සැප්_5_සන්තෑසිය
පවුල් ගස් සහ මුදලාලි මාධ්‍ය පරාජය කළ සැප් 5 ප්රතිමෙහෙයුම..!
හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුගේ හෙළිදරව්ව..
පසුගිය මාසයක පමණ කාල පරිච්ඡේදය ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට තීරණාත්මක විය. ‘අරාබි වසන්තය’ නැතහොත් ‘ඔකියුපයි වෝල් ස්ට්‍රීට්’ පන්නයේ නොනවතින අරගලයකට විපක්ෂය සූදානම් වූයේය. ආණ්ඩු පක්ෂය විසින් ‘ව්‍යාපාරික ශ්‍රී ලංකා’ , ව්‍යාපෘති 180 ක් ජනගත කිරීම වැනි දැවැන්ත වැඩසටහන් ගෙන ආවේය. මෙකී වකවානුවේ ප්‍රචාරණ වියදම් ලෙස හිරු, දෙරණ , සිරස සහ ස්වර්ණවාහීනි ආයතන වලට ගෙවා ඇති මුදල කෝටි 40 කට ආසන්නය. පුවත්පත් දැන්වීම් වෙනුවෙන් වියදම් කර ඇති මුදල කෝටි 8 කට ආසන්නය . එක්තරා කාලයකදී ලංකාවේ දේශපාලන ප්රතිරූප තැනීමෙහි ලා මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ප්‍රමුඛයන් විය. රජුන් තැනීමෙහිලා සහ නැසීමෙහිලා ඒජන්තයන් වූයේ මාධ්‍ය මුදලාලිලා ය. මක්නිසාදයත් රට කරවන ජනාධිපතිගේ සිට වල පයයි ගොඩ පයයි සිටින අත්තම්මා දක්වා මෙකී මාධ්‍ය මාෆියාවේ සිරකරුවන් වූහ. විශේෂයෙන් රූපවාහිනිය වෙත මොවුහු ඇබ්බැහි වී සිටියහ. අපේ රටේ පාලකයන් සිතාගෙන ඉන්නේ අදටත් රජුන් තනන්නේ ඉහත කී මාධ්‍ය මුදලාලිලා විසින් කියා ය.
මාධ්‍ය මුදලාලිලාගේ බඩගෝස්තර සෙල්ලම
මාධ්‍ය මුදලාලිලාගේ බඩගෝස්තර සෙල්ලම අපේ දේශපාලකයන්ට තවමත් නොවැටහීම කණගාටුවට කරුණකි. මාධ්‍ය මුදලාලිලා කරන්නේ ගෝනි බිල්ලන් මවා ආණ්ඩු වලින් ගාන කපන අතරේ විපක්ෂයෙන් ද ගාන කැපීම ය . ‘ජනබල සේනා’, ‘ජන බලය කොළඹට’ වැනි පාලු ගෙයි වළං බිඳින ව්‍යාපෘති ලොකු කර පෙන්වූයේ මාධ්‍ය මුදලාලිලා විසින්ය. ලක්ෂ 5 ක් රැගෙන විත් කොළඹ වටලනවා වැනි විහිලු කථා වලට පිළිගැනීමක් ලබා දුන්නේ මොවුන්ය. අතෙකින් ආණ්ඩු පක්ෂය බිය ගන්වන මාධ්‍ය මුදලාලීලා , තවත් වටයකින් ආණ්ඩුව පිම්බීමේ දැන්වීම් හරහා ගාන කපා ගනිති. ඊට හොඳම උදාහරණය අගමැතිගේ උදහසට නිතර ලක්වන දෙරණ මුදලාලිට පසුගිය පළාත් පාලන මැතිවරණයේ එජාප ප්රචාරක කටයුතු බාර දීමය. ගාණ පොඩි නැත. ගෙඩි රුපියල් මිලියන 300 කි.
