කොල්ලෝ මොකද හිතන්නේ මේ ගැන?
මට නම් හිතෙන්නේ කවුරු දින්නත් දවසක් හෝ දෙකක් ඇඳිරිනීතිය දායි වත් කියලා (මේක හිතට ආව එකක් විතරයි. සනාථ කරපු දෙයක් නෙවෙයි)
මොකද මේ යන widihata කවුරු දින්නත් පරාද වෙන සෙට් එක result එක පිළිගනී ද කියලා සැකයක් තියනවා. ඕනේ එකක් කියලා කලින්ම ලෑස්ති වෙලා ඉන්න තියෙන්නේ ඇඳිරිනීතිය දැම්මා හෝ නොදැම්මා. වටිනා දේවල් තියනවානම් කෝකටත් කියලා පරිස්සම් කරගන්න (වාහන එහෙම)
මොකද මෙහෙම කිව්වේ එක සෙට් එකක් ඉන්නවනේ poddak sure කරන්න බැරි (දන්නෝ දනිති
)
ලැබෙන result එක මොනවා උනත් අපිට තියෙන්නේ පිළිගන්න ඒක. කලින් අරගලය කාලයේ කරා වගේ වැඩ නම් කරන්න එපා. කාගෙවත් ගෙවල් වලට ගිනි තියන්න, අනිත් පැත්තෙ අයට ප්‍රශ්න එහෙම දාන්න යන්න එපා!
ප:ලි - සජිත් ට එහෙම ඡන්දය දෙන්න ඉන්නවනම් තව පාරක් හිතන්න

5000n ma beheth daganna