සැප්. 21 ඡන්දය ඉවර වෙලා‼️ 📦❌ පශ්චාත් මැතිවරණ සමය කොහොම වෙයිද ⁉️🤯

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    කොල්ලෝ මොකද හිතන්නේ මේ ගැන?

    මට නම් හිතෙන්නේ කවුරු දින්නත් දවසක් හෝ දෙකක් ඇඳිරිනීතිය දායි වත් කියලා (මේක හිතට ආව එකක් විතරයි. සනාථ කරපු දෙයක් නෙවෙයි)

    මොකද මේ යන widihata කවුරු දින්නත් පරාද වෙන සෙට් එක result එක පිළිගනී ද කියලා සැකයක් තියනවා. ඕනේ එකක් කියලා කලින්ම ලෑස්ති වෙලා ඉන්න තියෙන්නේ ඇඳිරිනීතිය දැම්මා හෝ නොදැම්මා. වටිනා දේවල් තියනවානම් කෝකටත් කියලා පරිස්සම් කරගන්න (වාහන එහෙම)

    මොකද මෙහෙම කිව්වේ එක සෙට් එකක් ඉන්නවනේ poddak sure කරන්න බැරි (දන්නෝ දනිති 😉)

    ලැබෙන result එක මොනවා උනත් අපිට තියෙන්නේ පිළිගන්න ඒක. කලින් අරගලය කාලයේ කරා වගේ වැඩ නම් කරන්න එපා. කාගෙවත් ගෙවල් වලට ගිනි තියන්න, අනිත් පැත්තෙ අයට ප්‍රශ්න එහෙම දාන්න යන්න එපා!🙏

    ප:ලි - සජිත් ට එහෙම ඡන්දය දෙන්න ඉන්නවනම් තව පාරක් හිතන්න :lol::cool::yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,986
    167,812
    113
    එකමත් එක රටක
    මාලිමාව දිනනවා

    happy season 1 episode 3 GIF by National Geographic Channel
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    monada uba Anurayyata kiyanne
    gahanawa kana palenna :angry: 5000n ma beheth daganna
    Ado ado
    Mama kohewath anura wath NPP kiyala wath kiyala nam na habai:D
    Umbalatath e kiyanne hithenawa ne NPP aya ehema i kiyala😁😁😁😁

    Mata salli denne na bn kawruth. Thread ekakata 5000k thiya keeyak wath na:(:no:

    උඹ කාටද චන්දේ දෙන්නේ?
    Aye chande denne na kiyala hithuwa bn. Mama 2019 bokkenma gota ta dunne. Harigiye nane. Dan mata kisima asawak na katawath vote karanna :no:
    ------ Post added on Sep 9, 2024 at 12:38 PM

    මාලිමාව දිනනවා

    happy season 1 episode 3 GIF by National Geographic Channel
    Pakshayak dinala wadak na bn රට dinanna ඕනේ
    ------ Post added on Sep 9, 2024 at 12:39 PM
     
    • Wow
    Reactions: dxx

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    මාලිමාව දින්නොත් නම් කිසිම වෙනසක් නෑ...
    රට සාමාකාමියි. අනුරම ඕක කිව්වා.
    කොහොමත් දිනන්නේ මාලිමාව නිසා කොහොමත් රට සාමාකාමියි
    Kawru dinnath mee wage samakamiwa thiyenna onee
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,232
    20,871
    113
    හස්තිශෛලපුර
    කොල්ලෝ මොකද හිතන්නේ මේ ගැන?

    මට නම් හිතෙන්නේ කවුරු දින්නත් දවසක් හෝ දෙකක් ඇඳිරිනීතිය දායි වත් කියලා (මේක හිතට ආව එකක් විතරයි. සනාථ කරපු දෙයක් නෙවෙයි)

    මොකද මේ යන widihata කවුරු දින්නත් පරාද වෙන සෙට් එක result එක පිළිගනී ද කියලා සැකයක් තියනවා. ඕනේ එකක් කියලා කලින්ම ලෑස්ති වෙලා ඉන්න තියෙන්නේ ඇඳිරිනීතිය දැම්මා හෝ නොදැම්මා. වටිනා දේවල් තියනවානම් කෝකටත් කියලා පරිස්සම් කරගන්න (වාහන එහෙම)

    මොකද මෙහෙම කිව්වේ එක සෙට් එකක් ඉන්නවනේ poddak sure කරන්න බැරි (දන්නෝ දනිති 😉)

    ලැබෙන result එක මොනවා උනත් අපිට තියෙන්නේ පිළිගන්න ඒක. කලින් අරගලය කාලයේ කරා වගේ වැඩ නම් කරන්න එපා. කාගෙවත් ගෙවල් වලට ගිනි තියන්න, අනිත් පැත්තෙ අයට ප්‍රශ්න එහෙම දාන්න යන්න එපා!🙏

    ප:ලි - සජිත් ට එහෙම ඡන්දය දෙන්න ඉන්නවනම් තව පාරක් හිතන්න :lol::cool::yes:
    586401.jpg
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    22 උදේ ජෙප්පෝ හන්දි ගානේ කිරිබත් කනවා.

