සැබෑ අරගලය අවසානයි! වසරකින් නැවත හමුවෙමු!

TechMod

Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    සැබෑ අරගලය අවසානයි මචන්ලා
    දැන් අරගලයේ ඉන්නේ කලින් වගේ සැබෑ අරගලකරුවෝ නෙමෙයි
    දැන් අරගලයේ ඉන්නෙ තමන්වම පොර කර ගන්න සෙට් එකයි, බුකියෙන් සල්ලි එකතුකරන සෙට් එකයි, හොරුයි අසහනකාරයොයි විතරයි

    1. මම කලින් කිව්වා වගේ උදේට වැසිකිලියට ගියාම හරියට වතුර නොගහා එන උන් නිසා දවසම කුජීතයි

    2. මුල් කාලේ අපී ෆෝන් එක චාර්ජ් එකට දාලා ලයිබ්‍රි එකට වෙලා පත්තරේ කියවනවා. අපි කවුරුවත් චාජර් අරන් ගියේ නැහැ එතනම තියෙන ඒවා යූස් කලේ. ලඟකදි ඉඳලා ෆෝන් එකක් තියා චාජර් එකක් තියන්න බැහැ එක එකා උස්සනවා. කලින් නොදන්න මෙතනදිම අඳුර ගත්ත Nishan Madusanka , Ashoka Pradeep Kumara , Kanchana Kumara Thilakarathna යන අයගේ ෆෝන් & චාජර් නැති උනා පහුගිය සිකුරාදා දවස ඇතුලත

    3. මේ Namalee Almeda කියන මහත්මිය අරගලයට කෑම දෙන්න අරන් ආපු බත් කිලෝ 6ක් පමන උණුවෙන්ම තියා ගන්න රුපියල් 14000ක් වටිනා ලොකු භාජනයක් අතුරුදහන් උනා. මේ මහත්මිය සුපුරුදු පරිදි භාජනය කෑම හට් එකක් ගාවින් තියලා ගෙදර ගිහින් හවස ඇවිත් බලද්දි භාජනය නැහැ. එතුමිය ගෙනාපු කෑම වන් ගෝල්ෆේස් සංකීරණය අසල කුණු බක්කියකින් හම්බුනා

    4. ඉස්සර හවස 4.30ට විතර එන ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. අරගල කරන්න නෙමේ අරගලේ සිරි නරඹලා ලොකු කෑම එකක් බෙදන් කාලා උදේ වැඩට අරන් ගිය බාස්කට් එකටත් ලොකු කෑම එකක් බෙදාගෙන අරන් යන. අරගලයට කෑම එන එක අඩු උනායින් පස්සෙ මේ ඔෆිස් ක්‍රවුඩ් එකත් එන එක අඩු වෙලා නැත්තටම නැති උනා. උඹලා කන එක අපිට අවුලක් නැහැ හවස ඉඳලා පැය 3ක් 4ක් ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවට අපි කැමති

    5. Prabash Indika කියන මහතා අරගලයේ වැඩ වලට කියලා එවපු ලැප්ටොප් උපකරණයක් අරගල භූමියේ ලයිබ්‍රියෙන් අතුරුදහන් උනා ඊයේ හවස. ලක්ෂ 4කට වඩා වටින ඒලියන්වෙයා වර්ගයේ උපකරණයක්

    6. අරගල භූමියක හමුනොවිය යුතු බීඩී කොට, සිකරට් කොට, බියර් කෑන්, පාවිච්චි කරපු සනීපාරක්ෂක තුවා, මළපහ සහිත ලමා පැම්පර්ස් හැම තැනම. ඒවා ක්‍රමවත්ව බැහැර කරන්න Awantha Rasipraba (පෞද්ගලික ඉල්ලිමක් නිසා ප්‍රොෆයිල් ලින්ක් පළ නොකරමු) මහතා පරිත්යාග කරපු කුණු බඳුන් තිබියදී තමා මේවා තැන තැන දාන්නෙ!

    මේ සියලුම කරුණු නිසා තමා දැන් සැබෑ අරගලයක් නැහැ කියන්නෙ.
    අරගලය නිසිමගට එනතෙක් බලා සිටිමි!
     
    Sen-lu

    Well-known member
  • අන්ඩුවේ, රැට්ස්ලා රිංගලා හිමිහිට වැඩේ කනවා වගේ මට නම් පේන්නෙ.
    මේක නම් වෙනව ඇති තමා.

    කොහොමත්.

