සැත්කමකට මුදල් ඕන.. උදව් කරන්න

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    14,001
    4,595
    113
    130,000ක් = එක් ලක්ශ තිස් දාහක්
    ලක්ෂ 130,000ක් = 130,000 * 100,000 = 13,000,000,000
    isnt it ? :confused:

    kohen hari awilla padi talks ekak dala yanawa neda, ara mulinma reply eka dapu eka udaw kerela wage. ekai miniha gen reply natte:)
     
    CJ RulZ.eXe

    Member
    Sep 14, 2010
    10
    1
    0
    මාව හමුවෙලා කතා කරලා සම්පූර්ණ මුදලම ලබා දුන්න සොහොයුරාට ස්තූතියි! වචනෙකින් හරි උදව් කරරපු සියළු දෙනාටම ස්තූතියි

    http://www.elakiri.com/forum/showthread.php?t=806197

    මම මේ වෙබ් අඩවියට ආවෙ හැමතැනකම වගේ මුදල් හොයලා හොයලා බැරිම තැන..... ගොඩාක් අය මාව අවිස්වාස කරන්න ඇති... හොරෙක් කියලා හිතන්න ඇති.... මම එදාම දවල් නැවත වාරයක් ලොග් වෙලා බලන කොට එළකිරියෙ සොහොයුරෙක් මගේ ජංගම දුරකථන අංකය ඉල්ලලා තිබුනා.. ඒ වෙන කොට මගේ ගාව දුරකතනයක් තිබ්බෙ නැහැ. අන්තිමේදී ඔහුම මාව හමු වුනා.. බැලූ බැල්මෙන්ම ඔහු වෛද්‍ය වරයෙක් කියලා හදුනා ගන්න මට අපහසු උනේ නැහැ. ඔහු මගේත් එක්ක ගොඩක් වෙලා කතා කළා. මට දැනුනෙ මගේම කෙනෙක් වගේ. අන්තිමට මට අවශ්‍ය උන මුදල ඔහු මට ලබා දුන්නා! එම ලක්ෂ 1,30,000 ට අමතරව සැත්කම ඉවර උන වහාම මගේ පෙම්වතියව නවලෝක රෝහලට ඇතුලත් කලා.. දැන් ඇය හොදින් ඉන්නවා.... සියලුම රෝහල් ගාස්තු සහ අනෙකුත් ගාස්තු එළකිරි සොයුරා විසින් ගේවා තිබුනා..අද උදෑසන ඔහු අම්මත් එක්කම ඇවිත් තිබුනා. මට දැන් බයක් නැහැ...

    උදව් කරපු සොහොයුරා ගෙ දැඩි ඉල්ලීම නිසා නම සදහන් කිරීමෙන් වැළකෙමි
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    විස්තර දෙන්න, ඩොක්ටර් කවුද? කොහෙද කරන්නෙ, ලෙඩාගෙ නම මොකක්ද?
    සුලුවෙන් හරි,උදවුකරන්න පුලුවන් වේවි
    (ඉස්පිරිතාලෙට සල්ලි දෙන්න ඕන ඇයි කියලත් කියන්න යාලුවේ..මට ඒ ගැන පුද්ගලිකවම හොයල බලන්නත්,සමහර රෝහල්වල ඔයාට පුද්ගලිකවම උදවුකරන්නත් පුලුවන් වේවි, හැබැයි මට විස්තර නම් ඕන!)

    කෝ..ඔයා Offline නෙ,
    ඔයා,ඔන්ලයින් එන වෙලාවෙ මම හිටියෙනැත්නම්, උදවුවක් ඕනෙ නම්,
    urajdrlk ,MrPERERA යාලුවො කාටහරි කියන්න..මට කතාකරල කියාවි...

    Please send me your girl friend's doctor's contact number. I will help you? Before that I need to speak to your doctor

    Ok, we can guess who helped you.
    bow.gif
    bow.gif
    bow.gif
    to the anonymous helper.
     
    xcorect

    Well-known member
  • Apr 17, 2007
    7,883
    86
    48
    ලක්ෂ 130,000ක් = 13,000,000,000
    thats 13 BILLION rupees!! :shocked:
    Even Sakvithi doesnt have that much money.

