සැබෑ ජාතිවාදය

gaveshi

Member
May 13, 2009
129
38
0
ජාතීවාදී ප්‍රශ්න ගැන ගොඩක් අය කතා කරන නිසා මේ ගැන ලියන්නේ. උදාහරණයක් ලෙස ඇමරිකානු ජාතික ඕල්කට් තුමා හා රුසියාවේ බ්ලැවස්කි මැතිනිය ගන්න. මේ අය තම රට අතහැර මෙහි ආවේ ඇයි? මේ රට ගොඩනැගීමට ඔවුන් වෙහෙසුනේ ඇයි? ඔවුන් තම රට ජාතියට ද්‍රෝහී වූ අයද? නැත. ඒකට ලොකු හේතුවක් තියෙනවා. ඔවුන් දැන ගෙන හිටිය තමන්ගේ රටේ ජාතියේ අනාගත පරපුරට සියළු දුකින් මිදීමේ මාර්ගය වූ නිර්මල බුදු දහම පවතින්නේ මෙහෙ බව. දුර්ලබව ලෝකයට පහල වන
එම වටිනා දහම ආරක්ෂා කිරීමේ වටිනාකම බුද්ධිමත් ඔවුන් තේරුම් ගත්ත. ජාති බේදයකින් තොරව කැප වුනා. :cool:

තව දෙයක් තියෙනවා. ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි ඇයි ටිබෙට් වැසියන්ට හැදෙන්න කවි කියනවා වෙනුවට සිංහලුන්ට හැදෙන්න කිව්වේ? ටිබෙට් රට වැසියන් ගැන නොසලකන නිසාද? නැහැ. එයටත් හේතුව තුන් ලෝකයට කලාතුරකින් පහල වූ වටිනා දහම ආරක්ෂා කිරීමය. තවත් උදාහරණයක් ගන්නවානම්, ඉන්දියාවේ අශෝක රජතුමා වෙනත් රහතුන් සිටියදී තමාගේම පුතණුවන් මෙහි එව්වේ ඇයි?


සිද්ධාර්ථ බෝසත් තුමා මේ ලෝකයට ආවේ දෙවිවරුන්ගේ ආරාධනාවෙන්ය. ධර්ම දේශනා කිරීම ආරම්බ කලේ සහම්පති
බ්‍රහ්මයාගේ ආරාධනාවෙන්ය. එසේ වී ඇත්තේ දෙව් ලොව දෙවියන්ටයි බඹ ලොව බ්‍රහ්මයින්ටයි බුද්ධ දේශනාවේ වැදගත්කම තේරුණ නිසාය. තුන් ලෝකයටම පහළ වූ ඒ නිර්මල බුදු දහම පෙර කී ඕල්කට්තුමා වැනි අය රැක ගැනීමට වෙහෙසුනේ තම රටේ ජාතියේ අනාගත පරපුර වෙනුවෙනි. ඔවුන් කිසි විට ජාතියට ද්‍රෝහී වී නැත. එහෙත් වටිනා දේ වටිනා ලෙස
පිලිගැනීමට අකමැති අය කරන්නේ තම ජාතියේම අනාගත පරපුරට වල කැපීමකි. සැබෑ ජාතිවාදීන් මෙන්ම ජාති ද්‍රෝහීන්ද ඔවුන්ය
:yes:




 
Last edited:

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    gaveshi

    Member
    May 13, 2009
    129
    38
    0
    ඕගොල්ලන්ට අද බුදු බණ පදයක් හරි ඇහෙන්නේ ඒ ධර්මය තාම මෙහෙ තියෙන නිසා. ඒ පිරිසිදු ධර්මය ආරක්ෂා නොවුනොත් ඕගොල්ලන්ගේ දරුවන්ට අහන්න ලැබෙන්නේ මොනවද? අපි හැමෝටම මරණෙන් පසු දෙව් ලොව ගොස් බණ ඇසිය හැකිද? බැරිවෙලාවත් මනු ලොවට
    නැවත එන්න වුනොත් අහන්න වෙන්නේ මොනවද? :eek:
     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    ජාතීවාදී ප්‍රශ්න ගැන ගොඩක් අය කතා කරන නිසා මේ ගැන ලියන්නේ. උදාහරණයක් ලෙස ඇමරිකානු ජාතික ඕල්කට් තුමා හා රුසියාවේ බ්ලැවස්කි මැතිනිය ගන්න. මේ අය තම රට අතහැර මෙහි ආවේ ඇයි? මේ රට ගොඩනැගීමට ඔවුන් වෙහෙසුනේ ඇයි? ඔවුන් තම රට ජාතියට ද්‍රෝහී වූ අයද? නැත. ඒකට ලොකු හේතුවක් තියෙනවා. ඔවුන් දැන ගෙන හිටිය තමන්ගේ රටේ ජාතියේ අනාගත පරපුරට සියළු දුකින් මිදීමේ මාර්ගය වූ නිර්මල බුදු දහම පවතින්නේ මෙහෙ බව. දුර්ලබව ලෝකයට පහල වන
    එම වටිනා දහම ආරක්ෂා කිරීමේ වටිනාකම බුද්ධිමත් ඔවුන් තේරුම් ගත්ත. ජාති බේදයකින් තොරව කැප වුනා. :cool:

