සැබෑ ආදරේ සතුටු කදුළු !
සැබෑ ආදරේ සතුටු කදුළු !
හ්ම්ම් ......
ඇතුලට එන්න ..
...
...
..
...
..
..
..
සැබෑ ආදරේ තියෙන්නේ තමන්ගේ දෙමවුපියන් ලග විතරයි .. එක මතක තියා ගනිල්ලා .......
අපි විපතට වැටුනහම ඔය පන දෙන්න ඉන්න එකෙක්වත් නැහැ......
" අතේ නැතත් සතේ ! අම්මා කියයි පුතේ ....."
ආසියාවේ කට්ටිය තමන්ගේ අම්මටයි තාත්තටයි තමන් ආදරෙයි කියුවම .. එයාලාගේ දෙමව්පියෝ දක්වපු ප්රතිචාර තමයි මේ !!!! හරිම සුන්දරයි නේද මචන් ? උබලත් ජීවිතේ එක පාරක් හරි අම්මටයි තාත්තටයි ආදරෙයි කියපන් ! අඩුම ගානේ එයාලගේ හිත රිද්දන්නේ නැතුව හිටපන් ....
තමන්ගේ අම්මයි තාත්තයි ගැන හිතන දේ comment කරලා අනික් අයට බලන්න bump එකකුත් දාල යන්න !!! හැමෝටම ජය වේවා