මාධ්‍ය මුදලාලිලාගේ ප්‍රචාරණ ත්රස්තවාදයට දේශපාලකයන් තව දුරටත් යට විය යුතු නොවේ. මක්නිසාදයත් අන්තර්ජාල සමාජ වෙබ් අඩවි නිසා අද ජනතාව මාධ්‍ය මුදලාලිලාගේ මත අඩස්සියෙන් මිදී ඇති නිසා ය. මාධ්‍ය මුදලාලිලා තවදුරටත් ජනවිඥානය හැසිරවීමේ ගාමක බලවේගයක් නොවේ. එකී ගාමක බලය වෙබ් අඩවි සහ සමාජ ජාලා විසින් අත්පත් කරගෙන ඇත. ඒවාට මුදලාලිලා නැත. අන්තර්ජාලය සහ ඊ නිවුස් වැනි පෙරටුගාමී වෙබ් අඩවි තුලින් බලගන්වන නිදහස් චින්තනය නිසා අද අපේ රටේ පුරවැසියන් පුද්ගල-කේන්ද්‍රීය දේශපාලනයක් වෙනුවට සංකල්ප-කේන්ද්‍රීය දේශපාලනයක් වෙත විතැන් වෙමින් සිටිති.
යටපත් කළ නොහැකි ගරිල්ලා සත්‍ය
රාජපක්ෂලා කොළඹ වටලනවා කියන විට එ.ජා.ප තැතිගත් බව නොරහසකි. නමුත් ලංකා ඊ නිවුස් ප්‍රකාශ කර සිටියේ රාජපක්ෂලාගේ ''ජන බලය කොළඹට'' යන්න හොරුන්ගේ රස්තියාදුවක් බවත් එය අසාර්ථක වනවා පමනක් නොව එය ඔවුන්ගේ දේශපාලනයේ ගමනක අවසානයක ආරම්භය වන බවය. එදා අප කියූ දේ අකුරක් නෑර සත්‍ය වී ඇත. නාමල්ගේ ප්‍රචාරණ උපදේශකත්වය දරන රුසියානු ආයතනය ‘ජන බලය කොළඹට’ කියා සැලසුම් කළේ ‘Occupy wall street’ මෙහෙයුමේ කාබන් කොපියකි. උද්ඝෝෂකයන් සමග රැයක් එළි කිරීමට සැලසුම් කළේ ඒ අනුවය. අගනුවර මෙහෙයුමෙන් අනතුරුව ''ජන බලය නුවරට'', ''ජන බලය කෑගල්ලට'', '' ජනබලය පොලොන්නරුවට'' ආදී ලෙස රට වටා යාමට සැලසුම් කර තිබුණි. ලේ සොලවන සෙවනැලි මෙහෙයුමක්ද ඔවුහු සැලසුම් කළහ. මේ සියලු තොරතුරු ඊ නිවුස් හරහා හෙලි වීම නිසා ‘ජන බලය කොළඹට’ මෙහෙයුම අඩාල විය. එය හොරුන්ගේ රස්තියාදුවක්ම විය. එපමනක් නොව බත් පැකැට්ටුවෙන් සහ ගල් අරක්කු බෝතලයෙන් දේශපාලනය කළ යුගය අභියෝගයට ලක්විය. ජනයාගේ දාඩිය කඳුලු සමග කළ හැකි සෙල්ලම් අභියෝගයට ලක්විය. සැප් 5 අසාර්ථක වූයේ ‘ජන බලය කොළඹට’ මෙහෙයුම පමනක් නොවේ නාමල්ගේ ජාතික දේශපාලනයද උපන් ගෙයිම මිය ගියේය. එපමනක් නොව 'හොරුන්ගේ රස්තියාදුව' තුල මිය ගිය ගණන වාර්තා කළේ ඊ නිවුස් පමනි.
