මේ ප්රහාරය සැලසුම් කලේ අල් කයිඩා එකනම් දැන් කොහොමද ඇෆ්ගනිස්තානෙ තලේබාන් ඉන්නේ.උන් දෙගොල්ලො අතරෙ සම්බන්දෙ මොකක්ද?
මේ ප්රහාරය සැලසුම් කලේ අල් කයිඩා එකනම් දැන් කොහොමද ඇෆ්ගනිස්තානෙ තලේබාන් ඉන්නේ.උන් දෙගොල්ලො අතරෙ සම්බන්දෙ මොකක්ද?
ඕක ඇමරිකාවෙ උන් උන්ටම ගහගත්ත වගේ දෙයක් කියල කියනව (Inside work).
බිල්ඩින් වල වැදිච්ච ප්ලේන් පවා කමර්ෂල් ඒව නෙවෙයි මිලිටරි ඒව ෆයිලට් කෙනෙක් නැතුව රිමෝට්ලි කරා කියලයි කියන්නෙ..බිල්ඩින් දෙකේ තැන තැන ලස්සනට බ්ලාස්ට් කරල බබා වගේ වට්ටන විදිය හොඳට පේනව.උන් කියනවා ඒක තලෙබාන් කරපු දෙයක් නෙවෙයි ප්ලෑන් කරලා බිල්ඩිම පිපිරෙව්වලු
A claim widely shared online, "Jet fuel cannot melt steel beams," suggests the World Trade Center's Twin Towers were demolished by explosives.
https://www.google.com/amp/s/www.bbc.com/news/58469600.amp
https://www.google.com/amp/s/www.wi...ries-and-importance-of-tower-seven-412317/amp
බිල්ඩින් වල වැදිච්ච ප්ලේන් පවා කමර්ෂල් ඒව නෙවෙයි මිලිටරි ඒව ෆයිලට් කෙනෙක් නැතුව රිමෝට්ලි කරා කියලයි කියන්නෙ..බිල්ඩින් දෙකේ තැන තැන ලස්සනට බ්ලාස්ට් කරල බබා වගේ වට්ටන විදිය හොඳට පේනව.![]()
I was about to say.. its very good and informative.Netflix documentary ekak tiyenawa balapan.
ඒකේ විස්තරේ කියන්නෙ ඇමරිකාව කලා කියලදNetflix documentary ekak tiyenawa balapan.
හේතුව මොකක්ද?ඕක ඇමරිකාවෙ උන් උන්ටම ගහගත්ත වගේ දෙයක් කියල කියනව (Inside work).
හේතුව??Owa CIA wada![]()
හේතුව??oka americawa plan karla karapu ekak. me sinduwa ahala balapanko
Immortal Technique - Bin Laden
Lyric:
Bin Laden didn't blow up the projects
It was you, nigga
Tell the truth, nigga
(Bush knocked down the towers)
Tell the truth, nigga
(Bush knocked down the towers)
Tell the truth, nigga
අල්කයිඩා ඉවර උනාට පස්සෙ තලේබාන්ලද??ඊට කලින් හිටියෙ නැද්ද..ගූගල් කරන්න කියන්න එපා මට ගූගල් නෑතලෙයිබාන් කියන්නෙ, අල්කයිඩා එක නිසා හැදුන ශිෂය කණ්ඩායමක්, දරණ මතයන් වල පොඩි පොඩි වෙනස්කම් තිබුනට උන්ගෙ නිතියට තමයි වැඩ.
ඔය ඇමරිකාව හදට ගියේ නෑ කියනව වගෙ එකක් ද? මිනිස්සු මැරුන ඒවා ඇත්ත නෙවෙයිද?බිල්ඩින් වල වැදිච්ච ප්ලේන් පවා කමර්ෂල් ඒව නෙවෙයි මිලිටරි ඒව ෆයිලට් කෙනෙක් නැතුව රිමෝට්ලි කරා කියලයි කියන්නෙ..බිල්ඩින් දෙකේ තැන තැන ලස්සනට බ්ලාස්ට් කරල බබා වගේ වට්ටන විදිය හොඳට පේනව.![]()
Unge target outcime eka mokakda?I was about to say.. its very good and informative.
TLDR: US score a own goal by trying to repeal USSR and post 9/11 they fucked up even more without any useful outcome.
Mmmඅවුරුදු 20 කට පස්සෙ බලද්දි වෙච්ච දෙයක් නෑ.... තලේබාන් උන් ඇෆ්ගනිස්ථානය අල්ල ගත්ත ආපහු.... ඇමරිකාව අකුලගෙන ආව.... නිකන් මිනිස්සු මැරුණ විතරයි....
අල්කයිඩා එකට පස්සෙ ඒ රටේ බිහිවුණු ප්රබලම කණ්ඩායම තමයි තලයිබාන්, විශේෂයෙන් ඉක්මනින් කණ්ඩායම ගොඩනැගෙන්න හේතුව තමයි, තරුණ සිසුන් වීම, තව ඇමරිකාව හිතුවා අල්කයිඩා එක දුර්වල කරන්න පුලුවන් ඒ රටේම මිනිස්සු කොටසක් හරි ඇමරිකාවේ අතකොලුවක් කරගත්තොත් තමයි කියලා. එතන තමයි ඇමරිකාවට වැරදුනෙ, උන් තමන්ගෙ නීතියට පිටුපාන්නෙ නැහැ. අල්කයිඩා එකට වැඩිය තලෙයිබාන් එකට සන්විධානය වෙන්න රටවල් ගොඩක් උදවු කරලත් තියනවාඅල්කයිඩා ඉවර උනාට පස්සෙ තලේබාන්ලද??ඊට කලින් හිටියෙ නැද්ද..ගූගල් කරන්න කියන්න එපා මට ගූගල් නෑ![]()
ඔය කතාව top five එකට නම් අදාල නෑ වගේඅවුරුදු 20 කට පස්සෙ බලද්දි වෙච්ච දෙයක් නෑ.... තලේබාන් උන් ඇෆ්ගනිස්ථානය අල්ල ගත්ත ආපහු.... ඇමරිකාව අකුලගෙන ආව.... නිකන් මිනිස්සු මැරුණ විතරයි....
flight 4 kin antima flight 2 photos tika hoyala deepan koඋන් කියනවා ඒක තලෙබාන් කරපු දෙයක් නෙවෙයි ප්ලෑන් කරලා බිල්ඩිම පිපිරෙව්වලු
A claim widely shared online, "Jet fuel cannot melt steel beams," suggests the World Trade Center's Twin Towers were demolished by explosives.
https://www.google.com/amp/s/www.bbc.com/news/58469600.amp
https://www.google.com/amp/s/www.wi...ries-and-importance-of-tower-seven-412317/amp