සැදැහැ සිතින් උදවුවක් කරන්න...

thilan_123

Member
Jun 2, 2011
137
3
0
සැදැහැ සිතින් උදවුවක් කරන්න...

කවුරු හරි මට මොරටුව,ගල්කිස්ස,නුගේගොඩ අවට තියෙන භාවනා මධ්‍ය්ස්තාන දන්නවා නම් කියන්න..ඒ කියන්නේ භාවනා කරන්න හොද පරිසරයක් තියෙන,උදේ ගිහින් හවස ගෙදර එන්න පුලුවන් තැනක්..

ගොඩාක් හොදයි මොරටුව අවට නම්.

බුදු සරණයි..
 

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    රාවතාවත්ත භාවනා මධ්‍යස්ථානයෙන් ඇහුවද මචන්.. ?
    පොඩ්ඩක් අපේ අස්සජි ස්වාමීන් වහන්සේට කතා කරල ඇහුවනම් හොඳයි නේද.. උපදෙසක් දේවි.