එළකිරි යාළුවො දන්නවා ඇතිනේ පහුගිය දවස් ටිකේ හොද නැකත් දවස් ටිකක් තිබ්බා එත් එක්කම එළකිරියේ කීප දෙනෙක්ම තමන්ගේ පෙම්වතිය වෙන කෙනෙක් එක්ක ගිය කියලා පොස්ට් දාලා තිබුණා ඇත්තටම ඒවා බලද්දි දුක හිතුනා ආදරය මිනිහෙක් ඇති කරන්නත් නැති කරන්නත් පුළුවන් කියාලා මට හිතුනා ඔහොම හිතන අතරේ මට ඊමේල් එකකින් ලස්සන ලියුමක් ආවා ඉතින් ඒක එළකිරියේ කට්ටියත් එක්ක ඒක බෙදා ගන්න හිතුවා කියවලා බලන්න හොදද කියලා








හොදයිනම් ඔයාලට හිතුන දේ කියලා යන්න
යන ගමන් රෙප් එකක් දුන්නට වරදක් නැ








හොදයිනම් ඔයාලට හිතුන දේ කියලා යන්න
යන ගමන් රෙප් එකක් දුන්නට වරදක් නැ