සැඟවුනු_දේවල්_17ක්

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    සැඟවුනු_දේවල්_17ක්

    ප්‍රසිද්ධ වෙළඳ නාම වල සැඟවුනු දේවල් 17ක් !

    සමාගමක, එහෙමත් නැත්නම් නිෂ්පාදනයක වෙළඳ නාමය කියන්නේ ව්‍යාපාරයකදී බොහොම වැදගත් දෙයක්. ඉතින් ඒ නිසාම තමන්ගේ වෙළඳ ලාංජනය පාරිභෝගිකයින් අතර ප්‍රචලිත කරන්නට ව්‍යාපාරිකයින් නොදරන වෙහෙසක් නැහැ. ඒ නිසා විවිධ නිර්මාණාත්මක වෙළඳ ලාංජන බිහිවෙනවා. හැබැයි ඒ සමහර වෙළඳ ලාංජන අතර සැඟවුණු දේවලුත් දැකගන්නට පුළුවන්. මේ කියන්නේ ඒ වගේ අපූරු වෙළඳ ලාංජන කිහිපයක් ගැනයි.


    1. VAIO
    w640.jpg


    2. Baskin Robbins

    w640.jpg

    දන්නවද බස්කින් රිබන් වෙතින් විවිධ රස වර්ග 31කින් අයිස්ක්‍රීම් මිලදී ගන්නට පුළුවන් බව.

    3. Formula 1


    වේග සළකුන හා F අකුර අතර තියෙන්නේ 1 යි.
    w640.jpg


    4. Northwest Airlines

    w640.jpg

    N අකුර සහ W අකුර දෙකම ඇතුලත් මේ වෘත්තයෙන් පෙන්නුම් කරන්නේ මාලිමාවක්.


    5. Tostitos
    w640.jpg


    T අකුරු දෙකෙන් පෙන්වන්නේ චිප්ස් බෙදාගන්නා මිතුරන් දෙදෙනෙක්

    6. Elefont


    අලියෙක්ගේ හොඬවැලක් ඔයාලටත් මේ logo එකේ දකින්න පුළුවන්ද?

    w640.jpg


    7. Hope for African Children Initiative
    w640.jpg


    බැලූබැල්මට පෙනෙන්නේ අප්‍රිකාවේ සිතියම වගේ වුනත් පසෙකින් අම්මා කෙනෙක් සහ දරුවෙක් දකින්නට පුළුවන් නේද?

    8. Toblerone

    w640.jpg

    මොනවාහරි හිතාගන්න පුළුවන්ද?

    w640.jpg


    9. Hartford Whalers


    W අකුරක් H අකුරක් වගේම තල්මහෙකුගේ වල්ගයක් දකින්න පුළුවන් නේද?
    w640.jpg


    10. Goodwill


    G අකුර බලන්න. හිනා මූනක් නේද?
    w640.jpg


    11. Spartan Golf Club


    ගොල්ෆ් ක්‍රීඩකයෙක් දකින්න පුළුවන් වගේම වීර සෙබළෙකුගේ හිසකුත් ඔබට දකින්න පුළුවන්ද?
    w640.jpg


    12. Unilever


    Unilever කියන්නේ විවිධ නිෂ්පාදන රාශියක් කරන සමාගමක්. ඒත් ඒ අය ඒ නිෂ්පාදන හැම දෙයක්ම ඒයාලගේ වෙළඳ සලකුණට ඇතුලත් කරලා.
    w640.jpg


    13. Amazon
    w640.jpg


    A to Z හැමදෙයක්ම ඇමසන් වෙබ් අඩවියෙන්.



    14. Sun Microsystems


    SUN කියන වචනය හැමපැත්තටම දකින්න පුළුවන් නේද?
    w640.jpg


    15. Wendy’s


    Wendy ගේ කොලරය බලන්න. MOM කියන වචනය පේනවා නේද?

    w640.jpg


    16. The Bronx Zoo
    w640.jpg


    දියුණු නගරයක සතුන්ගේ නවාතැන. (ජිරාෆ්ගේ කකුල් අතරින් ගොඩනැගිලි පේනවානේද ?


    17. Coca Cola


    O අකුර ලඟ වෙනසක් දැකගන්න පුළුවන්ද? ඩෙන්මාකයේ ජාතික කොඩිය දැකගන්න පුළුවන් නේද? ඩෙන්මාකය තමයි ලොව සතුටින්ම සිටින අය සිටින රට විදියට හැඳින්වෙන්නේ. ඉතින් අහම්බෙන් හමුවුනු මේ සංකේතය ඩෙන්මාර්කය තුල වෙළඳ නාම ප්‍රවර්ධන වැඩසටහනක් විදියට කොකාකෝලා සමාගම යොදාගත්තා.

    w640.jpg

    coke-900cs051313.jpg



    උපුටාගැනීම :-අන්තර්ජාලයේනි