සැපට ජිවත් වෙන්න සල්ලි!!

කෝටි kiyak oneda ?

  • Total voters
    103

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,088
    34,631
    113
    රත්තරං;21320156 said:

    කෝටි එක හමාරකට ලංකාවේ ගන්න පුලුවන් ගෙයක් වෙන රටක කෝටි 10කටවත් නෑ
    ලංකාවේ මෙලොදෙයක් නොකර ගෙදරට වෙලා උන්නොත් ඌ මැරිල යන්නේ නෑ හිරේ විලංගුවේ වැටෙන්නේ නෑ. ලෝකේ කොහෙද එහෙම පුලුවන්?
    ලංකාවේ පෙට්‍රල් මිලයි ඉන්දියාවේ පෙට්‍රල් මිලයි බලපන්
    ලංකාවේ තමා ඉන්ටනෙට් ෆෝන් බිල් අඩුම
    ලංකාවේ ලයිට් බිල් හෙන අඩුයි
    රුපියල් 15000ට ගෙහර උයන්න ගෑනියෙක් එන්නේ කොයි රටේද?
    රුපියල් 25000ට වැඩ කරන ක්ලාක්ලා ගුරුවරු පොලිස් මාමලා ඉන්නේ වෙන කොයි රටේද?ඒ අයගේ පඩි අඩු නිසා පගාව දුන්නත් රුපියල් 1000ක් ඇති (හරි හෝ වැරදි ) ඩොලර් 7ක් විතර වෙන රටක ජරාව දුන්නොත් මොනවා වෙයිද?

    සල්ලි තියෙන එකාට මේක සුරපුරයක් බ්‍රෝ... මහ සල්ලියක් එපා. ඩොලර් 1500ක් තිබ්බනම් මේකේ රැගුවහැකි.. ඔය වෙන තරමක් දියුනු රටවල ඩොලර් 1500ක් ඇති වෙන්න මන්න පාරවල් කන්නත් බෑ:lol::lol:

    ඇත්ත මහත්තයෝ ඇත්ත. 15000ට උයන්න එන ගෑනු 25000ට වැඩ කරන පොලිස් මමාලා ගුරුවරු ක්ලාක්ලා ඉන්න නිසා තමයි සල්ලි කරයින්ට සැප කනේ විදියට ඉන්න පුලුවන්. සල්ලිකාරයෝ සැපට හිටියට පීඩිත පංතියේ අය අපා දුකක් විඳින්නේ. රට ගොඩයන පාටක් නෑ. තම තමුන් ගොඩ ගියොත් මිසක්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය සැප කියන එක සාපේක්ෂයි බං.....
    මට නං සැප කියන්නේ මම ඉගෙන ගත්ත එක යොදවලා වැඩ කිරීමට තිබීම. ඉරිදට එහෙම මාව කහනව වගේ බං....
    කාලා බීල පුක උඩ තියං ඉදීම සැපයි කියල මම හිතන්නේ නම් නෑ.
    අනික එහෙම හිටියොත් 45 විතර වෙනකොට සෙත්තපෝච්චි.....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,297
    67,650
    113
    රත්තරං;21320156 said:

    කෝටි එක හමාරකට ලංකාවේ ගන්න පුලුවන් ගෙයක් වෙන රටක කෝටි 10කටවත් නෑ
    ලංකාවේ මෙලොදෙයක් නොකර ගෙදරට වෙලා උන්නොත් ඌ මැරිල යන්නේ නෑ හිරේ විලංගුවේ වැටෙන්නේ නෑ. ලෝකේ කොහෙද එහෙම පුලුවන්?
    ලංකාවේ පෙට්‍රල් මිලයි ඉන්දියාවේ පෙට්‍රල් මිලයි බලපන්
    ලංකාවේ තමා ඉන්ටනෙට් ෆෝන් බිල් අඩුම
    ලංකාවේ ලයිට් බිල් හෙන අඩුයි
    රුපියල් 15000ට ගෙහර උයන්න ගෑනියෙක් එන්නේ කොයි රටේද?
    රුපියල් 25000ට වැඩ කරන ක්ලාක්ලා ගුරුවරු පොලිස් මාමලා ඉන්නේ වෙන කොයි රටේද?ඒ අයගේ පඩි අඩු නිසා පගාව දුන්නත් රුපියල් 1000ක් ඇති (හරි හෝ වැරදි ) ඩොලර් 7ක් විතර වෙන රටක ජරාව දුන්නොත් මොනවා වෙයිද?

    සල්ලි තියෙන එකාට මේක සුරපුරයක් බ්‍රෝ... මහ සල්ලියක් එපා. ඩොලර් 1500ක් තිබ්බනම් මේකේ රැගුවහැකි.. ඔය වෙන තරමක් දියුනු රටවල ඩොලර් 1500ක් ඇති වෙන්න මන්න පාරවල් කන්නත් බෑ:lol::lol:

    meke athi sepe mokadda ban one nan masayak inna puluwan.target ekak nethuwa gedara inna balapanko mona trip giyath wedak ne pissu wage.man nan kiyanne otchara salli tiyenawanan lankawe idala wedak ne.wena rataka hari haman system ekak athule inna one.anika mehe kothcara money tibath koi wele mareida danne ne happila.pissu yakku wagene elawanne.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඇත්ත මහත්තයෝ ඇත්ත. 15000ට උයන්න එන ගෑනු 25000ට වැඩ කරන පොලිස් මමාලා ගුරුවරු ක්ලාක්ලා ඉන්න නිසා තමයි සල්ලි කරයින්ට සැප කනේ විදියට ඉන්න පුලුවන්. සල්ලිකාරයෝ සැපට හිටියට පීඩිත පංතියේ අය අපා දුකක් විඳින්නේ. රට ගොඩයන පාටක් නෑ. තම තමුන් ගොඩ ගියොත් මිසක්

    රට ගොඩයන පාටක් නෑ. තම තමුන් ගොඩ ගියොත් මිසක්-ඔව්.. ඇත්ත කතාව:yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    meke athi sepe mokadda ban one nan masayak inna puluwan.target ekak nethuwa gedara inna balapanko mona trip giyath wedak ne pissu wage.man nan kiyanne otchara salli tiyenawanan lankawe idala wedak ne.wena rataka hari haman system ekak athule inna one.anika mehe kothcara money tibath koi wele mareida danne ne happila.pissu yakku wagene elawanne.

    එහෙම නිදහසේ නිකන්ම මාසයක් වගේ ඉදලා නෑ කවදාවත්,. එහෙම උනොත්නම් එපා වෙයි තමයි

    ඔව් බන්. විශේශෙන් මේකේ බයික් පදිනවා කියන්නේ යුද්දෙට ගියා වගේ තමයි බන්. කොයි වෙලේද නෑ. සල්ලිම නිසාමත් නෙමේ බන් මේ සිලින්ඩර් 6 තියෙන තෙල් 5ක් විතර කරන යකඩ ගොඩවල් පදින්නේ පව්ලේ උන්ගේ පන බේර ගන්නත් එක්ක:yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය සැප කියන එක සාපේක්ෂයි බං.....
    මට නං සැප කියන්නේ මම ඉගෙන ගත්ත එක යොදවලා වැඩ කිරීමට තිබීම. ඉරිදට එහෙම මාව කහනව වගේ බං....
    කාලා බීල පුක උඩ තියං ඉදීම සැපයි කියල මම හිතන්නේ නම් නෑ.
    අනික එහෙම හිටියොත් 45 විතර වෙනකොට සෙත්තපෝච්චි.....

    ඒ උබ මොකෙක්ගෙවත් යටතේ වැඩ නොකරන නිසා අයියේ. උබ වාසනාවන්තයි ඒ අතින්.. 3

    යටත් වෙලා ඉන්න තියෙන්නේ කිබුලක්කට විතරයි.. :P:P ඒවනම් ඉතින් අපේ ගෙවල් වලත් එහෙමයි:yes::yes:
     
    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    සල්ලිත් එක්ක හිතේ සතුටත් ඔනි බන් 😎 ලොස් නැතුව කොටි 10000 තෙරුවා
     
    Uaremylove

    Banned
    Feb 20, 2017
    65
    21
    0
    සල්ලි තියනනම් සතුට තියනවා බන්. වෙන මොකක් වත් ඕන නැහැ.
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    c_scale,fl_progressive,q_80,w_800.png

    මෙ සැප තීන්න ඔනැ :cool:
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    රත්තරං;21320105 said:
    තියෙන ගාන කීයක් උනත් ඒක නෙමේ සැපට ඉන්න වැදගත් මචන්. ඒ තියෙන ටික ෆ්‍රීස් නම් තේරුමක් නෑ. ඒවගේම අවසානයක් වෙන්න මාස දෙකක් ඇති

    මාසෙකට "අවම ස්ට්‍රෙස් එකක් එක්ක" තියෙන ඉහල ආදායමයි වැදගත්
    meka tama wadagathma :yes::yes::yes::yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    සතුටින් ජීවත් වෙන්න සල්ලි ඕනේ නෑ. හිතේ සතුටින් පොල් අතු පැලක උනත් ජීවත් වෙන්න පුළුවන් ලුනුයි බතුයි කකා වුනත්. ඔය ලොකු ලොකු සල්ලි කාරයින්ට වඩා දුප්පත් අතු පැලේ ඉන්න මිනිස්සු ගොඩක් සතුටින් ඉන්නේ.

    (රෙද්ද තමයි :P)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සතුටින් ජීවත් වෙන්න සල්ලි ඕනේ නෑ. හිතේ සතුටින් පොල් අතු පැලක උනත් ජීවත් වෙන්න පුළුවන් ලුනුයි බතුයි කකා වුනත්. ඔය ලොකු ලොකු සල්ලි කාරයින්ට වඩා දුප්පත් අතු පැලේ ඉන්න මිනිස්සු ගොඩක් සතුටින් ඉන්නේ.
    (රෙද්ද තමයි :P)

    සිත නිවන කතා :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සැප කියලා උඹල අර්ථ දක්වන්නේ මොනාද
    අන්න ඒ අනුව ඉතින් සල්ලි වැදගත්ද කියල තීරණය වෙන්ව