හානි වුන මුදල් නෝට්ටුවකට කරන්න ඕන දේ කියල # මගේ ගාව තියෙන 5000 කොලයකුයි තව 1000 කොලයකුයි සිදුරු වෙලා පොඩි පොඩි තැන දෙක තුනක් .මේක මට බැංකුවෙන් මාරු කරගන්න පුලුවන්ද?:baffled: පුලුවන්නම් බැංකුවට එක අරන් යන්න ඕන කොහොමද?:confused: