සැටලයිට් හෙල්ප් කවුරු හරි දන්නවද Free to Air satalite වලින් ශ්රී ලංකාවේ chanel බලන්න පුළුවන් විදියක්... දන්නවනම් කරන විදියත් කියන්න..තව දන්නවනම් free to air satalite වල chanel list එක දාන්න සැට් එකේ නමත් එක්ක