නාමල්ගේ යට කලිසමත් ගැලැවුනු සැප් 5 සන්තෑසිය
මහින්දගේ ආශිර්වාදයෙන් සැප් මස 5 දින ලක්ෂ ගණනක ජනකායක් මැද නාමල්ට ඔටුනු පැලැඳවීමට සියල්ල සූදානම් කර තිබුනි. අඳෝමැයි මෞලි මංගල්‍ය වෙනුවට ජනතාවට දැක ගත හැකිවූයේ දෙනෝදාහක් ඉදිරියේ නාමල් ගේ යට කලිසමත් ගැලැවී ගිය සන්තෑසියකි. උදේ අගය කළ ඔවුන්ගේම අය සවස වන විට ප්‍රසිද්ධියේම වැඩේ චොර බව කීහ. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් අද හිනාවෙන්නේ සහ දෝෂාරෝපනය කරන්නේ නාමල්ට නොවේ මහින්දට ය . පවුලේ සහෝදරයන් අද හිනාවෙන්නේ සහ දෝෂාරෝපනය කරන්නේ නාමල්ට නොවේ මහින්දට ය. නාමල්ට හිනා වෙන අයෙක් වෙත්නම් ඒ යටින් ගෝඨා සහ බැසිල් සමග ගණුදෙනු කරන දිලුම් අමුණුගම, කනක හේරත් වැනි ‘දෙන්නම් කාසි’ මිතුරන් පමනි. සැප් 5 කොළඹදී ලද පරාජය හේතුවෙන් මහින්දගේ ප්‍රතිරූපය යලි පිලිසකර කළ නොහැකි ලෙස හානි සිදුව ඇත.
මහින්ද රාජපක්ෂ යනු වේදිකාව මත වීරයාගේ චරිතය සාර්ථකව රඟ දැක්වූ නළුවෙකි. ඔහු ප්‍රේක්ෂක අත්පොළසන් වර්ෂාවක් මැද නික්ම යා යුතුව තිබුණි. නමුත් මහින්ද ගෞරවාන්විතව නික්ම යාම වෙනුවට බලහත්කාරයෙන් රැඳී සිටීම තෝරාගත්තේය. ඒ වෙනුවෙන් ඔහු දුෂ්ඨයාට ඇන්දේය; හොරාට ඇන්දේය; විකටයාට ද ඇන්දේය. තව නොබෝ දිනකින් මහින්ද හිඟන්නාට ද අඳිනු නියත ය. වීරයකු සේ නික්ම යාමට හැකිව තිබූ මේ අප්පච්චිට මෙවැනි ඉරණමක් අත්වූයේ කාලකන්නි පින්මඳ පුතුන් තිදෙනෙකු නිසාවෙනි.
මහින්දට හිඟන ඉරණමක් අත්වූයේ ඇයි..?
මහින්ද යනු උප්පැන්න සහතිකයට බෞද්ධයෙකු මිස ධර්මය පිලිබඳව අංශු මාත්‍රයක අවබෝධයක් ඇත්තෙකු නොවේ. එසේ වූයේ නම් පැවැත්ම වෙනුවෙන් පව් කන්දක් රැස් කරන්නේ නැත. තම දරුවන් තිදෙනාට රැස් කිරීම වෙනුවෙන් රටක් උගස් කරන්නේ නැත. හේතුඵලවාදයේ එන පිය පුතු සසර ගනුදෙනුව අංශු මාත්‍රයක හෝ නොවැටහීම ඔහුට මෙලොව පමණක් නොව පරලොව ද විනාශය ගෙනැවිත් ඇත. කාලකන්නි පුතුන් නිසා බල්ලා මාක් වැදුනු නායකයන් අතර මහින්ද යනු එකෙකු පමනි.
ඉරාන-ඉරාක යුද්ධය අවසන් වීමත් සමගම සදාම් හුසේන් ජාතික වීරයෙකු විය. යුද්ධයට ලබාදුන් දේශපාලන නායකත්වය නිසා ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම ලඟාවීමට සදාම් හුසේන්ට හැකිවිය. සදාම් හුසේන්ට කනකොකා හැඬුවේ තම පුතුන්ගේ අවකල් ක්‍රියා හේතුවෙනි. ඉරාක ජනතාව සදාම් හුසේන් පිලිකුල් කිරීමට පෙලැඹුනේ පුතුන්ගේ කඩප්පුලි හැසිරීම නිසාය. පියාට එරෙහි බලවත් පාර්ශවයක උපත ඉරාකය තුලම සිදුවූයේ ඒ අනුවය. පිය සෙනෙහස සහ රාජ්‍ය විචාලීම අතර මං මුලා වූ සදාම් විනාශය කරා ගියේය. පිය පුතු බැඳියාව අන් යමක් නොව සසර ගනුදෙනුවක් බව මොනවට පැහැදිලි කරමින් අවසානයේ පියා එල්ලුම් ගස් ගියේය. පුත්තු වෙඩි කෑවෝය.
පින්මඳ පුතුන් නිසා විනාශයට පත්වූයේ මහින්ද පමනක්ද?
මහින්දට නාමල් මෙන්ම සදාම් හුසේන්ට උදායි නමින් පුතෙක් විය. නාමල් මෙන්ම උදායි හුසේන්ද ඉංජිනේරු උපාධියේ අවසන් විභාගය සමත් වූයේ 76 දෙනෙකු අතර ‘බැච් ටොප්’ වීමෙන් පමනක් නොව ඉතිහාසයේ වැඩිම ලකුණු ලබමිනි. උදායිට ද මෝටර් රථ තරඟ සහ මෝටර් රථ පිලිබඳ පිස්සුවක් විය. ඇමෙරිකාවට පස් පඩංගුවේ බැන වැදුනු උදායි ගනුදෙනු කළේ රුසියාව සමගය. රුසියානු රූප සුන්දරියන් සහ අසල්වැසි රටවල නිළියන් සමග හාන්සි වීමට උදායි මහත් සේ ඇලුම් කළේය. ඉරාකයේ ආගමික නායකයන් සහ ඉමාම් වරුන්ගේ විරෝධය නොසලකා රුසියානු, ලෙබනන්, ඊජිප්තු නිරූපිකාවන් ගෙන්වා ප්‍රසිද්ධ ස්ථාන වල බාල් නැටුවේය. උදායි විසින් රූපවාහිනී නාලිකාවක් පවත්වාගෙන ගියේය. ‘කව් බෝයි ගේම්’ සඳහා ‘නිල් බලකාය’ මෙන් උදායිට ද Fedayeen saddam නමින් බලකායක් විය. නාමල් රගර් ක්‍රීඩාව සිය අත යටට ගත්තා සේ උදායි ඉරාකයේ පාපන්දු ක්‍රීඩාව සිය ග්‍රහණයට ගත්තේය. තජුඩීන් මරා දැමුවා සේ චීත්ත කෑලි වෙනුවෙන් උදායිද තරුණයන් ඝාතනය කළේය. අවැසි අයෙක් වෙත් නම් රාජපක්ෂ පුතුන් සහ උදායි හුසේන් අතර ඇති සාමානතාවය විකිපීඩියාට ගොස් වැඩි දුර විමසා බැලිය හැක.
මහින්දට ලැබී ඇති ජෝතිෂ්‍යය උපදේශ
මහින්දගේ කේන්දරය මරණය තෙක්ම බලසම්පන්න ග්‍රහ යෝග සමූහයකින් යුක්ත බව අවිවාදිත ය. ග්‍රහචාරය අනුව මහින්දගේ උපන් ඒරාෂ්ඨකය ගෙවී ගිය බව සත්‍යයකි. කේන්දරයේ දෙවැන්න යනු මාරක ස්ථානයකි. මහින්දගේ කේන්දරයේ අද තත්වය අනුව දෙවැන්නේ අසුබ ග්‍රහ යෝගයකි, තවද එකොලොස්වැන්නේ අසුබ දෘෂ්ඨියකි. තත්කාලයේ න්‍යායන්ට අනුව දැක්වූ මෙකී යෝගය රජගෙදර පිහිටවූ විට අසුබ සංයෝගය අන්කවරෙකු නොව සිය පුතුන්ය. මලයාලි තත්කාල ගණිතයන්ට අනුව මෙකී තත්වය ‘ජාති භ්‍රෂ්ඨ යෝගය’ නම් වන්නේය. ඒ අනුව සියලු රැස් කිරීම් වලට වෙර දුන්නා වූ බල වේගය විනාශය ගෙන දෙන්නේය. නාමල් සමග දේශපාලනය කිරීම මහින්දට ඉඳුරාම අපල බව ඉන්දියානු ජෝතිෂ්‍යය ශ්රාස්ත්රඥයන් දෙදෙනෙකුම ප්‍රකාශ කර ඇත. යෝෂිත යනු හතර කේන්දරය පාලු වූ අයෙකි. ඉන්දියානු සාස්තර කාරයෙකු විසින් වරෙක යෝෂිතගේ කේන්දරය විසිකළ බව කියැවෙයි. ජ්‍යෝතිෂය අනුව මහින්ද සමග දේශපාලනිකව සංයෝග විය හැකි එකම පුද්ගලයා රෝහිත පමනි. අහෝ..! නමුත් රෝහිත යනු සමනල කොළුවෙකි.
රෝහිතගේ කලකිරියාව සහ ටට්යානාගේ ඉරණම
ශිරන්තිගේ පෙරැත්තය නිසා නාමල්, යෝෂිත සහ රෝහිත අධ්‍යාපනය ලැබුවේ සමනල් විද්‍යාවේ කෙළ පැමිනි පාසැලකින් බව නොරහසකි. එහි ප්‍රතිඵලයක් ලෙස නාමල් හයිබ්‍රිඩ්ය , රෝහිත සමරිසිය. සැබැවින්ම ටට්යානා යනු රෝහිතගේ පෙම්වතිය නොවේ. ටට්යානා යනු ශිරන්තිගේ මැදිහත්වීමෙන් රෝහිතට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන බෙහෙත් වට්ටෝරුවකි. ‘ටට්යානා ලී ජයරත්න’ යනු වසර 10 කට පමණ පෙර සන්ලයිට් වෙළඳ දැන්වීමක සිටි නිරූපිකාවකි. සන්ලයිට් වෙළඳ දැන්වීමේ පෙනී සිටින විට ටට්යාන්ගේ වයස අවු 14 කි. 2008 වසරේදී මහින්ද මහරජානෝ අවු 14 ක් වූ බාල වයස්කාරියකට හිර දුන් කථාව පිළිගැනීම අපහසු ය.
යෝෂිත-යසාරා පෙම් පලහිලව්වේ කොටස් කරුවෙකු වූ තජුඩීන්ට වන්දි ගෙවීමට සිදුවූයේ සිය ජීවිතයෙනි. යෝෂිත සමග සම්බන්ධය නතර කරන ලෙස ශිරන්ති යසාරාට කෙලින්ම කීවා ය. යෝෂිත යොහානා රත්වත්තේට තීන්දු කොට ඇති බවත් , යොහානාගේ පියා නාහෙට නාහන එකෙකු බවත් කියමින් ව්‍යංගයෙන් තර්ජනය කළා ය. නමුත් යසාරාට පමනක් නොව යොහානාට ද අත්වූයේ කොන්ඩම් තියරියයි. එහෙව් පවුලක ඕනෑම දෙයක් සිදුවිය හැකිය. ටට්යානා පිලිබඳව ඊ නිවුස් ලිවීමට පෙළැඹුනේ, ඇයද යසාරා හෝ යොහානා මෙන් කොන්ඩම් තියරියට හසුවිය හැකි නිසාම පමණක් නොවේ. විදේශ සංචාරයක් අතරතුර ටට්යානා හදිසියේ මිය පරලොව වුවද යා හැකි බැවිනි. මන්ද යත් රෝහිතගේ ‘සමනල ප්‍රතිකාරය’ රාජපක්ෂලාට ලොවෙන් වසන් කළ යුතු දෙයක් වන නිසා ය.
පාර්ලිමේන්තුවේ සහ තානාපති අංශවල පවා රැව් පිළිරැව් දුන් ගරිල්ලා සත්‍ය
කරුණු එසේ හෙයින් මහින්දට නාමල්, යෝෂිත හෝ රෝහිත සමග යා හැකි දේශපාලන ගමනක් නැත. එපමනක් නොව පියාගෙන් පුතාට සිහසුන ලැබෙන යුගය අභියෝගයට ලක්ව තිබේ. මන්ත්‍රී පියාගේ ආසනය පුතාට ලැබන ක්‍රමය අභියෝගයට ලක්ව තිබේ. මාධ්‍ය මුදලාලිලා දේශපාලන ප්රතිරූප තැනූ යුගය අභියෝගයට ලක්ව තිබේ. ජනතා පරමාධිපත්‍ය ක්‍රියාත්මක වන අයුරු වාර්තා කිරීම ජාවාරම්කාර මුදලාලිලාට තවදුරටත් පැවරිය යුතු නොවේ. එකී වගකීම් ඉටුකළ යුත්තේ මෙකී සටහන ලියන මමත් කියවන ඔබත් විසිනි. ජනතා පරමාධිපත්‍ය සමග සෙල්ලම් කරන්නේ නම් විනිසොරුන් පවා නිරුවත් කළ හැකි අයුරු ඊ නිවුස් ක්‍රියාවෙන් පෙන්නුම් කර ඇත. කාලයෙන් කාලයට නව රැලි, පෙරැලි , ප්රවණතා ලෝක කරළියෙහි විජයකෙළි නැගීම වැලැක්විය නොහැක. සැප් 5 නව යුගයක ආරම්භය විය.
