සැබෑ ආදරය යනු,

Aug 11, 2015
394
40
0
සැබෑ ආදරය යනු, :love::love::love::love::love::love::love:

වාහන, රෑපෙ, තරාතිරම, ධනය බලය, අඳින පළින විදිය නෙමේ..
ජීවිතේ බොහෝ තැන් වල බොහෝ අය හමු වෙනව..

විටෙක නිහඬ උන්, තවත් විටෙක බොහෝ මිත්‍රශීලී උන්, තවත් විටක සාමාන්‍ය විදියට ජීවත් වන උන්, ඇතැම් විට මවා ගත් ලෝකවල ජීවත් වන උන්, දුප්පත් උන්, පෝසත් උන්, කිසිම දෙයක් නැති කයිවාරුව පමනක් ඇති උන්, බොහෝ දේ කල හැකි කිසිත් කල නොහැකි සේ ඉන්න උන්, මේ කිසිවකට නැති උන් ලෙස බොහෝ පිරිස් විවිද මට්ටම් නියෝජනය කරනව..

මේ අතරින් බොහෝමයක්,

මිනිස් සිරුරේ සිදුවන්නාවූ හෝමෝන වපර්යාසයන් නිසා,
සෙක්ස්,
එහෙමත් නැත්නම් හැඟීම්,
විඳ ගන්නට උත්සාහ කරනව..

ඇතැමෙක්,
සැබෑ ආදර වන්තියක්, වන්තයෙක් සොයා ගන්නව..
ඇය සමග පමනක් සියළුම හැඟීම් බෙදා ගන්නව..

තවකෙක්,
දකින දකින කෙනා එක්ක යාළු වෙනව..
හැඟීම් පිට කරගෙන අතෑරල දානව..

තවකෙක්,
සැබෑ ආදරයක් හොයාගෙන ඒක පරිස්සම් කරනව.. වෙන උන් සමග හැඟීම් බෙදා ගන්නව..

අළුත්ම විදි කීපයක් දැන් ඇවිත්..

දුරකථනයෙන්, ස්කයිප්, වයිබර්, එම් එම් එස් වලින් සහ, සව්‍යං වින්දනයෙන් හැඟීම් බෙදා ගත්ත ලාංකික තරුණ තරුණියන්,

දැන් දැන්,

බටහිර රටවල මෙන්,

ඒ වෙනුවෙන්ම කතා කරගෙන ඒ දේවල් බෙදා ගන්නව..
හැබැයි අන්තිමට වෙන එක දෙයක් තියෙනව..

ඔය කොයි කවුරුත්,


අවසානෙටම තමන්ගෙ සහකරු හෝ සහකාරිය කර ගන්න හොයන්නෙ,
ධනය, බලය, රූපෙ, තරාතිරම නෙමේ...
තමන්ටත් වඩා තමන්ට ආදරේ කරන කෙනෙක්ව..

මේ අවස්තාවෙදි බොහෝ වැරදි කරන, කරපු උන්,
ලස්සන, නිවැරදි හදවත් හොරකම් කරනව..

කාලයත් සමග,
අනෙක් කෙනා මේ බව දැන ගත්තාම,
අවසානය,
එක්කො මිනී මැරුමක්,
නැත්නම් සදහටම උරුම වේදනාවක්,
එහෙමත් නැත්නම් දික්කසාදයක්..
ජීවිතේ,
අද කරන වැරදි, කරන්නට ප්‍රථම,
හෙට වන්නට යන,
විපාක ගැන සිතන්න..
අද ඔබට පණ මෙන් සෙනෙහස දක්වන,
ආදර වන්තයා හෝ ආදර වන්තිය,
අවලස්සන වන්නට ඇති,
දුප්පත් ඇති,

ධනය මෙන්ම බලයත් නැතිව ඇති..
නමුත්,
ඔබ දෙදෙනා හරි හැටි තේරුම් අරන්,
ආදරෙන් ජීවත් වන්නේනම්,
ඔහු හෝ ඇය,
ධනයෙන්, බලයෙන් මෙන්ම, රූපෙන්ද පෝසත් වනු නොඅනුමානය..
මේ ගල් යුගය නොව..
මොහොතක් සිතා,
විහින් ලඟා කර ගනු ලබන.
වේදනාවෙන් මිදෙන්න෴

උපුටා ගැන්ම
http://freegetlanka.blogspot.com/2015/02/blog-post_20.html
 
Last edited:
  • Like
Reactions: blue_in_rio

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    අවසානෙටම තමන්ගෙ සහකරු හෝ සහකාරිය කර ගන්න හොයන්නෙ,
    ධනය, බලය, රූපෙ, තරාතිරම නෙමේ...
    තමන්ටත් වඩා තමන්ට ආදරේ කරන කෙනෙක්ව..

    ela ,
    eth godak kello balanne vehical ekak thiyena salli thiyena kenek marry karanna , eth lv karana kale salli thiyeda nadda hoyanne na . un mature wenakota godak dewal wenas wenwa.okkoma gana newei kiwe samaharak