    තව දෙයක් තියෙනවා. ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි ඇයි ටිබෙට් වැසියන්ට හැදෙන්න කවි කියනවා වෙනුවට සිංහලුන්ට හැදෙන්න කිව්වේ? ටිබෙට් රට වැසියන් ගැන නොසලකන නිසාද? නැහැ. එයටත් හේතුව තුන් ලෝකයට කලාතුරකින් පහල වූ වටිනා දහම ආරක්ෂා කිරීමය. තවත් උදාහරණයක් ගන්නවානම්, ඉන්දියාවේ අශෝක රජතුමා වෙනත් රහතුන් සිටියදී තමාගේම පුතණුවන් මෙහි එව්වේ ඇයි?


    සිද්ධාර්ථ බෝසත් තුමා මේ ලෝකයට ආවේ දෙවිවරුන්ගේ ආරාධනාවෙන්ය. ධර්ම දේශනා කිරීම ආරම්බ කලේ සහම්පති
    බ්‍රහ්මයාගේ ආරාධනාවෙන්ය. එසේ වී ඇත්තේ දෙව් ලොව දෙවියන්ටයි බඹ ලොව බ්‍රහ්මයින්ටයි බුද්ධ දේශනාවේ වැදගත්කම තේරුණ නිසාය. තුන් ලෝකයටම පහළ වූ ඒ නිර්මල බුදු දහම පෙර කී ඕල්කට්තුමා වැනි අය රැක ගැනීමට වෙහෙසුනේ තම රටේ ජාතියේ අනාගත පරපුර වෙනුවෙනි. ඔවුන් කිසි විට ජාතියට ද්‍රෝහී වී නැත. එහෙත් වටිනා දේ වටිනා ලෙස පිලිගැනීමට අකමැති අය කරන්නේ තම ජාතියේම අනාගත පරපුරට වල කැපීමකි. සැබෑ ජාතිවාදීන් මෙන්ම ජාති ද්‍රෝහීන්ද ඔවුන්ය
    :yes:








    වටිනා දේ වටිනා ලෙස පිලිගැනීමට අකමැති අය කරන්නේ තම ජාතියේම අනාගත පරපුරට වල කැපීමකි. සැබෑ ජාතිවාදීන් මෙන්ම ජාති ද්‍රෝහීන්ද ඔවුන්ය



    ඕක ඒගොල්ලන්ට තේරෙනකොට පෙරහැර ගිහිල්ල ඉවරයි :)

     

    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    List of converts to Buddhism

    From Wikipedia,

    From Abrahamic religions

    From Christianity





    • Adewale Akinnuoye-Agbaje – famous actor of Nigerian descent[1]
    • Roberto Baggio (born 1967), an Italian footballer (former Catholic)[2][3]
    • Solomon Bandaranaike (1899–1959), Sri Lankan leader who converted from Christianity.[4]
    • Orlando Bloom (born 1977), actor[5][6]
    • Ajahn Candasiri (born 1947), Thai Buddhist nun from Scotland. (from Christianity)[7][8]
    • Pema Chödrön (born 1936), Tibetan Buddhist nun from New York (from Catholic Christianity)[9]
    • Thomas William Rhys Davids (1843–1922), British scholar of the Pāli language[10]
    • Hugo Enomiya-Lassalle (1898–1990), religious teacher [11]
    • Junius Richard Jayewardene (1906–1996), First President of Sri Lanka, and former Prime minister[12]
    • Steve Jobs (1955-2011) – co-founder of Apple Computer, Inc.[13][14]
    • Charles R. Johnson (born 1948), Political cartoonist, novelist, and Buddhist writer who converted at 14. (from African Methodist Episcopal Church)[15]
    • Irvin Kershner (1923–2010), American film director [16]
    • Henry Steel Olcott (1832–1907), founder of Theosophical Society at New York, and first well known person to convert to Buddhism. He helped bring about a resurgence and renaissance of Buddhism in Sri Lanka.
    • Wayne Shorter (born 1933), saxophonist[17]
    • Herman Vetterling (1849–1931), American mystic (from Swedenborgianism, but he maintained elements of Swedenborg thought after his conversion)[18][19]
    Islam


    • Wong Ah Kiu (1918–2006), her conversion from Islam became a legal issue in Malaysia on her death.[20]
    • Tillakaratne Dilshan converted from Islam to Buddhism at the age of 16.[21]
    • Kenneth Pai – Chinese American writer of Hui descent.[22]


    From Judaism


    • Surya Das (born 1950), Lama who founded Dzogchen Foundation and Centers.[23][24]
    • Tetsugen Bernard Glassman (born January 18, 1939), American Zen Buddhist roshi and co-founder of the Zen Peacemakers.[25]
    • Jack Kornfield (born 1945) teacher in the vipassana movement of American Theravada Buddhism.[25]
    • Sharon Salzberg (born 1952) meditation teacher and co-founder of the Insight Meditation Society.[25]
    From Indian religions

    From Hinduism


    • B. R. Ambedkar (1891–1956), converted from Hinduism, an early leader of the Dalit Buddhist movement.[26]
    • Ashoka the Great (277–232 BCE), converted from Hinduism, Indian emperor and early convert to Buddhism.[27][28]
    • Aśvaghoṣa (?80–?150 CE), Indian Buddhist figure, philosopher- poet
    • Balachandran Chullikkadu (born 1957), Malayalam language poet from Kerala[29]
    • Jagdish Kashyap (1908–1976), Buddhist monk[30]
    • Laxman Mane (born 1949), Dalit author and social worker.[31]
    • Udit Raj (born 1958), Prominent Indian social activist and Buddhist polemicist[32]
    • Rahul Sankrityayan (1893–1963), Hindi author and translator[30]
    • Iyothee Thass (1845–1914), Siddha practitioner and leader of the Dravidian movement[33]


    From other or undetermined





    • Anne Hopkins Aitken (1911–1994), one of the early leaders of Zen Buddhism in the West, co-founded the Honolulu Diamond Sangha.
    • Robert Baker Aitken (1917–2010), co-founded the Honolulu Diamond Sangha.[34][35]
    • Reb Anderson (born 1943), Zen teacher [36]
    • Alistair Appleton (born 1970), British television presenter.[37][38][39]
    • Stephen Batchelor (born 1953), writer [40]
    • Kate Bosworth (born 1983), American actress[41]
    • Ajahn Brahm (born 1951), Religious teacher and student of the late Thai monk Ajahn Chah. Currently he is the abbot of the Bodhinyana Monastery, Perth and spiritual advisor to many Buddhist societies and organizations in Southeast Asia and Australia.b
    • John Cage (1912–1992), American composer[42]
    • Arabella Churchill (1949–2007), English charity founder, festival co-founder, and fundraiser.[43]
    • Leonard Cohen, Canadian singer/songwriter/poet[44]
    • John Crook (1930–2011), British ethologist[45]
    • U Dhammaloka (c. 1856 – c. 1914), Buddhist activist in Burma.
    • Ernest Fenollosa (1853–1908), An American professor of philosophy and political economy at Tokyo Imperial University.[46]
    • Richard Gere (born 1949), actor and activist for Tibetan causes.[41]
    • Allen Ginsberg (1926–1997), poet[47]
    • Natalie Goldberg (born 1948), writer [48]
    • Herbie Hancock (born 1940), Jazz pianist who has also released funk and disco albums.[41]
    • Christmas Humphreys (1901–1983), Founder of the Buddhist Society.
    • Joseph Jarman (born 1937), Jazz musician and Jodo Shinshu priest.[49][50]
    • Miranda Kerr (born 1983), model[51]
    • k.d. lang, Canadian singer[52]
    • Jet Li (born 1963), actor[53]
    • Courtney Love, American singer-songwriter[54]
    • MCA (born 1964), rapper and founding member of hip hop trio the Beastie Boys[citation needed]
    • Menander I (died c. 130 BCE), Greco-Buddhist king. (from pre-Christian Hellenistic religion)[55]
    • Dennis Genpo Merzel (born 1944), Abbot of Kanzeon Zen Center.[56][57]
    • Ole Nydahl (born 1941), Lama teacher [58]
    • Tenzin Palmo (born 1943), Nun of Drukpa Kagyu lineage.[59]
    • Steven Seagal (born 1951), action-film actor who was proclaimed a tulku.[41]
    • Oliver Stone, American film director[60]
    • Sharon Stone, American actress, producer, and former fashion model.[61]
    • Ajahn Sumedho (born 1934), Most senior representative of the Thai Forest Tradition in the Western hemisphere. Abbot of the Amaravati Buddhist Monastery in the UK.
    • Tan-luan (6th to 7th century), Chinese Buddhist monk important to Pure Land Buddhism.(from Taoism)[62]
    • Robert Thurman (born 1941), Buddhist priest and writer who has been called "The Billy Graham of Buddhism."[63]
    • Tina Turner (born 1939), American singer-songwriter, dancer, and actress who has won eight Grammy Awards.[44]
    • Philip Whalen (1923–2002), Beat generation poet and Zen monk.[64]
    • Tiger Woods (born 1975), golfer[44]
    • Adam Yauch (August 5, 1964 – May 4, 2012) American rapper, songwriter, film director, and human rights activist[65]
    http://en.wikipedia.org/wiki/List_of_converts_to_Buddhism
    කවුරුවත් මොවුන්ට ජාතිවාදීන් හෝ ජාතී ද්‍රෝහීන් යයි කියන්නේ නැත්තේ ඇයි? ඒගොල්ලෝ ජාතිවාදී නොවී වටිනා දේ වටිනා විදිහට පිලිගත්ත.:)
     
    Last edited: