සැප්තැම්බර් 11 ප්‍රහාරය

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේ ප්‍රහාරය සැලසුම් කලේ අල් කයිඩා එකනම් දැන් කොහොමද ඇෆ්ගනිස්තානෙ තලේබාන් ඉන්නේ.උන් දෙගොල්ලො අතරෙ සම්බන්දෙ මොකක්ද?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    ත්‍රස්ත්‍ර කණ්ඩායම් නාමික වශයෙන් වෙනස් උනත් ත්‍රස්ථවාදී ක්‍රියාකාරකම් සම්බන්ධ වැඩ වලදී එක්ව වැඩ කරන අවස්ථාවන්ද ඇත..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,794
    113
    ආශ්චර්යමත් රටක
    මේ ප්‍රහාරය සැලසුම් කලේ අල් කයිඩා එකනම් දැන් කොහොමද ඇෆ්ගනිස්තානෙ තලේබාන් ඉන්නේ.උන් දෙගොල්ලො අතරෙ සම්බන්දෙ මොකක්ද?

    Netflix documentary ekak tiyenawa balapan.
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,136
    9,990
    113
    oka americawa plan karla karapu ekak. me sinduwa ahala balapanko

    Immortal Technique - Bin Laden

    Lyric:

    Bin Laden didn't blow up the projects
    It was you, nigga
    Tell the truth, nigga
    (Bush knocked down the towers)
    Tell the truth, nigga
    (Bush knocked down the towers)
    Tell the truth, nigga
     
    The Kingslayer

    Well-known member
  • තලෙයිබාන් කියන්නෙ, අල්කයිඩා එක නිසා හැදුන ශිෂය කණ්ඩායමක්, දරණ මතයන් වල පොඩි පොඩි වෙනස්කම් තිබුනට උන්ගෙ නිතියට තමයි වැඩ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    ඕක ඇමරිකාවෙ උන් උන්ටම ගහගත්ත වගේ දෙයක් කියල කියනව (Inside work).

    උන් කියනවා ඒක තලෙබාන් කරපු දෙයක් නෙවෙයි ප්ලෑන් කරලා බිල්ඩිම පිපිරෙව්වලු 😆😏

    A claim widely shared online, "Jet fuel cannot melt steel beams," suggests the World Trade Center's Twin Towers were demolished by explosives.

    https://www.google.com/amp/s/www.bbc.com/news/58469600.amp

    https://www.google.com/amp/s/www.wi...ries-and-importance-of-tower-seven-412317/amp
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,991
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උන් කියනවා ඒක තලෙබාන් කරපු දෙයක් නෙවෙයි ප්ලෑන් කරලා බිල්ඩිම පිපිරෙව්වලු 😆😏

    A claim widely shared online, "Jet fuel cannot melt steel beams," suggests the World Trade Center's Twin Towers were demolished by explosives.

    https://www.google.com/amp/s/www.bbc.com/news/58469600.amp

    https://www.google.com/amp/s/www.wi...ries-and-importance-of-tower-seven-412317/amp
    බිල්ඩින් වල වැදිච්ච ප්ලේන් පවා කමර්ෂල් ඒව නෙවෙයි මිලිටරි ඒව ෆයිලට් කෙනෙක් නැතුව රිමෝට්ලි කරා කියලයි කියන්නෙ..බිල්ඩින් දෙකේ තැන තැන ලස්සනට බ්ලාස්ට් කරල බබා වගේ වට්ටන විදිය හොඳට පේනව. 😊
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    බිල්ඩින් වල වැදිච්ච ප්ලේන් පවා කමර්ෂල් ඒව නෙවෙයි මිලිටරි ඒව ෆයිලට් කෙනෙක් නැතුව රිමෝට්ලි කරා කියලයි කියන්නෙ..බිල්ඩින් දෙකේ තැන තැන ලස්සනට බ්ලාස්ට් කරල බබා වගේ වට්ටන විදිය හොඳට පේනව. 😊

    උබත් හොදයි conspiracy theories podcast එකක් කරන්න
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,520
    6,373
    113
    අවුරුදු 20 කට පස්සෙ බලද්දි වෙච්ච දෙයක් නෑ.... තලේබාන් උන් ඇෆ්ගනිස්ථානය අල්ල ගත්ත ආපහු.... ඇමරිකාව අකුලගෙන ආව.... නිකන් මිනිස්සු මැරුණ විතරයි....
     
    • Like
    Reactions: TNHM

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Netflix documentary ekak tiyenawa balapan.
    ඒකේ විස්තරේ කියන්නෙ ඇමරිකාව කලා කියලද
    ඕක ඇමරිකාවෙ උන් උන්ටම ගහගත්ත වගේ දෙයක් කියල කියනව (Inside work).
    හේතුව මොකක්ද?
    Owa CIA wada :yes:
    හේතුව??
    oka americawa plan karla karapu ekak. me sinduwa ahala balapanko

    Immortal Technique - Bin Laden

    Lyric:

    Bin Laden didn't blow up the projects
    It was you, nigga
    Tell the truth, nigga
    (Bush knocked down the towers)
    Tell the truth, nigga
    (Bush knocked down the towers)
    Tell the truth, nigga
    හේතුව??
    තලෙයිබාන් කියන්නෙ, අල්කයිඩා එක නිසා හැදුන ශිෂය කණ්ඩායමක්, දරණ මතයන් වල පොඩි පොඩි වෙනස්කම් තිබුනට උන්ගෙ නිතියට තමයි වැඩ.
    අල්කයිඩා ඉවර උනාට පස්සෙ තලේබාන්ලද??ඊට කලින් හිටියෙ නැද්ද..ගූගල් කරන්න කියන්න එපා මට ගූගල් නෑ🤣
    බිල්ඩින් වල වැදිච්ච ප්ලේන් පවා කමර්ෂල් ඒව නෙවෙයි මිලිටරි ඒව ෆයිලට් කෙනෙක් නැතුව රිමෝට්ලි කරා කියලයි කියන්නෙ..බිල්ඩින් දෙකේ තැන තැන ලස්සනට බ්ලාස්ට් කරල බබා වගේ වට්ටන විදිය හොඳට පේනව. 😊
    ඔය ඇමරිකාව හදට ගියේ නෑ කියනව වගෙ එකක් ද? මිනිස්සු මැරුන ඒවා ඇත්ත නෙවෙයිද?
    I was about to say.. its very good and informative.

