සැටලයිට් TV
කොල්ලනේ, ජීවිතේ සැදෑ සමය ගෙවන අම්මටයි තාත්තටයි TV එක ටිකක් පැහැදිලි මදිලු. මේකට වෙන කරන්න දෙයක් මටනම් මතක් වෙන්නෙ නෑ, සැටලයිට් TV කනෙක්ෂන් එකක් අරන් දෙන්න කියල බැලුවෙ.
දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද බලන්න අඩුම සැටලයිට් කනෙක්ෂන් එක මොකද්ද, මාසෙට කීයක් ගෙවන්න ඕනද, ඔය ලංකාවේ තියන ෆ්‍රී චැනල් ඔක්කොම අහුවෙනවද කියල.
බන තියන චැනල් එකකුත් තියනවනම් හොඳයි, නැති උනත් අවුලක් නෑ.
දැනට SLT broadband කනෙක්ෂන් එකක්නම් තියනවා (if that helps).