සැටලයිට් TV

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සැටලයිට් TV

    කොල්ලනේ, ජීවිතේ සැදෑ සමය ගෙවන අම්මටයි තාත්තටයි TV එක ටිකක් පැහැදිලි මදිලු. මේකට වෙන කරන්න දෙයක් මටනම් මතක් වෙන්නෙ නෑ, සැටලයිට් TV කනෙක්ෂන් එකක් අරන් දෙන්න කියල බැලුවෙ.

    දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද බලන්න අඩුම සැටලයිට් කනෙක්ෂන් එක මොකද්ද, මාසෙට කීයක් ගෙවන්න ඕනද, ඔය ලංකාවේ තියන ෆ්‍රී චැනල් ඔක්කොම අහුවෙනවද කියල.

    බන තියන චැනල් එකකුත් තියනවනම් හොඳයි, නැති උනත් අවුලක් නෑ.

    දැනට SLT broadband කනෙක්ෂන් එකක්නම් තියනවා (if that helps).
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    peo tv hodai full hd tv walata set na, Dialog tv hodaaaaai

    dekema buddhist tv have

    දෙකෙන් එකකවත් HD චැනල් නැද්ද? ගාන දන්නෙ නැද්ද සහෝ? Dialog එකේ Rewind කරන්න බැරිද?

    Peo-Tv ganin bn, godak aduwata packages thiyanawa, anith eka rewind karannath puluwan neh

    ගාන දන්නෙ නැද්ද සහෝ?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    masetama rs 100 yak ena dialog tv package ekath athi ban lankawe ewa witharak nam ona, bana yana ewa free denawa. bill eka athin baluwama dialog eka labai lankawe ewa witharak balanna ona nisa
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    තැන්ක්ස් බන් :)

    Booster ekak gahapan..ammala lankawe channel withrkne balanwa aththe..
    ඔව් බන් ලංකාවේ ඒවා විතරයි බලන්නෙ. එකත් ඔය නිව්ස් ඇරුනම විශේෂයෙන් කියල බලන දෙයක් නෑ. :nerd:

    masetama rs 100 yak ena dialog tv package ekath athi ban lankawe ewa witharak nam ona, bana yana ewa free denawa. bill eka athin baluwama dialog eka labai lankawe ewa witharak balanna ona nisa
    අඩෝ..... සිරාවට? පලයන් යන්න බොරු කියන්නෙ නැතුව, Rs100 කොහෙද බන් tv පැකේජස් ? :shocked:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    තැන්ක්ස් බන් :)

    ඔව් බන් ලංකාවේ ඒවා විතරයි බලන්නෙ. එකත් ඔය නිව්ස් ඇරුනම විශේෂයෙන් කියල බලන දෙයක් නෑ. :nerd:

    අඩෝ..... සිරාවට? පලයන් යන්න බොරු කියන්නෙ නැතුව, Rs100 කොහෙද බන් tv පැකේජස් ? :shocked:

    https://www.dialog.lk/television-packages-per-day-tv :angry:
    connection eka discount ekka ganna hoya ganin parawal ayine ehema aduwata wikunanawa
     
    Last edited:
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    https://www.dialog.lk/television-packages-per-day-tv :angry:
    connection eka discount ekka ganna hoya ganin parawal ayine ehema aduwata wikunanawa

    රොම්බ තැන්ක්ස් මචන්! අපරාදේ ඊයේ එක්කෙනෙකුට Rs 16,000 (බඩු වලටත් එක්ක) දීල ප්ලග් පොයින්ට් මාරු කරෝල, බිත්ති කපල ඇතුලෙන් බට දාල ඇන්ටනා වයර් එහෙම දාල ඇන්ටනාවක් දම්මෙවුව.

    ඇන්ටනාවට දාපු Coaxial කේබල් එකටම satelite ඩිෂ් එක සෙට් කරන්න පුළුවන් වෙයිද බන්?
     
    • Like
    Reactions: ctooi

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මමත් උබ වගේම සැටලයිට් ටීවී කනෙක්ශන් එකක් ගත්තෙ තාත්තට බලන්න කියල. සිටි හිට්ස් චැනල් එක / රිදී ටීවී අහුවෙන්නෙ ඩයලොග් ටීවී එකේ විතරයි. රිදී ටීවී එකේ හද්ද පරන සින්හල ෆිල්ම්ස් යනව. සිටි හිට්ස් එකේ ඉස්සර කාලෙ ගිය පරන කතා යනව. මේ දෙක අපේ තාත්ත අසාවෙන් බලනව. උබේ දෙමව්පියන්ගෙ ටේස්ට් එකත් මේ වගේ නම් ඩයලොග් ටීවී හොදයි. තව ඔය බෞද්දයා චැනල් එක අම්ම බලනව. ඒ චැනල් එක නම් පියෝ එකෙත් අහුවෙනව. නැට් ජියෝ ඇනිමල් ප්ලැනට් වල යන ඩොකියුමන්ටරි හොදයි. පියෝ ටීවී අඩුම පැකේජ් එකෙන් උබට නැට් ජියෝ ඇනිමල් ප්ලැනට් ලැබෙන්නේ නැත.
     
    • Like
    Reactions: lodbrok

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,993
    34,423
    113
    හොඳම විසඳුම Dialog Perday TV

    සම්බන්ධතා ගාස්තුව - Rs. 9990/=
    Daily Rental - Rs. 3 + Tax = Rs 4.45
    චැනල් ගනන - 37

    මාසෙටම රු. 140/= විතර යයි.

    ශ්‍රද්ධා TV, Buddhist TV ඇත. සල්ලි නොදා හිටියත් මේචැනල් දෙක වැඩ.

    Buddhist TV නම් දැන් වැඩක් නැත වැඩිහරියක් බයිලා යන්නේ. මහින්දයට කඩේ යයි.

    අම්මා තාත්තට දාලා දෙනවා නම් ශ්‍රද්ධා TV දාලා දෙන්න.

    http://www.dialog.lk/television-packages-per-day-tv-budget-pack/
     
    • Like
    Reactions: ctooi and lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මමත් උබ වගේම සැටලයිට් ටීවී කනෙක්ශන් එකක් ගත්තෙ තාත්තට බලන්න කියල. සිටි හිට්ස් චැනල් එක / රිදී ටීවී අහුවෙන්නෙ ඩයලොග් ටීවී එකේ විතරයි. රිදී ටීවී එකේ හද්ද පරන සින්හල ෆිල්ම්ස් යනව. සිටි හිට්ස් එකේ ඉස්සර කාලෙ ගිය පරන කතා යනව. මේ දෙක අපේ තාත්ත අසාවෙන් බලනව. උබේ දෙමව්පියන්ගෙ ටේස්ට් එකත් මේ වගේ නම් ඩයලොග් ටීවී හොදයි. තව ඔය බෞද්දයා චැනල් එක අම්ම බලනව. ඒ චැනල් එක නම් පියෝ එකෙත් අහුවෙනව. නැට් ජියෝ ඇනිමල් ප්ලැනට් වල යන ඩොකියුමන්ටරි හොදයි. පියෝ ටීවී අඩුම පැකේජ් එකෙන් උබට නැට් ජියෝ ඇනිමල් ප්ලැනට් ලැබෙන්නේ නැත.

    චැනලුයි ගානයි බලපුවම ඩයලොග් එක ගන්න එක වාසියි වගේ. තැන්ක්ස් මචන්.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    හොඳම විසඳුම Dialog Perday TV

    සම්බන්ධතා ගාස්තුව - Rs. 9990/=
    Daily Rental - Rs. 3 + Tax = Rs 4.45
    චැනල් ගනන - 37

    මාසෙටම රු. 140/= විතර යයි.

    ශ්‍රද්ධා TV, Buddhist TV ඇත. සල්ලි නොදා හිටියත් මේචැනල් දෙක වැඩ.

    Buddhist TV නම් දැන් වැඩක් නැත වැඩිහරියක් බයිලා යන්නේ. මහින්දයට කඩේ යයි.

    අම්මා තාත්තට දාලා දෙනවා නම් ශ්‍රද්ධා TV දාලා දෙන්න.

    http://www.dialog.lk/television-packages-per-day-tv-budget-pack/

    ඒක තමයි මමත් හිතුවේ. ඔය කියන පැකේජ් එකේ තියන චැනල් හොඳටම ඇති.
     
    j.a.sudesh

    Junior member
  • Dec 14, 2012
    85
    27
    18
    37
    mamath poe tv aragena dunna bn...eth eyalata therenne ne bn thaniyama chanel daaganna. tv remod ekenma balanne parana antena eken..Hoda aluth antena ekak aran dunnanam kiyala hithenawa...chanel balanneth ne...vat ekath wedi kalaa e madiwata...
     
    Last edited:
    • Like
    Reactions: ctooi

    Eranga Sandaruwan

    Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    මටත් ගන්න හිතුනා මේක දැක්කාම.
    ලෝකල් චැනල් සල්ලි ගෙවලා බලන්නේ මොකටද කියලා හිත හිත හිටියේ..
    ඒත් මාසෙට රු 140 ගෙවලා කොලියට බැලුවට පාඩු නෑ..