ජාවාරම්කාර මාධ්‍ය මුදලාලිලා 5 වෙනිදා ආණ්ඩු පෙරලන හුඹස් බිය ඇති ඇති කළේ ගාන කැපීමට ය . ආන්ඩුව ඒවාට බිය වී මාධ්‍ය නාලිකා වෙත පොම්ප කළ මුදල් වතුරේ ගියේය. මාධ්‍ය ආයතන කන්දක් විලි ලා වැදූයේ මී පැටවෙකි. ආන්ඩුව බිය වුයේ එකී මී පැටවාට ය. ඊ නිවුස් විය හැකිදේ සහ සුද්දෙන් දැන සිටියේය . සත්‍ය වූයේ ඊ නිවුස් කී දෙයයි. ජනතාව අප කී දේ පිලිගත්තා පමණක් නොව පාර්ලිමේන්තු සංවාද වල දී පවා අපගේ සටහන් උපුටා ගෙන තිබුනි. තානාපති අංශ පවා බර තබා සිටියේ ඊ නිවුස් වාර්තාකරණය පිලිබඳවය.
සැප් 5 ඉතිහාසගත වන්නේ ඇයි..?
මාධ්‍ය මුදලාලිලා විසින් සැප් 5 ‘ජන බලය කොළඹට’ වැඩසටහන පිම්බීමට නොගත් උත්සාහයක් නැත. සැප් 5 දේශපාලන ව්‍යාපෘතිය ආසාර්ථක වූ පසු ද ඊට සුදු හුණු ගෑමට දෙරණ, හිරු වැනි මාධ්‍ය මුදලාලිලා තවමත් උත්සාහ ගනිමින් සිටිති. සැප් 5 නාමල්ගේ ජෝගියේ යථා ස්වරූපය ජනගත වූයේ ආන්ඩුවෙන් හෝ මුදලාලිලාගෙන් කෝටි ගණන් මුදල් ලැබූ මාධ්‍ය ආයතන හරහා නොව සමාජ ජාල තුලිනි. මුදලාලිලාගේ වාර්තාකරණය අලුයම ලූ කෙළ පිඩක් වන් විය. ආන්ඩුවෙන් හෝ මුදලාලිලාගෙන් සත පහක් නොලැබූ සමාජ ජාලා වාර්තාකරනය ජනතාව වැලඳ ගෙන තිබුනි, ඒ අතර ඊ නිවුස් වාර්තා කළ ‘ගරිල්ලා සත්‍ය’ සුවිශේෂ විය. ජනතාව අතරට ගියේ මාධ්‍ය මුදලාලිලා පිම්බූ ‘ජනබලය කොළඹට’ මෙහෙයුම නොව ඊ නිවුස් නම් තැබූ ‘හොරුන්ගේ රස්තියාදුව’යි. සැප් 5 ඉතිහාසයේ සලකුනක් තැබූ දිනයකි, රටේ අනාගත දිශානතිය පිලිබඳව වැදගත් සඥාවක් සටහන් කළ දිනයකි. සැබැවින්ම සැප් 5 ජනබලය කොළඹට ව්‍යාපෘතිය අසාර්ථක වීම තුල පරාජය වූයේ නාමල් නොවේ . පරාජය වූයේ රටට පිලිලයක් වූ දේශපාලන පවුල් ගස් සහ මුදලාලිලාගේ මාධ්‍ය ත්රස්තවාදයයි. ජයග්‍රහණය කළේ විකල්ප වෙබ් අඩවි, වට්ස් අැප්, ෆේස්බුක් වැනි සමාජ ජාලා තුල ගැබ් වූ පොදු මිනිසුන්ගේ මාධ්‍ය බලයයි.
කීර්ති රත්නායක විසිනි
හිටපු හමුදා බුද්ධි අංශ නිලධාරී

Last edited: