සැබෑ ආදරේ සතුටු කදුළු !

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
සැබෑ ආදරේ සතුටු කදුළු !

සැබෑ ආදරේ සතුටු කදුළු !

හ්ම්ම් ......

ඇතුලට එන්න ..
...
...
..
...
..
..
..
සැබෑ ආදරේ තියෙන්නේ තමන්ගේ දෙමවුපියන් ලග විතරයි .. එක මතක තියා ගනිල්ලා .......
අපි විපතට වැටුනහම ඔය පන දෙන්න ඉන්න එකෙක්වත් නැහැ......
" අතේ නැතත් සතේ ! අම්මා කියයි පුතේ ....."

ආසියාවේ කට්ටිය තමන්ගේ අම්මටයි තාත්තටයි තමන් ආදරෙයි කියුවම .. එයාලාගේ දෙමව්පියෝ දක්වපු ප්‍රතිචාර තමයි මේ !!!! හරිම සුන්දරයි නේද මචන් ? උබලත් ජීවිතේ එක පාරක් හරි අම්මටයි තාත්තටයි ආදරෙයි කියපන් ! අඩුම ගානේ එයාලගේ හිත රිද්දන්නේ නැතුව හිටපන් ....

තමන්ගේ අම්මයි තාත්තයි ගැන හිතන දේ comment කරලා අනික් අයට බලන්න bump එකකුත් දාල යන්න !!! හැමෝටම ජය වේවා
:yes::yes::yes:
 
prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    අම්මලා තාත්තලා ගැන කියන්න වචන නෑ බන්............................................ මිහිපිට ඉන්න දෙවියෝ තමයි අම්මයි තාත්තයි කියන්නේ.......... මම මගේ අම්මටයි තාත්තටයි ගොඩා.......................ක් ආදරයෙි..................
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    අම්මලා තාත්තලා ගැන කියන්න වචන නෑ බන්............................................ මිහිපිට ඉන්න දෙවියෝ තමයි අම්මයි තාත්තයි කියන්නේ.......... මම මගේ අම්මටයි තාත්තටයි ගොඩා.......................ක් ආදරයෙි..................

    Good Bro !!! Hats off ! :yes::yes::yes: