මෙම පුංචි කාලය තුල වෙනස් තේමාවන් ඔස්සේ ඔබ කරනා ලද නිර්මාන හරහා ප්‍රස්ථාරයක් ඇන්දොත් ඔබේ නිර්මානයන්හී කුසලතා වර්දනය, සංඛ්‍යාත්මක වර්දනය අභිභවා ඉතා ඉහල ස්ථරයක සනිටුහන් වෙන බව නොකියාම බැහැ..
තරුන නිර්මානකරුවන් අතරින් ඔබ අත පත ගාන සමාජයේ අමු ද්‍රව්‍යය හා විමසුමට කෙලින්ම බඳුන් කරනා වස්තු බීජයන් තුලින් ඉතා වෙනස් පැහැදිලි මාවතක් කියවන්නාට විවර කර දී තිබෙනවා.. එයයි විය යුත්තේ...
සාර්තක නිර්මානයක්.. දිගටම ලියමු..
ඔබට ජය!!
Bohoma sthuthi Bro



Samahara ewun hithan innawa sex kiyanne mahaa bayaanaka deyak kiyala, minihath anna ee jaathiye porak ban. Api oluwen hitagana kiuwath miniha ee mathee wenas karagannehe