130,000ක් = එක් ලක්ශ තිස් දාහක්
ලක්ෂ 130,000ක් = 130,000 * 100,000 = 13,000,000,000
isnt it ?![]()
kohen hari awilla padi talks ekak dala yanawa neda, ara mulinma reply eka dapu eka udaw kerela wage. ekai miniha gen reply natte

130,000ක් = එක් ලක්ශ තිස් දාහක්
ලක්ෂ 130,000ක් = 130,000 * 100,000 = 13,000,000,000
isnt it ?![]()

උඹ ඉතිං එහෙමවත් දෙයක් කරල නෑනෙ.kohen hari awilla padi talks ekak dala yanawa neda
මාව හමුවෙලා කතා කරලා සම්පූර්ණ මුදලම ලබා දුන්න සොහොයුරාට ස්තූතියි! වචනෙකින් හරි උදව් කරරපු සියළු දෙනාටම ස්තූතියි
http://www.elakiri.com/forum/showthread.php?t=806197
මම මේ වෙබ් අඩවියට ආවෙ හැමතැනකම වගේ මුදල් හොයලා හොයලා බැරිම තැන..... ගොඩාක් අය මාව අවිස්වාස කරන්න ඇති... හොරෙක් කියලා හිතන්න ඇති.... මම එදාම දවල් නැවත වාරයක් ලොග් වෙලා බලන කොට එළකිරියෙ සොහොයුරෙක් මගේ ජංගම දුරකථන අංකය ඉල්ලලා තිබුනා.. ඒ වෙන කොට මගේ ගාව දුරකතනයක් තිබ්බෙ නැහැ. අන්තිමේදී ඔහුම මාව හමු වුනා.. බැලූ බැල්මෙන්ම ඔහු වෛද්‍ය වරයෙක් කියලා හදුනා ගන්න මට අපහසු උනේ නැහැ. ඔහු මගේත් එක්ක ගොඩක් වෙලා කතා කළා. මට දැනුනෙ මගේම කෙනෙක් වගේ. අන්තිමට මට අවශ්‍ය උන මුදල ඔහු මට ලබා දුන්නා! එම ලක්ෂ 1,30,000 ට අමතරව සැත්කම ඉවර උන වහාම මගේ පෙම්වතියව නවලෝක රෝහලට ඇතුලත් කලා.. දැන් ඇය හොදින් ඉන්නවා.... සියලුම රෝහල් ගාස්තු සහ අනෙකුත් ගාස්තු එළකිරි සොයුරා විසින් ගේවා තිබුනා..අද උදෑසන ඔහු අම්මත් එක්කම ඇවිත් තිබුනා. මට දැන් බයක් නැහැ...
උදව් කරපු සොහොයුරා ගෙ දැඩි ඉල්ලීම නිසා නම සදහන් කිරීමෙන් වැළකෙමි
විස්තර දෙන්න, ඩොක්ටර් කවුද? කොහෙද කරන්නෙ, ලෙඩාගෙ නම මොකක්ද?
සුලුවෙන් හරි,උදවුකරන්න පුලුවන් වේවි
(ඉස්පිරිතාලෙට සල්ලි දෙන්න ඕන ඇයි කියලත් කියන්න යාලුවේ..මට ඒ ගැන පුද්ගලිකවම හොයල බලන්නත්,සමහර රෝහල්වල ඔයාට පුද්ගලිකවම උදවුකරන්නත් පුලුවන් වේවි, හැබැයි මට විස්තර නම් ඕන!)
කෝ..ඔයා Offline නෙ,
ඔයා,ඔන්ලයින් එන වෙලාවෙ මම හිටියෙනැත්නම්, උදවුවක් ඕනෙ නම්,
urajdrlk ,MrPERERA යාලුවො කාටහරි කියන්න..මට කතාකරල කියාවි...
Please send me your girl friend's doctor's contact number. I will help you? Before that I need to speak to your doctor
ලක්ෂ 130,000ක් = 13,000,000,000
thats 13 BILLION rupees!!
Even Sakvithi doesnt have that much money.
මාව හමුවෙලා කතා කරලා සම්පූර්ණ මුදලම ලබා දුන්න සොහොයුරාට ස්තූතියි! වචනෙකින් හරි උදව් කරරපු සියළු දෙනාටම ස්තූතියි
http://www.elakiri.com/forum/showthread.php?t=806197
මම මේ වෙබ් අඩවියට ආවෙ හැමතැනකම වගේ මුදල් හොයලා හොයලා බැරිම තැන..... ගොඩාක් අය මාව අවිස්වාස කරන්න ඇති... හොරෙක් කියලා හිතන්න ඇති.... මම එදාම දවල් නැවත වාරයක් ලොග් වෙලා බලන කොට එළකිරියෙ සොහොයුරෙක් මගේ ජංගම දුරකථන අංකය ඉල්ලලා තිබුනා.. ඒ වෙන කොට මගේ ගාව දුරකතනයක් තිබ්බෙ නැහැ. අන්තිමේදී ඔහුම මාව හමු වුනා.. බැලූ බැල්මෙන්ම ඔහු වෛද්‍ය වරයෙක් කියලා හදුනා ගන්න මට අපහසු උනේ නැහැ. ඔහු මගේත් එක්ක ගොඩක් වෙලා කතා කළා. මට දැනුනෙ මගේම කෙනෙක් වගේ. අන්තිමට මට අවශ්‍ය උන මුදල ඔහු මට ලබා දුන්නා! එම ලක්ෂ 1,30,000 ට අමතරව සැත්කම ඉවර උන වහාම මගේ පෙම්වතියව නවලෝක රෝහලට ඇතුලත් කලා.. දැන් ඇය හොදින් ඉන්නවා.... සියලුම රෝහල් ගාස්තු සහ අනෙකුත් ගාස්තු එළකිරි සොයුරා විසින් ගේවා තිබුනා..අද උදෑසන ඔහු අම්මත් එක්කම ඇවිත් තිබුනා. මට දැන් බයක් නැහැ...
උදව් කරපු සොහොයුරා ගෙ දැඩි ඉල්ලීම නිසා නම සදහන් කිරීමෙන් වැළකෙමි
aththatama kenek udaw karala nam loku deyak...මාව හමුවෙලා කතා කරලා සම්පූර්ණ මුදලම ලබා දුන්න සොහොයුරාට ස්තූතියි! වචනෙකින් හරි උදව් කරරපු සියළු දෙනාටම ස්තූතියි