සැඟවුන රහස් Web අවකාශය.. ( Deep Web )

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    drugs gana mokuthma nodanna un meken genapu ewa try karanna gahala OD wela deuthun denek malama ewa pattare hari gossip site wala yanakota ubalata hodata ninda yay bro

    අදාල නෑ නේ බං.. :oo:
    උදාහරනෙට. මං බීල තියෙනවා !
    ජොයින්ට් ගහලත් තියනව..
    එහෙමයි කියලා මං හැමදාම බොන්නෙත් නෑ පාටි වලදි මිසක්. ඒකත් ගානට :lol:
    ජොයින්ට් ගැහුවෙ එක පාරයි. අයෙ ගැහුවෙ නෑ

    හැමදේම තියෙනේ තම්න් අතේ.
    තමන්ට තමන්ව කොන්ට්‍රොල් කරගන්න බැරි නං ඌ පඩින්න ගිහින් හරි මැරෙනව බං.
    උන්ව බෙරගන්න කාලේ නස්ති කරන්න එපා !
    අනික මේක දාල තියෙන්නෙ warnings එක්ක. ඉතින් පාලනය අපහසු එවුන් යන්න එපා !
    ටහිකෙන්න මත් වෙන්න ඕනි එකා හුනු බෙට්ටෙ අර සුදු කෑල්ල කාල හරි මත්වෙනවා :lol:
    මං දැකලා තියනව මෙකේ නූල් වල එහෙම උන්.
    මොනා කරන්නද !

     
    • Like
    Reactions: LalaJ

    danushka4u

    Junior member
  • Feb 6, 2015
    123
    3
    18
    oya redde okkoma hodai ona deyak have hebei 2g walin yanwata wada slow jiwitheta loku page ekka lord wenne 5 mint wath aduma yanwa
     

    Malith Malli

    Member
    Dec 23, 2015
    619
    138
    0
    math 2,3 parak ghn thiye nkn asawata mkkda balanna
    mama baluwe horakam karapu nettler account ekak ganna 5000$ ekka thibba account $200ta withara boruwak wenna athi kiyala hitala allala demma bn
     

    wdimantha

    Member
    Nov 19, 2008
    163
    17
    0
    දන්න දේවල් හරියට විස්තර ඇතුව කියල දීපන් බාගෙට කියල දුන්නම තමයි වැඩිපුර හොයන්න ගිහින් කෙලවගන්නේ.rep +
     

    dmudhitha

    Active member
  • Jan 9, 2009
    658
    49
    28
    Deep-Web-blognerdegeek-banner-1.png