මචන් අයිඩී එක අලුත් අනික ඔප්පු කරන්න සාක්ෂි මුකුත් දාලත් නැහැ....... කොහොමද අපි විශ්වාස කරන්නේ....???
there's no such hospital called " colombo Hospital "
Col North Teaching Hos. (CNTH) , CSTH, LRH, NHSL, etc...... or pvt hospitals
and there's no Doc called Dr. Attapattu who does Renal Transplant .......!!!

මචන් අයිඩී එක අලුත් අනික ඔප්පු කරන්න සාක්ෂි මුකුත් දාලත් නැහැ....... කොහොමද අපි විශ්වාස කරන්නේ....???
නැහැ බන් මමයි බම්ප් කලේ.... (මොකද උනේ කියලා බලන්න)Ude 7ta salli oni nam dan 8i ne!![]()
නැහැ බන් මමයි බම්ප් කලේ.... (මොකද උනේ කියලා බලන්න)

"Aluth id ekakin awilla thread ekak dala eya missing api mona karanna da hari details nathuwa!"
eka attha! machan u hari details tikkak hari dunnanm apita help ekkak denda tibba!

ලක්ෂ 130,000ක් = 13,000,000,000නමුත් දැන් වකුගඩුවෙ හිමිකාරයා තවත් ලක්ෂ 130,000ක් ඉල්ලනවා.

ලක්ෂ 130,000ක් = 13,000,000,000
thats 13 BILLION rupees!!
Even Sakvithi doesnt have that much money.
130,000ක් = එක් ලක්ශ තිස් දාහක්මම හිතන්නෙ එක් ලක්ශ තිස් දාහක් නේද!

130,000ක් = එක් ලක්ශ තිස් දාහක්
ලක්ෂ 130,000ක් = 130,000 * 100,000 = 13,000,000,000
isnt it ?![]()
