සැබෑ අරගලය අවසානයි! වසරකින් නැවත හමුවෙමු!

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ඉස්සර වගේ නෙවෙයි, දැන් අරගලේ මෙම්බශිප් එක ගන්න සුදුසුකම් තියෙන්නෝන.
    1. බයියොන්ගෙන් ගුටිකාල තියෙන්නෝන. (මැයි 9 වලිය )
    2. පොලිසියෙන් වතුර, කඳුලු ගෑස් කාල තියෙන්නෝන.
    3. අවුවට හම පිච්චිල තියෙන්නෝන.
    4. උගුර බැරැන්ඩි වෙලා තියෙන්නෝන.

    මේ උඩ ටික කිව්වේ, රම්බෝ වගේ ආමි කට් බැනියමක් ගහන් ඉඳපු අයියා කෙනෙක්. මොලේ තියෙන්නෝන කියලනම් කිව්වේ නෑ.

    5. ජේ. වී. පී , පෙරටුගාමීන්, අන්තරේ ට අරගලේ නායකත්වය දුන්නට ගරුකරන්නෝන (වෙනස් අදහස්, වෙනත් දේශපාලන මත (පක්ෂ නෙවෙයි දේශපාලන මතවාදී ) තියෙන කිසි එකෙක්ට අරගලේ තැනක් නෑ ).

    රනිලා ඇවිල්ලා කලේ නිර්පාක්ශික අරගලේ පාක්ශික කරපු එක විතරයි. අන්තරේ හඩ්ඩෝ ටික නායකයෝ කලා විතරයි, හරි අරගලකාරයොන්ට අරගලේ එපා උනා. අතින් පයින් ගහගත්තු මෝඩ මහින්දයයි උගෙ සෙට් එකයි ඉඳපු ටිකේම ගේම ඉල්ලුව විතරයි. ඩීල් අලියා කිසි දෙයක් නොකර අරගලේ දිය කලා අරගලේට නායකයෝ හදලා. මේවා තව අවුරුද්දක් දෙකක් සමහරවිට ඊටත් වැඩි කාලෙකට පස්සෙ ලන්කාවෙ මෝඩයොන්ට තේරේවි. එදාට හැමෝම පරක්කු වැඩියි.
    හැමදාම කඩාකප්පල් කරන ෆේල් ජෙප්පොයි පෙරෙට්ටොයි අරගලේ රුන්නා. ගූඇන්පී පොන්ස්ල ටික පොනිල් ආවම සයිලන්ට් උනා. බයියො ටික සේරම ලෙෆ්ට් උනා. අනික 9 වෙනිද ගැහුවට පස්සෙ සාමාන්ය ඇවරේජ් මිනිස්සු බය උනා.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    වලියෙන් පස්සෙ අරගලෙ ඉවර වෙලා, නූගත් හැත්ත අතට අරගලෙ ගියා
    අරගලෙ හිටපු උගත් උන් සියල්ල ඉස්සරහට රට අතැරලා යාවි යන්න

    2024 වගෙ වෙද්දි මෙක තනිකර වහල් බයිලන්තෙයක්.............
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,054
    167,910
    113
    එකමත් එක රටක
    ඕක අඩියක් පස්සට ගන්න වෙලාවක් තිබ්බ. ඒ උපරිම උන වෙලාව. නැත්නම් මයිනා ගෙදර ගිහින් කලබල උන උන වෙලාව.
    ඕක ආයිත් ඕන වෙලාවක සංවිධානය වෙන්න පුලුවන් විදියට platform එක මාරු කරගෙන කරන්න තිබ්බ. හැබැයි ඉතින් ඔතන ඉන්නෙත් ලංකාවේ උන් නේ.. මයිනා යුද්දේ දිනලා වෙනම මානසික තත්වයකට ගියා වගේ ඔතන ඉන්න සමහර උන්ටත් අලුතෙන් හීන ආවා අං එක්කම . :baffled:
     
    Last edited:

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඔය අරගලේ ප්‍රධානම අවුල තමයි ජවිපෙ සහ පෙරට්ටො එකතු වෙලා කියපු කෙප්ප වලට මූලික තැනක් දුන්න එක.
    69 ලක්සෙක ජනතාවට අපහාස කරපු එක තවත් එකක්.
    උඔලගෙ ඔය මොන අරගල කරත් වැඩක් නෑ ඔය 69 ලක්සෙ සහයෝගය නැතිනං මේ රටේ කිසිම දෙයක් වෙනස් කරන්න බෑ
    අනිත් එක නිර්පාක්සික නිර්පාක්සික කියල කරේම කාටහරි කඩේ යන එක. වැඩේ කියන්නේ ඔය කඩේ ගිය උන්ම දැනන් හිටියෙ නෑ තමුන් කඩේ යන්නෙ කාටද කියල.
    අනිත් එක සහජීවනය කිය බොරු පම්පෝරිය කතෝලික පූජකලා එක්ක සමාජගත කරන්න උත්සහ කරපු එක. ඔය සහජීවන පකවල් වලට මේ රටේ අතිබහුතරයක් කැමති නෑ.
    මෙකී නොකී පකවල් වලට රැඩිකල් කියාගන්නා ලොන්තයො ටික සෙට් උනාම 69 ලක්සෙටම තේරුණා මේ එන්නේ 2015දිත් 2019දිත් අනිත් පැත්තට හිටපු සෙට් එකම නේද කියල. ගෝහෝම් ගෝටා කියාගෙන ඇවිල්ල අන්තිමට හාමුදුරුවන්ට බනින්නයි බුද්ධාගමට අපහාස කරන්නයි ගත්ත.
    අන්තිමට රටේම මිනිස්සු දැනගත්ත මෙතනට එන උන් එන්නෙ කන්න බොන්නයි ආතල් ගන්නයි කියල. පේස්බුක් එකේ දාපු කළුකොඩි එකා එකා ගලවගත්ත. තාමත් ඕකට පුක දීගෙන එකෙක්ඉන්නවනං ඒකා අනිවාර්යෙන් ජවිපෙ අතුලු උන්ට වහල්කම් කරන එකෙක්. අනිත් උන්ට වහල්ලු වහල්ලු කියන උන් දන්නෑ උන් අනුරකුමාර කියන කුහක බල්ලාට කොච්චර වහල්ද කියල. උන්ට පේන්නෙ නෑ ඌට ඕනෙ රටම අවුලවන්ඩ කියල. අන්තිම වෙලාවෙවත් රටම එකතු වෙලා වැඩකරල ගොඩයන්න තියෙන අවස්ථාව වෙන වෙන බයිල වෙනුවෙන් කුලල් කාගෙන නැති කරගන්න එක මේ රටේ උගත් කියල කියාගන්නා උන්ම පෙරට ඇවිල්ල ඇරගත්ත ඇරගැනිල්ලක්. අන්තිමට මවපු බිල්ලා දිරවගන්න බැරිව පුක හපාගෙන මැරෙන්න වෙන උන් ඔය අරගලේ අස්සේ දැන් නෑ!
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අනිවාර්යෙන් මටත් හිතෙන අරගලය ඉවර වෙලා වගේ...හැබැයි ඉතින් ලබාගත් දෙයක් නෑ අන්තිමේදී..එක මෝඩ රැලක් ගිහිල්ලා තව මෝඩ රැලක් ආවා
    ඇයි රනිල් අගමැති උනා
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,896
    1
    51,896
    113
    ප*යාගල
    sorry.com
    ඒලියන්වෙයා වර්ගයේ උපකරණයක්
    :frown: uta pissuda ochchara watina ewa geniyanne oka assata
    හිංගල බහුජ්ජයොන්ට තුන් වේල කන්න බොන්නයි, රෙන්න ගූයි තිබුනම ඇති.
    ප්‍රතිපත්ති ප්‍රකාශ වගේ ඒවා උන්ට හරියන්නේ නැහැ.
    :yes::yes:
    සන්නස්ගලයත් මොකක්ද විඩියෝ හැල්ලක් දාල තිබ්බ කුඩ්ඩොයි බඩුයි ඕක අස්සෙ රින්ගනවා එලවන්න එපාය කියලා.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,006
    28,919
    113
    ඕක අඩියක් පස්සට ගන්න වෙලාවක් තිබ්බ. ඒ උපරිම උන වෙලාව. නැත්නම් මයිනා ගෙදර ගිහින් කලබල උන උන වෙලාව.
    ඕක ආයිත් ඕන වෙලාවක සංවිධානය වෙන්න පුලුවන් විදියට platform එක මාරු කරගෙන කරන්න තිබ්බ. හැබැයි ඉතින් ඔතන ඉන්නෙත් ලංකාවේ උන් නේ.. මයිනා යුද්දේ දිනලා වෙනම මානසික තත්වයකට ගියා වගේ ඔතන ඉන්න සමහර උන්ටත් අලුතෙන් හීන ආවා අං එක්කම . :baffled:
    :P
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,006
    28,919
    113
    ඉතින් මොකද්ද අවුල ?? දැන් ඊයේ එක දවසකට අලුතෙන් සෙට් වෙලා ආපු කට්ටිය නිසා ද ඕක උනේ නැත්නම් අර කුඩාරම ගහගෙන හිටපු සෙට් එක නිසාද ?? :rofl:
    na na awlak na..
    ayeth tag keranne na :P