Hambanthota vikunana kotath oyavage thamayiඉතින් පොනිල්ව ගේනකන් නේද අරගල කලේදැන් හරිනේ ඉතින්
![]()
හැමදාම කඩාකප්පල් කරන ෆේල් ජෙප්පොයි පෙරෙට්ටොයි අරගලේ රුන්නා. ගූඇන්පී පොන්ස්ල ටික පොනිල් ආවම සයිලන්ට් උනා. බයියො ටික සේරම ලෙෆ්ට් උනා. අනික 9 වෙනිද ගැහුවට පස්සෙ සාමාන්ය ඇවරේජ් මිනිස්සු බය උනා.ඉස්සර වගේ නෙවෙයි, දැන් අරගලේ මෙම්බශිප් එක ගන්න සුදුසුකම් තියෙන්නෝන.
1. බයියොන්ගෙන් ගුටිකාල තියෙන්නෝන. (මැයි 9 වලිය )
2. පොලිසියෙන් වතුර, කඳුලු ගෑස් කාල තියෙන්නෝන.
3. අවුවට හම පිච්චිල තියෙන්නෝන.
4. උගුර බැරැන්ඩි වෙලා තියෙන්නෝන.
මේ උඩ ටික කිව්වේ, රම්බෝ වගේ ආමි කට් බැනියමක් ගහන් ඉඳපු අයියා කෙනෙක්. මොලේ තියෙන්නෝන කියලනම් කිව්වේ නෑ.
5. ජේ. වී. පී , පෙරටුගාමීන්, අන්තරේ ට අරගලේ නායකත්වය දුන්නට ගරුකරන්නෝන (වෙනස් අදහස්, වෙනත් දේශපාලන මත (පක්ෂ නෙවෙයි දේශපාලන මතවාදී ) තියෙන කිසි එකෙක්ට අරගලේ තැනක් නෑ ).
රනිලා ඇවිල්ලා කලේ නිර්පාක්ශික අරගලේ පාක්ශික කරපු එක විතරයි. අන්තරේ හඩ්ඩෝ ටික නායකයෝ කලා විතරයි, හරි අරගලකාරයොන්ට අරගලේ එපා උනා. අතින් පයින් ගහගත්තු මෝඩ මහින්දයයි උගෙ සෙට් එකයි ඉඳපු ටිකේම ගේම ඉල්ලුව විතරයි. ඩීල් අලියා කිසි දෙයක් නොකර අරගලේ දිය කලා අරගලේට නායකයෝ හදලා. මේවා තව අවුරුද්දක් දෙකක් සමහරවිට ඊටත් වැඩි කාලෙකට පස්සෙ ලන්කාවෙ මෝඩයොන්ට තේරේවි. එදාට හැමෝම පරක්කු වැඩියි.

රෙද්ද සැබෑ ශ්රීලාංකික බාවය තමයි දැන් එලියට එන්නෙ .... අවස්තාවදී සිංහලුRanil Paawa dunna aragalaya
නම ගහලා තිබිලා නැද්ද?උණුවෙන්ම තියා ගන්න රුපියල් 14000ක් වටිනා ලොකු භාජනයක් අතුරුදහන් උනා
Aragalayata "Pin Pinisa" Kiyala Gahala Thibunalu...නම ගහලා තිබිලා නැද්ද?
ඇයි රනිල් අගමැති උනාඅනිවාර්යෙන් මටත් හිතෙන අරගලය ඉවර වෙලා වගේ...හැබැයි ඉතින් ලබාගත් දෙයක් නෑ අන්තිමේදී..එක මෝඩ රැලක් ගිහිල්ලා තව මෝඩ රැලක් ආවා
ඒලියන්වෙයා වර්ගයේ උපකරණයක්
uta pissuda ochchara watina ewa geniyanne oka assataහිංගල බහුජ්ජයොන්ට තුන් වේල කන්න බොන්නයි, රෙන්න ගූයි තිබුනම ඇති.
ප්‍රතිපත්ති ප්‍රකාශ වගේ ඒවා උන්ට හරියන්නේ නැහැ.


ඕක අඩියක් පස්සට ගන්න වෙලාවක් තිබ්බ. ඒ උපරිම උන වෙලාව. නැත්නම් මයිනා ගෙදර ගිහින් කලබල උන උන වෙලාව.
ඕක ආයිත් ඕන වෙලාවක සංවිධානය වෙන්න පුලුවන් විදියට platform එක මාරු කරගෙන කරන්න තිබ්බ. හැබැයි ඉතින් ඔතන ඉන්නෙත් ලංකාවේ උන් නේ.. මයිනා යුද්දේ දිනලා වෙනම මානසික තත්වයකට ගියා වගේ ඔතන ඉන්න සමහර උන්ටත් අලුතෙන් හීන ආවා අං එක්කම .![]()

ඉතින් මොකද්ද අවුල ?? දැන් ඊයේ එක දවසකට අලුතෙන් සෙට් වෙලා ආපු කට්ටිය නිසා ද ඕක උනේ නැත්නම් අර කුඩාරම ගහගෙන හිටපු සෙට් එක නිසාද ??

na na awlak na..ඉතින් මොකද්ද අවුල ?? දැන් ඊයේ එක දවසකට අලුතෙන් සෙට් වෙලා ආපු කට්ටිය නිසා ද ඕක උනේ නැත්නම් අර කුඩාරම ගහගෙන හිටපු සෙට් එක නිසාද ??![]()