    මේ රට ලොවෙත් හදන්න බෑ. OP දාපු ප්‍රොෆයිල් එකකම තිබුන පෝස්ට් එකක් කොහොඹ ගහක් යටට කොයිතරම් සීනි දැම්මත් කොහොඹ පැණිරස වෙන්නෙ නෑ කියල ඒක තමයි ඇත්ත.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    අරගලේ turning point එක වුණේ මයිනා go home කියන්න ගියාම.. උන් කපටියි ශේප් එකේ ගෝට ට තිබ්බ විරෝධය මයිනට හැරෙව්වා..ඊටපස්සේ මයිනා ගියාම දින්නා වගේ feeling එකක් ආව..ඒකටම හරියන්න රනිල් ඇවිත් ඇත්ත කිව්ව එකෙන් ඌ ගැන hopes හදාගත්තා.. ඕන්න ඔහොමයි කෙළවුණේ..

    අරගලයට කෙළවුණේ එකපාර වැඩ දෙක තුනක් කරන්න ගියපු එකෙන්..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    ලස්න්කාවෙ මිනිස්සු හරි ඉක්මනට ඇඩප්ට් වෙනව. ඒක හොදක්ද නරකද්ද කියන්න දන්නෙ නෑ සරවයිවල් වෙන්න ලෝන්ග් ටර්ම් හැබැයි එහෙම වෙනව. ඔය සති දෙකයි මතක කතාවත් එහෙම එකක් නෙ.
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    කොහොම වුනත් ඔය දේ කරන්න ඔන නැති වැඩක්. අරගල කරල දකුනු ආසියානු සමාජයේ අපේ වගේ රටවල් හදන්න බැ. අපේ එවුන් එකාට එකා නැ, අවස්ථාවාදින් හා ඉරිසියාකාරයො උපරමයි. තව ටිකක් රටට කෙල වෙන එක විතරයි වුනෙ… රටෙම මිනිස්සුන්ගෙ ඔලුව අවුල් කරා, tourism එක ඉවරයි. රටක් විදියට එකට වැඩ කරන්න තිබුන වෙලාවක් එක නැති කර ගත්තා..බලන්න ජපානය වගෙ වුනානම් මේ විදියට. උන්ගෙ සමාජය කරන්නෙ රටක් විදියට එකට වැඩ කරන එක. දේශපාලනයට යවන එකාව අපිමයි තිරනය කරන්න ඔන අවු.5කට සැරයක් එහෙම තියෙද්දි අපි උන්ට බැනල වැඩක් නැ, අන්තිමට අමාරුවෙ වැටුණෙ අපි.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,907
    3,421
    113
    දැන් අරගලයක් කියල එකක් එතන නැහැ. පොනිල් හොඳටම කලා.
    ඉස්සර වගේ නෙවෙයි, දැන් අරගලේ මෙම්බශිප් එක ගන්න සුදුසුකම් තියෙන්නෝන.
    1. බයියොන්ගෙන් ගුටිකාල තියෙන්නෝන. (මැයි 9 වලිය )
    2. පොලිසියෙන් වතුර, කඳුලු ගෑස් කාල තියෙන්නෝන.
    3. අවුවට හම පිච්චිල තියෙන්නෝන.
    4. උගුර බැරැන්ඩි වෙලා තියෙන්නෝන.

    මේ උඩ ටික කිව්වේ, රම්බෝ වගේ ආමි කට් බැනියමක් ගහන් ඉඳපු අයියා කෙනෙක්. මොලේ තියෙන්නෝන කියලනම් කිව්වේ නෑ.

    5. ජේ. වී. පී , පෙරටුගාමීන්, අන්තරේ ට අරගලේ නායකත්වය දුන්නට ගරුකරන්නෝන (වෙනස් අදහස්, වෙනත් දේශපාලන මත (පක්ෂ නෙවෙයි දේශපාලන මතවාදී ) තියෙන කිසි එකෙක්ට අරගලේ තැනක් නෑ ).

    රනිලා ඇවිල්ලා කලේ නිර්පාක්ශික අරගලේ පාක්ශික කරපු එක විතරයි. අන්තරේ හඩ්ඩෝ ටික නායකයෝ කලා විතරයි, හරි අරගලකාරයොන්ට අරගලේ එපා උනා. අතින් පයින් ගහගත්තු මෝඩ මහින්දයයි උගෙ සෙට් එකයි ඉඳපු ටිකේම ගේම ඉල්ලුව විතරයි. ඩීල් අලියා කිසි දෙයක් නොකර අරගලේ දිය කලා අරගලේට නායකයෝ හදලා. මේවා තව අවුරුද්දක් දෙකක් සමහරවිට ඊටත් වැඩි කාලෙකට පස්සෙ ලන්කාවෙ මෝඩයොන්ට තේරේවි. එදාට හැමෝම පරක්කු වැඩියි.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අරගලයට අරමුණක් තිබුණේ නැහැ
    දවසින් දවස අරමුණ වෙනස් උනා
    මේක තමා ලොකුම අඩුව
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,195
    113
    මම නම් තාම යනව. ගෝඨ ගෙදර යන එකින් මෙහා අවංකව සතුටු වෙන්න බැරි උනත් බලෙන් පුටුවෙන් ඇදල දාන්න බෑ තොපි ජීනියස්ලා ටික සැර මැන්ඩේට් එකක් හදල දීල ඉවරනෙ...මිනිහ හිතල ගියොත් ගෙදර ගියොත් තමයි. ඒ නිසා ජනාධිපති බලතල සහ පොහොට්ටුවෙ බහුතරය ලෙවල් වෙලා පාර්ලිමේන්තුවෙ දැනෙන පිළිවෙලක් වෙනකම් තෘප්තිමත් වෙන්නෙ නෑ වෙන්න බෑ.

    මම එදත් අදත් කියන දේ අඩුපාඩුවක් තිබ්බනම් ඒ නිර්පාක්ෂික වෙන්න මිනිස්සුන්ට තිබ්බ උවමනාව ඇතුලෙ කියන එක. ඒකෙන් ගොඩක් වටිනා අවස්ථා මඟඇරුන. නිර්පාක්ෂික වීමෙ ප්‍රවණතාවයට ආසන්නතම හේතුව 69 ලක්ෂය තමන්ට රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුවට වැඩි බරක් දාල විවේචනය කරන්න හිත නොදෙන නිසා ඔක්කොටම එකම හැන්දෙන් බෙදන්න යෑම. මේක තේරුමක්ම නැති නිර්පාර්ශවීය වීමක්. අපේ මිනිස්සුන්ට නෛසර්ගිකවම තියෙන වරද පිළිගන්න අකමැති වීමේ ඊගො කේස් එකක් නිසා උන දෙයක්. විය යුත්තෙ ආර්ථික අර්බුදයට අඩුම බලපෑමක් ඇති මිනිස්සුන්ට අඩු අනුපාතිකව සහ සෘජුවම වගකිවයුත්තන්ට වැඩි ව විරෝධයක් එල්ල කරන ක්‍රමයක්. අන්තිමේදි ඔක්කොම නතර උනේ ආර්ථික අර්බුදයට එක හේතුවක් උන බොන්ඩ් ස්කෑම් එකට හවුල් වෙච්ච මනුස්සයම අගමැති වෙලා. ඉතින් කොහෙද උඹලට හරියන්නෙ.
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    සැබෑ අරගලය අවසානයි මචන්ලා
    දැන් අරගලයේ ඉන්නේ කලින් වගේ සැබෑ අරගලකරුවෝ නෙමෙයි
    දැන් අරගලයේ ඉන්නෙ තමන්වම පොර කර ගන්න සෙට් එකයි, බුකියෙන් සල්ලි එකතුකරන සෙට් එකයි, හොරුයි අසහනකාරයොයි විතරයි

    1. මම කලින් කිව්වා වගේ උදේට වැසිකිලියට ගියාම හරියට වතුර නොගහා එන උන් නිසා දවසම කුජීතයි

    2. මුල් කාලේ අපී ෆෝන් එක චාර්ජ් එකට දාලා ලයිබ්‍රි එකට වෙලා පත්තරේ කියවනවා. අපි කවුරුවත් චාජර් අරන් ගියේ නැහැ එතනම තියෙන ඒවා යූස් කලේ. ලඟකදි ඉඳලා ෆෝන් එකක් තියා චාජර් එකක් තියන්න බැහැ එක එකා උස්සනවා. කලින් නොදන්න මෙතනදිම අඳුර ගත්ත Nishan Madusanka , Ashoka Pradeep Kumara , Kanchana Kumara Thilakarathna යන අයගේ ෆෝන් & චාජර් නැති උනා පහුගිය සිකුරාදා දවස ඇතුලත

    3. මේ Namalee Almeda කියන මහත්මිය අරගලයට කෑම දෙන්න අරන් ආපු බත් කිලෝ 6ක් පමන උණුවෙන්ම තියා ගන්න රුපියල් 14000ක් වටිනා ලොකු භාජනයක් අතුරුදහන් උනා. මේ මහත්මිය සුපුරුදු පරිදි භාජනය කෑම හට් එකක් ගාවින් තියලා ගෙදර ගිහින් හවස ඇවිත් බලද්දි භාජනය නැහැ. එතුමිය ගෙනාපු කෑම වන් ගෝල්ෆේස් සංකීරණය අසල කුණු බක්කියකින් හම්බුනා

    4. ඉස්සර හවස 4.30ට විතර එන ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. අරගල කරන්න නෙමේ අරගලේ සිරි නරඹලා ලොකු කෑම එකක් බෙදන් කාලා උදේ වැඩට අරන් ගිය බාස්කට් එකටත් ලොකු කෑම එකක් බෙදාගෙන අරන් යන. අරගලයට කෑම එන එක අඩු උනායින් පස්සෙ මේ ඔෆිස් ක්‍රවුඩ් එකත් එන එක අඩු වෙලා නැත්තටම නැති උනා. උඹලා කන එක අපිට අවුලක් නැහැ හවස ඉඳලා පැය 3ක් 4ක් ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවට අපි කැමති

    5. Prabash Indika කියන මහතා අරගලයේ වැඩ වලට කියලා එවපු ලැප්ටොප් උපකරණයක් අරගල භූමියේ ලයිබ්‍රියෙන් අතුරුදහන් උනා ඊයේ හවස. ලක්ෂ 4කට වඩා වටින ඒලියන්වෙයා වර්ගයේ උපකරණයක්

    6. අරගල භූමියක හමුනොවිය යුතු බීඩී කොට, සිකරට් කොට, බියර් කෑන්, පාවිච්චි කරපු සනීපාරක්ෂක තුවා, මළපහ සහිත ලමා පැම්පර්ස් හැම තැනම. ඒවා ක්‍රමවත්ව බැහැර කරන්න Awantha Rasipraba (පෞද්ගලික ඉල්ලිමක් නිසා ප්‍රොෆයිල් ලින්ක් පළ නොකරමු) මහතා පරිත්යාග කරපු කුණු බඳුන් තිබියදී තමා මේවා තැන තැන දාන්නෙ!

    මේ සියලුම කරුණු නිසා තමා දැන් සැබෑ අරගලයක් නැහැ කියන්නෙ.
    අරගලය නිසිමගට එනතෙක් බලා සිටිමි!
    ඕවා කරන්නේ කව්ද කියල අමුතුවෙන් කියන්න දෙයක් නැනේ. මොක වෙතත් අපේ කොන්ද පන නැති ජාතිය එක්ක අරගල කරලා දෙයක් ගන්න බැ . ඉස්සර පොහොට්ටුවට බැන බැන හිටි උන් රනිලා ආපුවම අලි ගතිය මතු උනා. මම දැක්ක දේ තමා ලංකාවේ මිනිසුන්ට පිළිවෙලට කොලිටි ලයිෆ් එකක් ගෙනියන්න ඕනේ නැ . කාට හරි ගොට්ටක් අල්ලාගෙන ශේප් එකේ බත් ටිකක් කාල ඉන්න තමා උන්ට ඕනේ. එහෙම ජාත්යක් හදන්න බැ කිසිම දාක. ඒ නිසා ඔය හැතිකරේ ඔක්කොම ඉවර උනාම තව අවරුදු 50 කින් විතර රට හැදෙයි හොදට
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩේ, මෙතන කට්ටියක් වැළලුනා නේද, අරගලෙන් අලුත් ශ්‍රී ලාංකික ජාතියක් බිහි වෙනවය, සියලු ජනකොටස්-ආගම් වල මිනිස්සු එකට චාරිත්‍ර කරනවය, උන් එකතු වෙන කුණු එකතු කරනවය, කොටින්ම කෙල්ලෙකුට නොහොබිනා වැඩක්වත් කරනේ නැතිය කිය කිය?
    කෝ දැන් උන්?
    ඕක තමා යකෝ කියන්නේ උණ පුරුකේ දැම්මයි කියල බලු වලිගෙ වෙනස් වෙන්නෑ.
    හිංගල බහුජ්ජයොන්ට තුන් වේල කන්න බොන්නයි, රෙන්න ගූයි තිබුනම ඇති.
    ප්‍රතිපත්ති ප්‍රකාශ වගේ ඒවා උන්ට හරියන්නේ නැහැ.
    🤣🤣🤣🤣🤣
     
    Pali8928

    Active member
  • Aug 3, 2018
    159
    89
    28
    kandy
    සැබෑ අරගලය අවසානයි මචන්ලා
    දැන් අරගලයේ ඉන්නේ කලින් වගේ සැබෑ අරගලකරුවෝ නෙමෙයි
    දැන් අරගලයේ ඉන්නෙ තමන්වම පොර කර ගන්න සෙට් එකයි, බුකියෙන් සල්ලි එකතුකරන සෙට් එකයි, හොරුයි අසහනකාරයොයි විතරයි

    1. මම කලින් කිව්වා වගේ උදේට වැසිකිලියට ගියාම හරියට වතුර නොගහා එන උන් නිසා දවසම කුජීතයි

    2. මුල් කාලේ අපී ෆෝන් එක චාර්ජ් එකට දාලා ලයිබ්‍රි එකට වෙලා පත්තරේ කියවනවා. අපි කවුරුවත් චාජර් අරන් ගියේ නැහැ එතනම තියෙන ඒවා යූස් කලේ. ලඟකදි ඉඳලා ෆෝන් එකක් තියා චාජර් එකක් තියන්න බැහැ එක එකා උස්සනවා. කලින් නොදන්න මෙතනදිම අඳුර ගත්ත Nishan Madusanka , Ashoka Pradeep Kumara , Kanchana Kumara Thilakarathna යන අයගේ ෆෝන් & චාජර් නැති උනා පහුගිය සිකුරාදා දවස ඇතුලත

    3. මේ Namalee Almeda කියන මහත්මිය අරගලයට කෑම දෙන්න අරන් ආපු බත් කිලෝ 6ක් පමන උණුවෙන්ම තියා ගන්න රුපියල් 14000ක් වටිනා ලොකු භාජනයක් අතුරුදහන් උනා. මේ මහත්මිය සුපුරුදු පරිදි භාජනය කෑම හට් එකක් ගාවින් තියලා ගෙදර ගිහින් හවස ඇවිත් බලද්දි භාජනය නැහැ. එතුමිය ගෙනාපු කෑම වන් ගෝල්ෆේස් සංකීරණය අසල කුණු බක්කියකින් හම්බුනා

    4. ඉස්සර හවස 4.30ට විතර එන ලොකු ක්‍රවුඩ් එකක් හිටියා. අරගල කරන්න නෙමේ අරගලේ සිරි නරඹලා ලොකු කෑම එකක් බෙදන් කාලා උදේ වැඩට අරන් ගිය බාස්කට් එකටත් ලොකු කෑම එකක් බෙදාගෙන අරන් යන. අරගලයට කෑම එන එක අඩු උනායින් පස්සෙ මේ ඔෆිස් ක්‍රවුඩ් එකත් එන එක අඩු වෙලා නැත්තටම නැති උනා. උඹලා කන එක අපිට අවුලක් නැහැ හවස ඉඳලා පැය 3ක් 4ක් ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවට අපි කැමති

    5. Prabash Indika කියන මහතා අරගලයේ වැඩ වලට කියලා එවපු ලැප්ටොප් උපකරණයක් අරගල භූමියේ ලයිබ්‍රියෙන් අතුරුදහන් උනා ඊයේ හවස. ලක්ෂ 4කට වඩා වටින ඒලියන්වෙයා වර්ගයේ උපකරණයක්

    6. අරගල භූමියක හමුනොවිය යුතු බීඩී කොට, සිකරට් කොට, බියර් කෑන්, පාවිච්චි කරපු සනීපාරක්ෂක තුවා, මළපහ සහිත ලමා පැම්පර්ස් හැම තැනම. ඒවා ක්‍රමවත්ව බැහැර කරන්න Awantha Rasipraba (පෞද්ගලික ඉල්ලිමක් නිසා ප්‍රොෆයිල් ලින්ක් පළ නොකරමු) මහතා පරිත්යාග කරපු කුණු බඳුන් තිබියදී තමා මේවා තැන තැන දාන්නෙ!

    මේ සියලුම කරුණු නිසා තමා දැන් සැබෑ අරගලයක් නැහැ කියන්නෙ.
    අරගලය නිසිමගට එනතෙක් බලා සිටිමි!
    අනිවාර්යෙන් මටත් හිතෙන අරගලය ඉවර වෙලා වගේ...හැබැයි ඉතින් ලබාගත් දෙයක් නෑ අන්තිමේදී..එක මෝඩ රැලක් ගිහිල්ලා තව මෝඩ රැලක් ආවා
     
    • Like
    Reactions: TechMod