ලාස් වැඩ කරන්නේ නැතිව. මේ තියෙන්නේ ඔරිජිනල් එක..........
https://jangun.wordpress.com/2012/09/11/සැඟවුණු-මරුවා-පළමුවැනි-ක/
පොස්ට් එකේ අන්තිමට කොමෙන්ට් කලාට වැඩක් නැති නිසා මෙතන දාන්නේ..............
අඩේ අනුන්ගේ පොස්ට් උඹේ වගේ දාන්නේ උඹට පුළුවන් දෙයක් ලියපන්කෝ.......... නිකන් තර්ඩ් ක්ලාස් වැඩ කරන්නේ නැතිව.
අඩේ අනුන්ගේ පොස්ට් උඹේ වගේ දාන්නේ උඹට පුළුවන් දෙයක් ලියපන්කෝ.......... නිකන් තර්ඩ් ක්ලාස් වැඩ කරන්නේ නැතිව.
http://wicharaka.blogspot.co.nz/2015/09/blog-post_23.html