    22 දවල් රනිල් ජනේලෙන් එල්ලිලා පුක දෙනවා.

    22 රෑ ජෙප්පෝ සල්ලිකාරයොන්ගෙ ගෙවල් වලට පනිනවා.

    23 ඉර පායද්දී රටේ හැමෝම ගාව තියෙන්නේ එක සමාන සල්ලි/දේපල ප්‍රමාණයක් 🤣🤣
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    Moda සජිත්

    22 උදේ ජෙප්පෝ හන්දි ගානේ කිරිබත් කනවා.

    22 දවල් රනිල් ජනේලෙන් එල්ලිලා පුක දෙනවා.

    22 රෑ ජෙප්පෝ සල්ලිකාරයොන්ගෙ ගෙවල් වලට පනිනවා.

    23 ඉර පායද්දී රටේ හැමෝම ගාව තියෙන්නේ එක සමාන සල්ලි/දේපල ප්‍රමාණයක් 🤣🤣
    Robinhood wage set ekak awilla posath ayagen aran duppath ayata bedaida danne na
    ------ Post added on Sep 9, 2024 at 12:49 PM
     
    • Haha
    Reactions: oOopSie and Smartm

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ජෙප්පෝ දිනලා..., නූගත් බූරු පුතානෝ ලැවරියාදාස රනිල්ට පැරදිලා නූගත් වාචාල පකයා වටේ ඉන්න පල් හොරු ටික ඌව අතඇරලා රනිල්ට සෙට් උනාම නූගත් රදා ගොන් පකයා ඩිප්‍රේස් වෙලා යාල කැලේට වනගත වෙනවා බලන්න තිබුනොත් නියමයි :D:D:D:D:D:D:D:D
     
    Anushka123

    Active member
  • Aug 25, 2008
    225
    74
    28
    Gampaha
    කොල්ලෝ මොකද හිතන්නේ මේ ගැන?

    මට නම් හිතෙන්නේ කවුරු දින්නත් දවසක් හෝ දෙකක් ඇඳිරිනීතිය දායි වත් කියලා (මේක හිතට ආව එකක් විතරයි. සනාථ කරපු දෙයක් නෙවෙයි)

    මොකද මේ යන widihata කවුරු දින්නත් පරාද වෙන සෙට් එක result එක පිළිගනී ද කියලා සැකයක් තියනවා. ඕනේ එකක් කියලා කලින්ම ලෑස්ති වෙලා ඉන්න තියෙන්නේ ඇඳිරිනීතිය දැම්මා හෝ නොදැම්මා. වටිනා දේවල් තියනවානම් කෝකටත් කියලා පරිස්සම් කරගන්න (වාහන එහෙම)

    මොකද මෙහෙම කිව්වේ එක සෙට් එකක් ඉන්නවනේ poddak sure කරන්න බැරි (දන්නෝ දනිති 😉)

    ලැබෙන result එක මොනවා උනත් අපිට තියෙන්නේ පිළිගන්න ඒක. කලින් අරගලය කාලයේ කරා වගේ වැඩ නම් කරන්න එපා. කාගෙවත් ගෙවල් වලට ගිනි තියන්න, අනිත් පැත්තෙ අයට ප්‍රශ්න එහෙම දාන්න යන්න එපා!🙏

    ප:ලි - සජිත් ට එහෙම ඡන්දය දෙන්න ඉන්නවනම් තව පාරක් හිතන්න :lol::cool::yes:
    මහ බැංකුව කඩපු පස් පාරක් අගමති උන හොරු රකින සියට නම් කොහොමත් දෙන්නේ නැ
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    අනුර ජනපති, හරිනි අගමැති..
    සරලයි.. වැඩේ සුපුරුදු පරිදි යනවා..

    මුවා පසුපස තිස්ස, තිස්ස පසුපස මුවා 😁
    Ganunwa deshapalaneta genna hondama na

    මහ බැංකුව කඩපු පස් පාරක් අගමති උන හොරු රකින සියට නම් කොහොමත් දෙන්නේ නැ
    Patta
    ------ Post added on Sep 9, 2024 at 2:07 PM
     
    • Like
    Reactions: Tz4400