සැප මෙට්ට

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    අඩෝ, hotels වල එහෙම තියෙන, සැප මෙට්ට වල brands මොනවද? පොඩ්ඩක් හොයල බලද්දි එකෙක් කිව්ව celcius එකේ ඒවා හොඳයි කියල. එත් කතා කරල බැලුවම, දැන් ගෙන්නන්නේ නෑලු. දන්නවනම් විස්තර share කරපල්ලා. හොඳ මෙට්ටයක් ගන්න ඕනි. :rolleyes:
     
    • Like
    Reactions: Cenon

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,877
    113
    Hostel වල ඇඳන් කන එකෙක් ඉන්නවා මේකේ.. Mention කරන්න බයයි මිනිස්සු මට ගල් ගහල එලවයිද දන්නෑ 😂😂
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    nordli-saengynrunko-paeaety-ja-saeilytystilaa-antrasiitti__1101959_pe866808_s5.jpg


    nordli-saengynrunko-jossa-laatikot-antrasiitti__1101982_pe866795_s5.jpg


    https://www.ikea.com/fi/fi/p/nordli-saengynrunko-paeaety-ja-saeilytystilaa-antrasiitti-s39241409/
    689 Euros
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,427
    19,611
    113
    Colombo
    මගේ ලඟ ලොකු මෙට්ට දෙකක් තියනවා එකක් දම්රෝ එකෙන් ගිය අවුරුද්දෙ ගත්තෙ අනෙක ආපිකෝ එකෙන් අවුරුදු 5කට විතර කලින් ගත්තෙ
    ආපිකෝ එකෙන් ගනිපු එක පරන උනාට ටිකක් කම්ෆටබල් ගතිය වැඩියි
    කොට්ට නං සෙල්සියස් තමයි ඒකට ගහන්න පුලුවන් වෙන කොට්ටයක් නැහැ
     
    • Like
    Reactions: RottenCOLT