    TLDR: US score a own goal by trying to repeal USSR and post 9/11 they fucked up even more without any useful outcome.
    Unge target outcime eka mokakda?
    අවුරුදු 20 කට පස්සෙ බලද්දි වෙච්ච දෙයක් නෑ.... තලේබාන් උන් ඇෆ්ගනිස්ථානය අල්ල ගත්ත ආපහු.... ඇමරිකාව අකුලගෙන ආව.... නිකන් මිනිස්සු මැරුණ විතරයි....
    Mmm
     
    • Like
    Reactions: TNHM and AEG

    The Kingslayer

    Well-known member
  • අල්කයිඩා ඉවර උනාට පස්සෙ තලේබාන්ලද??ඊට කලින් හිටියෙ නැද්ද..ගූගල් කරන්න කියන්න එපා මට ගූගල් නෑ🤣
    අල්කයිඩා එකට පස්සෙ ඒ රටේ බිහිවුණු ප්‍රබලම කණ්ඩායම තමයි තලයිබාන්, විශේෂයෙන් ඉක්මනින් කණ්ඩායම ගොඩනැගෙන්න හේතුව තමයි, තරුණ සිසුන් වීම, තව ඇමරිකාව හිතුවා අල්කයිඩා එක දුර්වල කරන්න පුලුවන් ඒ රටේම මිනිස්සු කොටසක් හරි ඇමරිකාවේ අතකොලුවක් කරගත්තොත් තමයි කියලා. එතන තමයි ඇමරිකාවට වැරදුනෙ, උන් තමන්ගෙ නීතියට පිටුපාන්නෙ නැහැ. අල්කයිඩා එකට වැඩිය තලෙයිබාන් එකට සන්විධානය වෙන්න රටවල් ගොඩක් උදවු කරලත් තියනවා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අවුරුදු 20 කට පස්සෙ බලද්දි වෙච්ච දෙයක් නෑ.... තලේබාන් උන් ඇෆ්ගනිස්ථානය අල්ල ගත්ත ආපහු.... ඇමරිකාව අකුලගෙන ආව.... නිකන් මිනිස්සු මැරුණ විතරයි....
    ඔය කතාව top five එකට නම් අදාල නෑ වගේ

    CAJKeGN.jpg
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    Taliban kiyanne 2001 weddi dan balaya allagatta wage e kale afganistan wala balaya allan hitapu set eka. un nikan dan inna untath wada hapan neethiyak nathi anatha set ekak full sharia dala rata palanaya kara kara hitiye. al queda kadu asse e weddi hangila hitiye, Taliban lath legitimate UN recognized anduwak neme nisa untath ganak na mona terrorist organization eka rate hangila hitiyath. 9/11 attacks walata passe USA walin Talibanlata kiwwa apita al queda wipe karanna one unwa allala baara denna nattan thopiwath wipe karala apima afganistan walin al queda unwa gul walin eliyata adala gannam kiyala. Taliban kamathi une na Al queda allala baara denna, USA walin ratata athulu wenawatath kamathi une na,

    ita passe USA walin Taliban la ekka wali alla alla hitiya nothern alliance kiyala thawa militia set ekak talk karala unta weapons and salli aran chinooks purawagana gihilla unwa talk karagatta USA pattata. ita passe nothern alliance la hitapu patten USA afganistan walata bassa. degollo ekathu wela taliban lata kelala ariya. goo gihin diwwa un. Taliban lata keliddi afganistan wala hitapu al queda targets walatath gahuwa. eth Bin Laden wa hambune na. ita passe thama afgan anathayinwa allala military training deela anduwak pihitawala samanya ratak kale. lagak wenakan thibbe ehema,

    USA afganistan wala mission eka patan aran gahagana eddi thama Bin Laden pakistan wala medamulanata panala giye, passe intel walin hoyagana uta gahuwa
     
    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,101
    885
    113
    33
    Srilanka
    meka in side job ban, nuba laden talibn hoya hoya inne.
    mata tama terun nette , pentagen, pensilveniya wala wetunu flight ekin kisi yakada kela photo ekak wat tama ne....

    උන් කියනවා ඒක තලෙබාන් කරපු දෙයක් නෙවෙයි ප්ලෑන් කරලා බිල්ඩිම පිපිරෙව්වලු 😆😏

    A claim widely shared online, "Jet fuel cannot melt steel beams," suggests the World Trade Center's Twin Towers were demolished by explosives.

    https://www.google.com/amp/s/www.bbc.com/news/58469600.amp

    https://www.google.com/amp/s/www.wi...ries-and-importance-of-tower-seven-412317/amp
    flight 4 kin antima flight 2 photos tika hoyala deepan ko
    ------ Post added on Sep 11, 2021 at 9:52 PM
     
    • Like
    Reactions: visalbro