දිනය :- දෙසැම්බර් 25 සිට 2023
සැප්තැම්බර් මාසෙ හමු උනාට පස්සෙම ආයෙ සෙට් වෙන්න වුනේ නැහැ. හේතුව එයාට එක්සෑම් සහ සමහර වැඩ සටහන් නිසා. ඔය අතරෙ එක්සිබිශන් වගයක් සෙට් වෙලා ඒවටත් විදේශගත වෙන්න වුනා. කොහොම හරි දෙසැම්බර් නිවාඩුව ලං වෙලා මම මැසෙජ් කලා. නිතර මැසේජ් කරනව නමුත් විවේකය මදි කම නිසා ගොඩක් වෙලාවට කොහෙ හරි කාර් පාක් එකක එහෙම නැත්නම් කාර් එකේ ඩ්‍රොප් කරන ගමන් පොඩි පොඩි සෙසන්ස් විතරයි තිබ්බෙ. කොහොම වුනත් අපි අතර ඉන්ටර්කෝස් එකක් වුනේ නැහැ සැප්තැම්බර් මාසෙන් පස්සෙම..
දවසක් කැලන්ඩරය බලලා මම මැසේජ් එකක් දැම්ම.
මම - දෙසැම්බර් 22 සිකුරාදා.. 23, 24, 25, 26 ඔෆීශ්‍යලිම නිවාඩුයි. මොකද කරන්නෙ
එයා - ඔයා කියන දෙයක් තමා..
මම - මම දැන් කිව්වෙ

එයා - මට 22 නිවාඩුවක් ගන්න පුලුවන්. මම 27 28 29 ඇනුවල් ලීව් දාලා ඉන්නෙ
මම - ගෙදරට කිව්වද ඇනුවල් කියලා
එයා - නැහැ
මම - 28 29 කොහෙ හරි ඉමු... ගෙදරට කියන්න ට්‍රිප් එකක් යනව කියලා
එයා - බැහැ හැමදාම ට්‍රිප් කතාව කියන්න බැහැ. අනික යන අය කවුද කින්ද මන්ද ඇහුවොත්.. ? හැමදාම අරුන් පාවලා දෙන්නත් බැහැ නෙ..
මම - එහෙනම් 22 ඩේ එක ඉමු කොහෙ හරි
එයා - 22 පොඩ්ඩක් බලන්න ඔන සමහර විට (....................) එන්න ඉඩ තියනව රෑට. මට එහෙම උනොත් රෑටත් ඉන්න වෙනව එයා එක්ක.
මම - එහෙමද.. කමක් නැහැ එහෙනම්.. ඔයා ප්ලෑන් එකක් ගහලා කියන්න කො..
එයා - දැන් ඉතින් ඔයා මාව ඇවිස්සුව නෙ ඕව කියලා.. මට ඔයා යමු කිව්වත් ඇති.. ඒ තරම් මාව ෆීල් වෙනව ඒ වචන වලට.
මම -


එහෙම නෙවෙයි ඉතින් ඔයාට අපහසුවක් නැති හොදටම කම්ෆටබල් දවසක් කියන්න කො.
ටික වෙලාවකින්
එයා - (..............) එනව කිව්වෙ ඉරිදා.. එයත් 26 ඉදලා දිගටම නිවාඩු ආයෙ යන්නෙ 1 වෙනිදා කිව්වා. ඒක නිසා හොදම දවස 22
මම - එහෙමද.. එහෙනම් 22 වැඩට යනව කියලා එන්න. නිවාඩුවක් දාන්න
එයා - හරි.. කන්ෆර්ම්. හොද තැනක් බලන්න හොදද. ඔයා බලලා විස්තර කියන්න.
මම - හරි මැනික...
ගොඩ දෙනෙක් අහලා තිබ්බ කොහොමද ඔහොම රිලේශන්ශිප් එකක් හදාගන්නෙ කියලා. මගේ විශ්වාසය සහ අත් දැකීම් අනුව මේ වගේ රිලේශන්ශිප් එකකට ඕන වෙන්නෙ " විශ්වාසය " පමනයි. මම ඒක එක්ස්ප්ලේන් කරන්නම් ඊලගට. ඒකෙන් පස්සෙ කතාවෙ ඉතුරු ටික