    eka parak inasmam ul huk test match ekaka 200 gahaddi ape premasara apasinghe kiyanawa ow dan insamam 200 weni dwithwa shathake vartha kala kiyala

    mekath ewage case ekak
     
    DRUGS

    Member
    Nov 19, 2007
    1,918
    12
    0
    JAFFNA
    මාව හමුවෙලා කතා කරලා සම්පූර්ණ මුදලම ලබා දුන්න සොහොයුරාට ස්තූතියි! වචනෙකින් හරි උදව් කරරපු සියළු දෙනාටම ස්තූතියි

    http://www.elakiri.com/forum/showthread.php?t=806197

    මම මේ වෙබ් අඩවියට ආවෙ හැමතැනකම වගේ මුදල් හොයලා හොයලා බැරිම තැන..... ගොඩාක් අය මාව අවිස්වාස කරන්න ඇති... හොරෙක් කියලා හිතන්න ඇති.... මම එදාම දවල් නැවත වාරයක් ලොග් වෙලා බලන කොට එළකිරියෙ සොහොයුරෙක් මගේ ජංගම දුරකථන අංකය ඉල්ලලා තිබුනා.. ඒ වෙන කොට මගේ ගාව දුරකතනයක් තිබ්බෙ නැහැ. අන්තිමේදී ඔහුම මාව හමු වුනා.. බැලූ බැල්මෙන්ම ඔහු වෛද්‍ය වරයෙක් කියලා හදුනා ගන්න මට අපහසු උනේ නැහැ. ඔහු මගේත් එක්ක ගොඩක් වෙලා කතා කළා. මට දැනුනෙ මගේම කෙනෙක් වගේ. අන්තිමට මට අවශ්‍ය උන මුදල ඔහු මට ලබා දුන්නා! එම ලක්ෂ 1,30,000 ට අමතරව සැත්කම ඉවර උන වහාම මගේ පෙම්වතියව නවලෝක රෝහලට ඇතුලත් කලා.. දැන් ඇය හොදින් ඉන්නවා.... සියලුම රෝහල් ගාස්තු සහ අනෙකුත් ගාස්තු එළකිරි සොයුරා විසින් ගේවා තිබුනා..අද උදෑසන ඔහු අම්මත් එක්කම ඇවිත් තිබුනා. මට දැන් බයක් නැහැ...

    උදව් කරපු සොහොයුරා ගෙ දැඩි ඉල්ලීම නිසා නම සදහන් කිරීමෙන් වැළකෙමි

    WHERE WAS D SURGERY DONE..? (hospital)
    WAT IS D ROOM NO AT NAWALOKA....? N D PATIENTS NAME...?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    athatama godak pin athe wadak karala thiyenne elakiri eke sahodarayek...apita nam nohakiyawa nisa thamai udaw karanna bari une......eth oyage girl ta ikmanin ma suwa wennna kiyala mama wish karanwa.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාව හමුවෙලා කතා කරලා සම්පූර්ණ මුදලම ලබා දුන්න සොහොයුරාට ස්තූතියි! වචනෙකින් හරි උදව් කරරපු සියළු දෙනාටම ස්තූතියි

    http://www.elakiri.com/forum/showthread.php?t=806197

    මම මේ වෙබ් අඩවියට ආවෙ හැමතැනකම වගේ මුදල් හොයලා හොයලා බැරිම තැන..... ගොඩාක් අය මාව අවිස්වාස කරන්න ඇති... හොරෙක් කියලා හිතන්න ඇති.... මම එදාම දවල් නැවත වාරයක් ලොග් වෙලා බලන කොට එළකිරියෙ සොහොයුරෙක් මගේ ජංගම දුරකථන අංකය ඉල්ලලා තිබුනා.. ඒ වෙන කොට මගේ ගාව දුරකතනයක් තිබ්බෙ නැහැ. අන්තිමේදී ඔහුම මාව හමු වුනා.. බැලූ බැල්මෙන්ම ඔහු වෛද්‍ය වරයෙක් කියලා හදුනා ගන්න මට අපහසු උනේ නැහැ. ඔහු මගේත් එක්ක ගොඩක් වෙලා කතා කළා. මට දැනුනෙ මගේම කෙනෙක් වගේ. අන්තිමට මට අවශ්‍ය උන මුදල ඔහු මට ලබා දුන්නා! එම ලක්ෂ 1,30,000 ට අමතරව සැත්කම ඉවර උන වහාම මගේ පෙම්වතියව නවලෝක රෝහලට ඇතුලත් කලා.. දැන් ඇය හොදින් ඉන්නවා.... සියලුම රෝහල් ගාස්තු සහ අනෙකුත් ගාස්තු එළකිරි සොයුරා විසින් ගේවා තිබුනා..අද උදෑසන ඔහු අම්මත් එක්කම ඇවිත් තිබුනා. මට දැන් බයක් නැහැ...

    උදව් කරපු සොහොයුරා ගෙ දැඩි ඉල්ලීම නිසා නම සදහන් කිරීමෙන් වැළකෙමි
    aththatama kenek udaw karala nam loku deyak... :)