සැත්කමේ_සතුට

pubudu2008

Member
Dec 17, 2007
7,686
282
0
38
Colombo 10.
සැත්කමේ සතුට

එක්තරා පුද්ගලයෙකු සිය රූමත් බිරිඳ සමග මෝටර් රථයෙන් ගමන් ගනිද්දී එය අනතුරකට භාජනය විය.
අනතුරින් ඇගේ මුහුණ දරුණු ලෙස තුවාල විය. රූප ශෝභාව මුළුමනින්ම වැනසිණ. ඔහු ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයකු සොයාගියේ ඔහුගේ පිහිට පතනු පිණිසය.
“මේ සැත්කමට හරියටම රු: 50,000 වැයවෙනවා. හැබැයි! ඒක කරන්න වෙන්නෙ ඔබේ පස්ස පැත්තෙන් - තට්ටමෙන් - ඇගේ මූණට බද්ධකිරීමට අවශ්‍ය සම ලබාදෙන්න පුළුවන් නම් පමණයි” වෛද්‍යවරයා කීවේය.
“ඕක මොකක්ද ඩොක්ටර් මං එයා වෙනුවෙන් ජීවිතේ වුනත් දෙනවා” ඔහු කීවේය.
ඒ අනුව සැත්කම සිදු කෙරිණ. එය මුළුමනින්ම සාර්ථක විය. ඔහුගේ බිරිඳ දැන් සිටියාටත් වඩා රූමත් විය.
සැත්කමට නියමිත ගාස්තුව ගෙවා යාමෙන් දෙසතියකට පසු ඔහු යළි වෛද්‍යවරයා කරා පැමිණියේය. “මං ආවේ ඩොක්ටර්ට තවත් රු: 10000 ක් දෙන්න.” “ඒ මොකටද? ඔබ නියමිත ගාස්තුව ගෙව්වනෙ.” වෛද්‍යවරයා කීවේය.
“ඔව්. ඒක එහෙම තමයි. මේක සන්තෝසෙට.” ඔහු පැවසීය.
“සන්තෝසෙට?”
“ඔව් සන්තෝසෙට! රෑ නින්දට කලින් නැන්දම්මා ඇවිල්ලා මගේ තට්ටම (ආදේශක වචනයක් යොදා ගත්තාට වරදක් නැත) ඉඹිනව දැක්කම මට ඉහිලුම් නැහැ.” ඔහු කීවේය.





:lol:
:lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
:lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol::lol: :lol: :lol: :lol: :lol:

හොඳනම් රෙප් එකකුත් දීලා යන්න................


 

9dimuthu

Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    1.gif